අනේද කියන්නේ..... අද මේක දැම්මේ නැතිනම් මම හෙට ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න හිටියේ........
මූ චැට් මැසේජ් එකක්ටවත් රිප්ලයි නෑනේ.............අනේද කියන්නේ..... අද මේක දැම්මේ නැතිනම් මම හෙට ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න හිටියේ........


මූ චැට් මැසේජ් එකක්ටවත් රිප්ලයි නෑනේ.............
මාත් එක්ක අවුලෙන් ද මන්දා................![]()

අපි ඉතිං වීඅයිපී මෙම්බර්ස් ලා නෙවෙයි නේ සංජියෝ...............බිසීද දන්නේ නෑ සැහෙන්න දවසකින් කිරියට ආපු නිසා.........![]()


අපි ඉතිං වීඅයිපී මෙම්බර්ස් ලා නෙවෙයි නේ සංජියෝ...............
ඒ නිසා ප්‍රෙයා්රිටි ලිස්ට් එකේ අන්තිමට ඇත්තේ..............
කමක් නෑ ඉතිං අපි මොක්කුද? නැද්ද?![]()

හිහි දුක්වෙන්නේපා ඉතිං ඕකාට මතක් වෙච්චි ගමන කතා කරයි...... 
Methana mokada sidda wenne? RMV Werahera katta kana gaman.
Methana mokada sidda wenne? RMV Werahera katta kana gaman.
සනීපයි නේහහ්....... 
වේරහැර අහවල් එකක් කරනවද ?
කොල්ලා මුලින් අලියා ගත්තනේ...... දැන් හෙණ්ඩුව ගන්න පෝලිමේ ඉන්නවලු..........
Epa wenawa one day service welath. 
Epa wenawa one day service welath.
![]()
