තරුණ පෙනුම,උසස් රැකියාව....
(සුළු වැරදීමකින් දරුවන් දෙදෙනෙකු ඇත....)


චාමිකයෝ, අර ඔසී පදිංචියට යන යෝජනාවට පිළිතුරු ලියුවැයි.....


තරුණ පෙනුම,උසස් රැකියාව....
(සුළු වැරදීමකින් දරුවන් දෙදෙනෙකු ඇත....)




ඒවා නං නිකන් හම්බ උනත් කමක් නෑ...........
චාමිකයෝ, අර ඔසී පදිංචියට යන යෝජනාවට පිළිතුරු ලියුවැයි.....![]()


දන්නෙත් නෑ දැක්කෙත් නෑ....මම මේ හොයන්නේ අර බස් කෝච්චිය ඉස්සරහා ෆොටෝ එක ගහද්දි කෝච්චියේ හෝන් එක ගහපු එකාව




උඹලට මතකද අර මැදවච්චියේ බත් කඩේ මාළුමිරිස් මාලුව. මතක්වෙද්දිත් දාඩිය දානවා.
ඒ කඩේ මතක් වෙද්දීත් සමහරුන්ට කලන්තේ හැදෙනවලු.......![]()
අම්මෝ.... මතක්වෙනකොටත් කට දනවා වගේ.තරියා ආවාම කියලා දෙයි කඩේ ගැන හොඳ සිංහලෙන්...![]()

eyalata eda monawa wenna athda.......Gampahin train ekata nagiddi dakka siddiya![]()



thariya sarai sarai kiya kiya uda panna mathakai......අම්මෝ.... මතක්වෙනකොටත් කට දනවා වගේ.![]()


මේක තමා ට්‍රිප් එකේ වටිනාම මෙන්ම සිරාම පොටෝ එක..
ඒ හේතු ගොඩක් උඩ.
1.මේ තමා ගමනාන්තය..ඔතනට එන්න අපි වින්ද දුකක්...
2.මොකද ට්‍රිපට සහභාගී වූ සැට් එකම එකට තියලා ගන්න පුලුවන් උන එකම පොටෝ එක..(මොකද මුන් එක විදියකට හිටපන් කියුවට ඉන්නෙම නැති ජාතියක් කොහෙන් හොයා ගත්තද මන්දා...)
3.ලොකුම හේතුව තමා මේක වන් ෂොට් වන්..එකක්..
අරහෙන් රේල් බස් එකේ ඩ්‍රයිවර් අත වනනවා.."මල්ලීලා අපි යනවා.."![]()
මෙහෙන් "අයියේ ඔහොම හිටපල්ලා..අපි ෆොටෝ එකක් ගන්නවා.."
කැමරාව සටස්.. සටස්.. කවුන්ට් ඩවුන්ඩ්..
කස්ටියගෙ පපු කැලැත්තවල්..එක එක සද්ද වලට ගැහෙනවා..
ඒ අස්සේ එකපාරම සටස් ගෑවා..
(මම මේ තාම කල්පනා කරන්නේ ඒක කැමරාවේ පොටෝ එක වැදුණ සද්දෙද,නැත්තම් මීටර් 50 කෙටි දුර දාවන විධානයද කියලා..)
දුවපිය දුවපිය..අන්න අරක අදිනවා...සියල්ලම දුවයි.
ඒ අතරින් අඩෝ..මගෙත් එකක්...ගනින්...කෝ..
සමහරෙක් නැවත ආපස්සට දුවයි..
දුවන ගමන්..මොන @#$%^& වරෙන් යන්න...
කොහොම හරි පොටෝ එක සුපිරියටම වැදිලා තියෙනවා
පෙරා ගේ කැමරාවටයි,
මගේ බෑග් එකටයි![]()
පොටෝ එකට පෙනී සිටි උන්ටයි
අර ඈතින් කෑ ගහපු එකා ටයි![]()
පින් සිද්ධ වෙන්න..




kastiya hoda fun ekak aran wage..![]()
nice to see randike , delmar and kandyan here...![]()



මෙන්න මු..........ඊළඟ ට්‍රිප් එක යමු හොඳේ..... කොල්ලව එක්ක නොආවත් කමක් නැහැ......!![]()



ඊළඟ ට්‍රිප් එක යමු හොඳේ..... කොල්ලව එක්ක නොආවත් කමක් නැහැ......!![]()



