එහෙම ඉරාගන්නා , සුනුමල් වගේ පිම්පියන්ට ජිවිතේ බර නැහැඕක වෙනස් වෙන්න ඕන............
ජිවිතේ බරයි , වියදම සැරයි ,පු*වල් ඉරෙයි, අපි හැමෝටම එහෙමයි![]()

එහෙම ඉරාගන්නා , සුනුමල් වගේ පිම්පියන්ට ජිවිතේ බර නැහැඕක වෙනස් වෙන්න ඕන............
ජිවිතේ බරයි , වියදම සැරයි ,පු*වල් ඉරෙයි, අපි හැමෝටම එහෙමයි![]()

සුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්ත ව්‍යාපාර නට්ටං වෙන හැටියක් තියෙන්නේ......සිරාවටම කිම්බුලෝ , තාම නොතේරුනාට ඉස්සරහදි ලොකු අමාරුකම් දැනෙයි, එන්න එන්නම ආගාධයට යන්නේ, මේ කාලකන්නින්ට එකේ ප්‍රස්නයක් නැහැ![]()
ඇති එකා තවත් සුකිත මුදිත කර නැති එකා නැත්තටම නැති කිරීමේ ආශ්චර්යය.....සිරාවටම කිම්බුලෝ , තාම නොතේරුනාට ඉස්සරහදි ලොකු අමාරුකම් දැනෙයි, එන්න එන්නම ආගාධයට යන්නේ, මේ කාලකන්නින්ට එකේ ප්‍රස්නයක් නැහැ![]()

ඔව් බන් මටනම් වවන්නත් තැනක් නැහැ..... දෙන්නටම ඉස්තිර පඩියක් එන හින්දා ශේප් වෙලා ඉන්නවා...... වැටුපට හරියන්න දැන් හැඩ ගැහිලා ..... ආසා දේවල් මොනවත් කරන්න බැහැ , අල්පෙජ්ජව ඉන්නවා..... මෙහෙම ගියොත් අපේ පොඩි එවුන්ට හිතාගන්න බහ බන් , මුන් දැන් පොදු දේපල ඔකොම සුප්පු කරලා , ලගදීම පවුද්ගලික මිනිහාගේත් ඔක්කොම හුරා කන්න ලෑස්තිය , එත් මිනිස්සුන් නිහඩයි , නිවටයිසුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්ත ව්‍යාපාර නට්ටං වෙන හැටියක් තියෙන්නේ......
නිෂිපාදන පැත්ත නම් හොම්බෙන් දුවන්නේ දැනටත්......
මමත් යන්තං ඉහ ගහල ඉන්නේ සේවා පැත්ත නිසා.....
ලොකු ව්‍යාපාර දිව්වට පොඩි උන්ට හුප්පෙ බං..........
වවන්න හිතා ගෙන බං ඉන්නේ වත්ත කොටලා....
අඩු ගානෙ ළමයින්ට කන්න හරි දෙන්න පුළුවන් වෙයි අපි බඩගින්නෙ ඉදල හරි.....

ඒකේ ගිහින් ඈවිත්, මෙතන තොපි කියන කතා...... 
ස්තූති...... 
පුළුවන් දේ පුළුවන් කාලේදී කරගනින් මචන් , පස්සේ සන්තෝෂ වෙන්න පුළුවන්
මම ඊයේ නිදියනකොට පාන්දර 2. ආයෙත් 6 ට නැගිට්ටා. mc කමෙන්ට් කරපුවා සාක්කි. අද දෙන්න තිබුන ඩ්‍රෝවින් එකක් ඉවර කලා. මහන්සි නොවී ජීවත් වෙන්න අමාරුයි.
කොසා මම උදේට කෝල් එකක් ගන්නම්.
බල්බ් ටිකක් කුරියර් කරගන්න බැරිවෙයිද.......![]()

කතා කරලා වැඩක් නෑ බං..... අපි මැරීගෙන කරොත්, අපිට..... ඒත්...... ලොකු උන්.......
උන් අපි කරන ටිකත් හූරන් කනවා......
බල්බ් ටික කුරියර්.....
ඉවසලා හිටු පොඩ්ඩක්..... ඔය පැත්තේ ලැපක් සෙට් වීගෙන ආවා...... ඒක සෙට් උනොත්, ඒ එක්කම බල්බ් ටිකත් ගෙනත් දෙන්නම්..... 
පුළුවන් කමට නෙමෙයි බන්, මාර නිදි මැරිල්ලක් කරන්නේ. වෙන කරන්න දෙයක් නැති නිසා. පුදුම වියදමක් විකියෝ. පඩිය විතරක් අරන් හැරෙන්නවත් මදි. අනේ මන්ද මචන්.......පුළුවන් දේ පුළුවන් කාලේදී කරගනින් මචන් , පස්සේ සන්තෝෂ වෙන්න පුළුවන්

අපි නිකන් ඉන්න එවුන්ටත් එක්ක වැඩ කරන්න ඕනි එක තමයි අවුල.....![]()
කතා කරලා වැඩක් නෑ බං..... අපි මැරීගෙන කරොත්, අපිට..... ඒත්...... ලොකු උන්.......
උන් අපි කරන ටිකත් හූරන් කනවා......
![]()
බල්බ් ටික කුරියර්.....
ඉවසලා හිටු පොඩ්ඩක්..... ඔය පැත්තේ ලැපක් සෙට් වීගෙන ආවා...... ඒක සෙට් උනොත්, ඒ එක්කම බල්බ් ටිකත් ගෙනත් දෙන්නම්.....
![]()

උඹ ට්‍රයල් පෙන්නුවද......... ? ගොඩ ද.......?![]()
ට්‍රයල් පෙන්වන්න තියෙන්නේ මාස තුනකට පස්සේ......
එතකම් L Board දාගෙන දුවන්න පුලුවන්..... 

කට්ටිය එහෙනම් හොඳ නම් ටිකක් කියමු බලන්න....අ,ඉ,උ,එ..ඔන්න ඕවා තමා අකුරු...

පැය 9ක් වාහන පැදලා හොඳ ගනන්! මම යනවා දොයියන්න..![]()
යකෝ දවසෙන් පොලොන්නරු අදින්නේ අපි අප් ඈන්ඩ් ඩවුන් 440 Km විතර.... ඒකත් බස් එකක්...... 
නම් වගයක් ඇති. බලල හෙට කියන්නම්.කට්ටිය එහෙනම් හොඳ නම් ටිකක් කියමු බලන්න....අ,ඉ,උ,එ..ඔන්න ඕවා තමා අකුරු...
![]()

උඹ කොහොමත් තවම පදින්නේ L බෝර්ඩ් නේ.....ට්‍රයල් පෙන්වන්න තියෙන්නේ මාස තුනකට පස්සේ......
එතකම් L Board දාගෙන දුවන්න පුලුවන්.....
![]()

ඕක වෙනස් වෙන්න ඕන............
ජිවිතේ බරයි , වියදම සැරයි ,පු*වල් ඉරෙයි, අපි හැමෝටම එහෙමයි![]()