EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක වෙනස් වෙන්න ඕන............
    ජිවිතේ බරයි , වියදම සැරයි ,පු*වල් ඉරෙයි, අපි හැමෝටම එහෙමයි :dull:
    එහෙම ඉරාගන්නා , සුනුමල් වගේ පිම්පියන්ට ජිවිතේ බර නැහැ :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම කිම්බුලෝ , තාම නොතේරුනාට ඉස්සරහදි ලොකු අමාරුකම් දැනෙයි, එන්න එන්නම ආගාධයට යන්නේ, මේ කාලකන්නින්ට එකේ ප්‍රස්නයක් නැහැ :dull:
    සුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්ත ව්‍යාපාර නට්ටං වෙන හැටියක් තියෙන්නේ......
    නිෂිපාදන පැත්ත නම් හොම්බෙන් දුවන්නේ දැනටත්......
    මමත් යන්තං ඉහ ගහල ඉන්නේ සේවා පැත්ත නිසා.....

    ලොකු ව්‍යාපාර දිව්වට පොඩි උන්ට හුප්පෙ බං..........

    වවන්න හිතා ගෙන බං ඉන්නේ වත්ත කොටලා....
    අඩු ගානෙ ළමයින්ට කන්න හරි දෙන්න පුළුවන් වෙයි අපි බඩගින්නෙ ඉදල හරි.....
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම කිම්බුලෝ , තාම නොතේරුනාට ඉස්සරහදි ලොකු අමාරුකම් දැනෙයි, එන්න එන්නම ආගාධයට යන්නේ, මේ කාලකන්නින්ට එකේ ප්‍රස්නයක් නැහැ :dull:
    ඇති එකා තවත් සුකිත මුදිත කර නැති එකා නැත්තටම නැති කිරීමේ ආශ්චර්යය.....:baffled::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්ත ව්‍යාපාර නට්ටං වෙන හැටියක් තියෙන්නේ......
    නිෂිපාදන පැත්ත නම් හොම්බෙන් දුවන්නේ දැනටත්......
    මමත් යන්තං ඉහ ගහල ඉන්නේ සේවා පැත්ත නිසා.....

    ලොකු ව්‍යාපාර දිව්වට පොඩි උන්ට හුප්පෙ බං..........

    වවන්න හිතා ගෙන බං ඉන්නේ වත්ත කොටලා....
    අඩු ගානෙ ළමයින්ට කන්න හරි දෙන්න පුළුවන් වෙයි අපි බඩගින්නෙ ඉදල හරි.....
    ඔව් බන් මටනම් වවන්නත් තැනක් නැහැ..... දෙන්නටම ඉස්තිර පඩියක් එන හින්දා ශේප් වෙලා ඉන්නවා...... වැටුපට හරියන්න දැන් හැඩ ගැහිලා ..... ආසා දේවල් මොනවත් කරන්න බැහැ , අල්පෙජ්ජව ඉන්නවා..... මෙහෙම ගියොත් අපේ පොඩි එවුන්ට හිතාගන්න බහ බන් , මුන් දැන් පොදු දේපල ඔකොම සුප්පු කරලා , ලගදීම පවුද්ගලික මිනිහාගේත් ඔක්කොම හුරා කන්න ලෑස්තිය , එත් මිනිස්සුන් නිහඩයි , නිවටයි :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool::cool:
    මම ඊයේ නිදියනකොට පාන්දර 2. ආයෙත් 6 ට නැගිට්ටා. mc කමෙන්ට් කරපුවා සාක්කි. අද දෙන්න තිබුන ඩ්රෝවින් එකක් ඉවර කලා. මහන්සි නොවී ජීවත් වෙන්න අමාරුයි.:yes::yes:
    කොසා මම උදේට කෝල් එකක් ගන්නම්.
    බල්බ් ටිකක් කුරියර් කරගන්න බැරිවෙයිද.......:rolleyes:
    පුළුවන් දේ පුළුවන් කාලේදී කරගනින් මචන් , පස්සේ සන්තෝෂ වෙන්න පුළුවන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :( :( කතා කරලා වැඩක් නෑ බං..... අපි මැරීගෙන කරොත්, අපිට..... ඒත්...... ලොකු උන්....... :angry: උන් අපි කරන ටිකත් හූරන් කනවා...... :angry:

    :oo: බල්බ් ටික කුරියර්..... :cool: ඉවසලා හිටු පොඩ්ඩක්..... ඔය පැත්තේ ලැපක් සෙට් වීගෙන ආවා...... ඒක සෙට් උනොත්, ඒ එක්කම බල්බ් ටිකත් ගෙනත් දෙන්නම්..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුළුවන් දේ පුළුවන් කාලේදී කරගනින් මචන් , පස්සේ සන්තෝෂ වෙන්න පුළුවන්
    පුළුවන් කමට නෙමෙයි බන්, මාර නිදි මැරිල්ලක් කරන්නේ. වෙන කරන්න දෙයක් නැති නිසා. පුදුම වියදමක් විකියෝ. පඩිය විතරක් අරන් හැරෙන්නවත් මදි. අනේ මන්ද මචන්.......:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( :( කතා කරලා වැඩක් නෑ බං..... අපි මැරීගෙන කරොත්, අපිට..... ඒත්...... ලොකු උන්....... :angry: උන් අපි කරන ටිකත් හූරන් කනවා...... :angry:

    :oo: බල්බ් ටික කුරියර්..... :cool: ඉවසලා හිටු පොඩ්ඩක්..... ඔය පැත්තේ ලැපක් සෙට් වීගෙන ආවා...... ඒක සෙට් උනොත්, ඒ එක්කම බල්බ් ටිකත් ගෙනත් දෙන්නම්..... :yes:
    අපි නිකන් ඉන්න එවුන්ටත් එක්ක වැඩ කරන්න ඕනි එක තමයි අවුල.....:frown::angry:
    ***:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ට්‍රයල් පෙන්නුවද......... ? ගොඩ ද.......? :cool:

    :oo: ට්‍රයල් පෙන්වන්න තියෙන්නේ මාස තුනකට පස්සේ...... :yes: එතකම් L Board දාගෙන දුවන්න පුලුවන්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැය 9ක් වාහන පැදලා හොඳ ගනන්! මම යනවා දොයියන්න.. :dull:

    :rofl: යකෝ දවසෙන් පොලොන්නරු අදින්නේ අපි අප් ඈන්ඩ් ඩවුන් 440 Km විතර.... ඒකත් බස් එකක්...... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes::rolleyes: කට්ටිය එහෙනම් හොඳ නම් ටිකක් කියමු බලන්න....අ,ඉ,උ,එ..ඔන්න ඕවා තමා අකුරු...:D:D
    නම් වගයක් ඇති. බලල හෙට කියන්නම්.:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ට්‍රයල් පෙන්වන්න තියෙන්නේ මාස තුනකට පස්සේ...... :yes: එතකම් L Board දාගෙන දුවන්න පුලුවන්..... :yes:
    උඹ කොහොමත් තවම පදින්නේ L බෝර්ඩ් නේ.....:rolleyes:;):P
     
    Status
    Not open for further replies.