EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මග‌ෙ වාහනේට හයිවේ වල යන්න බෑ. ගියේ සහ ආවෙ ගාලු පාරෙම තමයි.

    edit :
    කඩුවෙලින් යන්න ? යකෝ මුලු කොලඹම ට්රැෆික් එකත් හරි, ඔතන ට්රැෆික් එකත් හරි!

    :oo: ඈයි හයිවේ එකේ යන්න බැරි.....?? තහනම්ද.....?? :rolleyes: බැට් මෑන්ගේ වාහනේට එහෙම යන්න දෙන්න බැරි වෙන එක අසාධාරණයි...... :angry:

    :rofl: කඩුවෙල....... :eek: ලොවෙත් ට්‍රැෆික්.... දවසේ ඕනාම වෙලාවක...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රින්ටරේ බොඳවෙලා වදින්න ගත්ත. හොඳටම අවුල්. බ්ලැක් විතරයි යූස් කරේ. කාර්ටිරිජ් එක ගන්න ගියා. බ්ලැක් 1950/=:baffled::frown:
    HP Deskjet 1000 ප්රින්ටරේම 4200/=. යකඩෝ ඉන්ක් දෙකම ගත්තනම් පරින්ටරේට වඩා ගානක් යනවනේ......:angry:

    :rofl: එහෙම තමා බං....... :yes: 1000 ප්‍රින්ටරේ ඔය පැත්තේ 4200 ද.....?? :shocked: අපිට හම්බවෙන්නෙත් 4250/= ට....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    printout ගොඩක් ගන්නවා නම් black & white laser printer එකකට යන ඒක හොඳයි වගේ..ටෝනර් එකකින් ගොඩක් printout ගන්න පුළුවන්...:yes::yes:

    :yes: අපි ලග බඩු තියෙනෝ....... :yes: :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මේ කසුන්ගේ සින්දුව අහනගමන් ක්ලබ් එකට ආවේ..මෙන්න බොලේ එතකොටම කිම්බුලයියා සින්දුවේ විචාරය දාල..ඒකෙත් හැටි...:cool::cool: කිම්බුලයියා මගේ හිත කියෙව්වද මන්දා...:rolleyes::rolleyes:

    :( :( දැක තුටු වෙමි නැවතී මෙතකින්....... :( :(

    කිඹුලා මාව අඩවනෝ........ :( :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පන්දු වාරයෙන් 35ක් ගිය තැන එළැඹි බල-පහර හෝරාවේ දෙවන පන්දුවේ බල මහිමය වරදවා වටහා ගත් අප ශ්‍රී ජයවර්ධනාභිදාන මහේලොත්තමයානන් දහසක් සිංහ ධජ පතාක මධ්‍යයේ පර සුද්දන් විසින් දවා අළු කළ සඳ,උසින් එතරම් මහා නොවූ මිටින් මේ යයි උසුළු නොකළ හැක්කාවූ ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන් නීල වරණ සිංහ සන්නාහයෙන් සන්නද්දව පිටියට වන.එකල්හි මේ cricket කල්පයේ නොව මීට ඉහත cricket කල්පයකදී පවා සිංහ පෝතකයන්ට උසුළු විසුළු කළා වූ සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා , මේ නම් උසුළුවෙකි සිංහ නායක තෙමේ සිවලුන් සරණ ගොස් ඇත්තේය මේ කොලු ගැටයා රාත්‍රී-මුරකරුවෙක් නොවේ වී ද මු කුමන වෙනසක් කළ හැක්කෙක් වී ද තවත් පිතිකරණයේ නම් දැරූ මහත් බල සපන් සිංහයන් මෙපමණ ඇත අහෝ මෙය සිනා උපදවන සුළු යි නන් දොඩා වහසි බස් තෙපලා යටි සිතින් සහ ශරීර අධෝ පාර්ශවයෙන් සිනාවන්නට විය.
    එකල්හි එදා කැන්ගරු භුමියේ පවා තම අනසක පැතිරවූ ශේකර කුල කුමරු තම ධවල වරණ ss පිති අවිය වනන්නට වන,මුල නම් අපහසුය,පර සුද්දන්ගේ උපාය වටහා ගත යුතුමයයි සිතූ කුල කුමරුන් මහත් අභිප්‍රා කොට නොදැවී රැකී,එවක් වන විටත් මහා බල පරාක්‍රමයෙන් විරාජමානව තම විශ්වාග්‍ර batting ප්‍රතිභාව සුර්ය ප්‍රභා මඬුල්ලක් සේ විදා පාමින් හුන් ශ්‍රී සංගාභිධාන කුමාර දෙව්රදුන් හට දිවි දෙවෙනි කොට සහය දක්වීය.
    ඉනික්බිති එළඹි පන්දු වාරයෙන් 40ක් වූ කල්පාන්ත සමයෙහි බල-පහර හෝරා නම් කිම Anderson නම් කීම Swann නම් කිමැයි සිංහ නද කොට කල්පාන්තයේ වැටෙනා අනෝරා වර්ෂාව සේ ෂඩ් පහරවල් සහ චතුර් පහරවල් නෙලන්නට වන.මෙසේ සුනීල ගව-ස්කාර නම් හින්දු අසුර පුත්‍රයා හට මහත් සේ නින්දා කොට කෙලවර පයට පැගුනු ධුහුවිල්ලක් සේ සුද්දන් පරදවා පියා මහත් ව්‍යසන කොට නොදැවී සිංහ ප්‍රතිභාව පෙන්වා දහසක් සිංහ ධජ පතාක අභිමුව තම දස්කම් දැක්වූ සේක.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... කොස් පොල් මාමි සමග නෙට්වර්ක් එකක් මස් කිරීමට යෑමට තිබේ..... :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කෝ කොක්කබාවන් සෙට් එක
    වහින හින්දා පුටුවේ ඇලට් එකක්වත් දාගෙනද
    අපිට කොයිද දැන් ඇදවල් නෙහ්හ්
     
    Status
    Not open for further replies.