මචන්ලා.. Galaxy S3 use කරන එවුන් දන්නවා ඇති නේ Jelly Bean 4.2.2 leaked update එකක් Sammobile එකෙන් release කරලා තියෙනවා කියලා.. 
4.2.2 Leaked Official Firmware for GT-I9300
මේක release වෙලා තිබුනේ ගිය මාසේ..
Official 4.2.2 frimware එක June වල release කරනවා කියලා news එකක් ගිය නිසා මේක දාන්නෙ නැතුව බලන් හිටියෙ.. ඒත් දැන් ඒක release කරන්නෙ Nov/Dec වල කියල Samsung කියලා තියෙනව..

(හේතුව මේ update එකෙන් Galaxy S4 එකේ features ගොඩක් S3 එකටත් හම්බ වෙනව..
ඒකෙන් S4 market එකට effect එකක් වෙන හින්දලු Samsung ලා Update release කරන එක delay කරල තියෙන්නෙ..
)
එවයින් මේවයින් වැඩක නෑ.. ඉවසලා ඉඳලා බැරිම තැන අද flash කරා firmware එක..
ඉතින්, S3 use කරන අපේ එලකිරි කොල්ලන්ටත් මේක කියන්න හිතුන.,
S4 එකෙ තියෙන Camera features නම් මේ update එකට add කරලා නෑ..
දැනට මම දැකපු අලුත් දේවල් තමයි,
1) S4 lockscreen with widgets, custom text
2) New light effect for unlocking
3) Settings menu එක ගොඩක් වෙනස් කරල තියෙනව S4 එකේ වගෙමයි..
4) New notifications menu
5) New display modes
Battery life එක අවුලක් නෑ.. Smoothly වැඩ කරනව..
මම screenshots ටිකක් දාන්නම් ඔයාලම බලාගන්නකො..
Cheers!

4.2.2 Leaked Official Firmware for GT-I9300
මේක release වෙලා තිබුනේ ගිය මාසේ..
Official 4.2.2 frimware එක June වල release කරනවා කියලා news එකක් ගිය නිසා මේක දාන්නෙ නැතුව බලන් හිටියෙ.. ඒත් දැන් ඒක release කරන්නෙ Nov/Dec වල කියල Samsung කියලා තියෙනව..

(හේතුව මේ update එකෙන් Galaxy S4 එකේ features ගොඩක් S3 එකටත් හම්බ වෙනව..

ඒකෙන් S4 market එකට effect එකක් වෙන හින්දලු Samsung ලා Update release කරන එක delay කරල තියෙන්නෙ..
)එවයින් මේවයින් වැඩක නෑ.. ඉවසලා ඉඳලා බැරිම තැන අද flash කරා firmware එක..