එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෙනසුරාදා ටා සමහර දවස් වලට හවස 6 නැගිටින කොට.. :D
    හෑ....:baffled::baffled::baffled:

    එහෙනම් උඹ සිකුරාදට කරටි කැඩෙන්න ගහනවා ඇති......
    :dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හෑ....:baffled::baffled::baffled:

    එහෙනම් උඹ සිකුරාදට කරටි කැඩෙන්න ගහනවා ඇති......
    :dull::dull::dull:

    සතියේ දවස් වලට කොහොඅම්ත් නිදා ගන්න කොට 3am විතර වෙනවා.. නැගිටිනවා 7 වෙනකොට.. ඔය ඔක්කොම අල්ලනේ සෙනසුරාදට...

    බොන්නම ඕනේ නැ බන්.. බිවොව්ත් මට නින්ද යන්නේ නේ.. බඩු බැස්සම තාම නින්ද යන්නේ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔච්චරටම නින්ද යනවද බන්,

    ගෙදර ඉන්න කලේ... අම්ම වතුර ගහනවා.. 12 පැන්නම.. :dull:
    දැන් කව්රුත් නැති නිසා ඕනේ විදියකට නිදා ගන්නවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සතියේ දවස් වලට කොහොඅම්ත් නිදා ගන්න කොට 3am විතර වෙනවා.. නැගිටිනවා 7 වෙනකොට.. ඔය ඔක්කොම අල්ලනේ සෙනසුරාදට...

    බොන්නම ඕනේ නැ බන්.. බිවොව්ත් මට නින්ද යන්නේ නේ.. බඩු බැස්සම තාම නින්ද යන්නේ..
    :dull::dull::dull:

    මට නම් කරටි කැඩෙන්න බිව්වම තම‍යි හොඳටම නින්ද ‍යන්නේ.......:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් අ‍යි‍යගෙන් දිවුල් බීම හදන හැටි අහගත්තා......හදන්න පොඩි try එකක් දීලා එන්නම්......:D:D:D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කිඹුල් අ‍යි‍යගෙන් දිවුල් බීම හදන හැටි අහගත්තා......හදන්න පොඩි try එකක් දීලා එන්නම්......:D:D:D

    පොල් කිරි පොඩ්ඩක් දාපන් නැත්නම් උස්නේ වැඩි ... මම නම් හදන්නේ සීතල වතුරෙන්.. :baffled: ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කිඹුල් අ‍යි‍යගෙන් දිවුල් බීම හදන හැටි අහගත්තා......හදන්න පොඩි try එකක් දීලා එන්නම්......:D:D:D

    ඉරටු ටිකක කපලා. අයිස් ට්‍රේ එකට දාපන්... පට්ට දවුල් චෝක් :love::love:
     
    Status
    Not open for further replies.