හෑ....සෙනසුරාදා ටා සමහර දවස් වලට හවස 6 නැගිටින කොට..![]()






සෙනසුරාදා ටා සමහර දවස් වලට හවස 6 නැගිටින කොට..![]()
නිදාගන්න නම් ඕන තමයි..... ඒත් ඔච්චර නිදාගන්න ඕනද.....හැදෙන ළමයෙක් උනාම නිදා ගන්න ඕන



හෑ....
එහෙනම් උඹ සිකුරාදට කරටි කැඩෙන්න ගහනවා ඇති......![]()
ඔච්චරටම නින්ද යනවද බන්,

සතියේ දවස් වලට කොහොඅම්ත් නිදා ගන්න කොට 3am විතර වෙනවා.. නැගිටිනවා 7 වෙනකොට.. ඔය ඔක්කොම අල්ලනේ සෙනසුරාදට...
බොන්නම ඕනේ නැ බන්.. බිවොව්ත් මට නින්ද යන්නේ නේ.. බඩු බැස්සම තාම නින්ද යන්නේ..






කිඹුල් අයියගෙන් දිවුල් බීම හදන හැටි අහගත්තා......හදන්න පොඩි try එකක් දීලා එන්නම්......![]()
..ගෙදර ඉන්න කලේ... අම්ම වතුර ගහනවා.. 12 පැන්නම..
දැන් කව්රුත් නැති නිසා ඕනේ විදියකට නිදා ගන්නවා

කිඹුල් අයියගෙන් දිවුල් බීම හදන හැටි අහගත්තා......හදන්න පොඩි try එකක් දීලා එන්නම්......![]()

