EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර Dj Ice Cold කියන ගමේහ් අනාතයා ගේ දත් 3ක් පිරෙව්වා.............
    එන සැරේ ආවාම එකක් ගලවනවා..............

    :rofl: ඕකාගේ දත් ඈන්දම ගලවලා දාපන් කිඹුලෝ..... මෙහෙත් ඈවිත් ගියා...... :rofl: ආයෙත් යනවා කියන්නේ හම්බයින්ට දෙක පුන්න...... :rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ඕකාගේ දත් ඈන්දම ගලවලා දාපන් කිඹුලෝ..... මෙහෙත් ඈවිත් ගියා...... :rofl: ආයෙත් යනවා කියන්නේ හම්බයින්ට දෙක පුන්න...... :rofl::P
    ඕකාගෙ‌ ඇන්ඳම ගලවලාම දැම්මාට පස්සෙ ඕකාට හම්බයන්ව ගටට කන්නත් පුලුවං වෙයි ලේසියෙන්ම :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ තොපි මාව ළිදේ ඔබනව නේ.........
    මම තරියට කිව්වේ හැමදාම සහ හාඩ් ලිකර් නාහෙට ඉහලින් යන්න බොන එක නවත්තපං කියලා.........
    යකෝ බීර මිලි 300ක් බීව කියල අහවල් ලබ්බක් වෙන්න ද?
    සින්දු නම් ඇහුවා ටිකක් රිලැක්ස් වෙන්න............

    අම්මපා තොපි.............:dull::dull::dull::dull:

    මිලි 300ක් කිව්වත් මත්පැන් මත්පැන්ම තමයි........... ඔන්න එක්කෝ බිව්වනම් ශේප් එකේ මෙතන අපිට නොකියා ඉන්න තිබුනා......... :frown::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ඕකාගේ දත් ඈන්දම ගලවලා දාපන් කිඹුලෝ..... මෙහෙත් ඈවිත් ගියා...... :rofl: ආයෙත් යනවා කියන්නේ හම්බයින්ට දෙක පුන්න...... :rofl::P

    ඕකාගෙ‌ ඇන්ඳම ගලවලාම දැම්මාට පස්සෙ ඕකාට හම්බයන්ව ගටට කන්නත් පුලුවං වෙයි ලේසියෙන්ම :P
    මේව දැක්ක නම් ඕක අරාබියේ තෙල් ලිදකට පනිනවා.............:baffled::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර Dj Ice Cold කියන ගමේහ් අනාතයා ගේ දත් 3ක් පිරෙව්වා.............
    එන සැරේ ආවාම එකක් ගලවනවා..............

    බොට මඤ්ඤං නොවේද කිඹුලයියේ......? පුරවලා ගලවනවට වඩා ලේසි නොවේද ගලවලා ඒ හිඩැස පුරවන එක.......? :rolleyes::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිලි 300ක් කිව්වත් මත්පැන් මත්පැන්ම තමයි........... ඔන්න එක්කෝ බිව්වනම් ශේප් එකේ මෙතන අපිට නොකියා ඉන්න තිබුනා......... :frown::P
    මම යථාවාදී තථාකාරී-තථාකාරී යථාවාදී කිඹූළෙක්......
    කරන දේ කිනවා-කියන දේ කරනවා.....:baffled:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ආහහ් සබනා මේ පැත්තේ ආවේ මොකෝ මේ සතියේ මංගල කිංකිණි පත්තරේ හොයාගෙනද.........? :rolleyes:
    අපේ ඔෆිස් එකේ කාලකන්නින්ටත් ඕක ආරංචිවෙලා දැන් මාව කන්න හදනවා :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෝල්ටාගෙ බාසානෙ‌හැදුවෙ.. මම වාහන අඩුවෙන්ම යන පාරෙන් ආවෙ. :P
    දැං මේක දකුනට හරවන්න ඕනෙ නං බ්රේක් පාරක් ගැහුවම ඇති! :baffled:

    :frown: Ford Water Boat :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔබතුමාගේ හිතේ මං ගැන කහටක් තියනවද කියලා දැනගන්න ආයුබෝං
    නෑ..නෑ.....කහටක් නෑ.........
    හම්බ වුනොත් ඔය අවලං කට ගැලවෙන්න දෙකක් අනිනවා එච්චරයි............:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම යථාවාදී තථාකාරී-තථාකාරී යථාවාදී කිඹූළෙක්......
    කරන දේ කිනවා-කියන දේ කරනවා.....:baffled:

    දැන් ඔය කරපු දේ කියන්න ගිහින් නේද මේ වතුරත් වැඩි වෙලාවේ ලිඳකට වැටෙන්න ගියේ........? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙනහුරාදා තරිස් සහ අලි පැටියා මෙහි පැමිණ අතිශය මද ම මද පමණක් පමණක් අනුමත වූයෙමු............
    ගීත ශ්‍රවණයෙන් සන්ධ්‍යාව ආනන්දජනක වියැ..........

    :frown: අපි මෙහේ මාළඹේ නෙවේ හිටියේ සෙනසුරාදා....... :angry: (බඩම පලයව් මට කතා නොකරට...... :angry: )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ..නෑ.....කහටක් නෑ.........
    හම්බ වුනොත් ඔය අවලං කට ගැලවෙන්න දෙකක් අනිනවා එච්චරයි............:D:D

    අයියේ පොඩ්ඩක් හිටහන් මුට මංගල කිංකිණි එකෙන් වැඩක් හරියනකම්....... නැතිනම් ලොම්බෙක්ට කවුද කැමති වෙන්නේ....... :rolleyes::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: අපි මෙහේ මාළඹේ නෙවේ හිටියේ සෙනසුරාදා....... :angry: (බඩම පලයව් මට කතා නොකරට...... :angry: )
    එහෙම වුණා නම් වැඩේ වලියකින් කෙළවර වෙන්න තිබ්බා.......
    අමුඩෙයි පුකයි ඇරගෙන..............:dull::dull::oo:
     
    Status
    Not open for further replies.