පාරේ යන අනිත් වාහන වලට බුදු සරණයි.![]()
අඩෝව් අපේ බාසාට අගෞරව කරන්න එපා...... 
පාරේ යන අනිත් වාහන වලට බුදු සරණයි.![]()
අඩෝව් අපේ බාසාට අගෞරව කරන්න එපා...... 
අර Dj Ice Cold කියන ගමේහ් අනාතයා ගේ දත් 3ක් පිරෙව්වා.............
එන සැරේ ආවාම එකක් ගලවනවා..............
ඕකාගේ දත් ඈන්දම ගලවලා දාපන් කිඹුලෝ..... මෙහෙත් ඈවිත් ගියා......
ආයෙත් යනවා කියන්නේ හම්බයින්ට දෙක පුන්න...... 

ඕකාගෙ ඇන්ඳම ගලවලාම දැම්මාට පස්සෙ ඕකාට හම්බයන්ව ගටට කන්නත් පුලුවං වෙයි ලේසියෙන්මඕකාගේ දත් ඈන්දම ගලවලා දාපන් කිඹුලෝ..... මෙහෙත් ඈවිත් ගියා......
ආයෙත් යනවා කියන්නේ හම්බයින්ට දෙක පුන්න......
![]()

යකෝ තොපි මාව ළිදේ ඔබනව නේ.........
මම තරියට කිව්වේ හැමදාම සහ හාඩ් ලිකර් නාහෙට ඉහලින් යන්න බොන එක නවත්තපං කියලා.........
යකෝ බීර මිලි 300ක් බීව කියල අහවල් ලබ්බක් වෙන්න ද?
සින්දු නම් ඇහුවා ටිකක් රිලැක්ස් වෙන්න............
අම්මපා තොපි.............![]()


ඕකාගේ දත් ඈන්දම ගලවලා දාපන් කිඹුලෝ..... මෙහෙත් ඈවිත් ගියා......
ආයෙත් යනවා කියන්නේ හම්බයින්ට දෙක පුන්න......
![]()
මේව දැක්ක නම් ඕක අරාබියේ තෙල් ලිදකට පනිනවා.............ඕකාගෙ ඇන්ඳම ගලවලාම දැම්මාට පස්සෙ ඕකාට හම්බයන්ව ගටට කන්නත් පුලුවං වෙයි ලේසියෙන්ම![]()




පොඩි එකා සෙල්ලං කරද්දි වැටිලා නලල හප්පගත්තා මේස කොනේ. තුවාලෙට මැහුමු දෙකක් දාලා තියෙන්නෙ..



අර Dj Ice Cold කියන ගමේහ් අනාතයා ගේ දත් 3ක් පිරෙව්වා.............
එන සැරේ ආවාම එකක් ගලවනවා..............


මම යථාවාදී තථාකාරී-තථාකාරී යථාවාදී කිඹූළෙක්......මිලි 300ක් කිව්වත් මත්පැන් මත්පැන්ම තමයි........... ඔන්න එක්කෝ බිව්වනම් ශේප් එකේ මෙතන අපිට නොකියා ඉන්න තිබුනා.........![]()

ඔබතුමාගේ හිතේ මං ගැන කහටක් තියනවද කියලා දැනගන්න ආයුබෝංඅර අනාතයෙක් මාව හොයන්නේ මක්කටෙයි????????????????
අපේ ඔෆිස් එකේ කාලකන්නින්ටත් ඕක ආරංචිවෙලා දැන් මාව කන්න හදනවාආහහ් සබනා මේ පැත්තේ ආවේ මොකෝ මේ සතියේ මංගල කිංකිණි පත්තරේ හොයාගෙනද.........?![]()


බෝල්ටාගෙ බාසානෙහැදුවෙ.. මම වාහන අඩුවෙන්ම යන පාරෙන් ආවෙ.
දැං මේක දකුනට හරවන්න ඕනෙ නං බ්රේක් පාරක් ගැහුවම ඇති!![]()
Ford Water Boat 
නෑ..නෑ.....කහටක් නෑ.........
ඔබතුමාගේ හිතේ මං ගැන කහටක් තියනවද කියලා දැනගන්න ආයුබෝං


මම යථාවාදී තථාකාරී-තථාකාරී යථාවාදී කිඹූළෙක්......
කරන දේ කිනවා-කියන දේ කරනවා.....![]()

අපේ ඔෆිස් එකේ කාලකන්නින්ටත් ඕක ආරංචිවෙලා දැන් මාව කන්න හදනවා

හෙනහුරාදා තරිස් සහ අලි පැටියා මෙහි පැමිණ අතිශය මද ම මද පමණක් පමණක් අනුමත වූයෙමු............
ගීත ශ්‍රවණයෙන් සන්ධ්‍යාව ආනන්දජනක වියැ..........
අපි මෙහේ මාළඹේ නෙවේ හිටියේ සෙනසුරාදා.......
(බඩම පලයව් මට කතා නොකරට......
) thread එක කකා ඉන්නෙ නැතුව අරූගෙන් සල්ලි ඉලලන් වර!Ford Water Boat
![]()

නෑ..නෑ.....කහටක් නෑ.........
හම්බ වුනොත් ඔය අවලං කට ගැලවෙන්න දෙකක් අනිනවා එච්චරයි............![]()


එහෙම වුණා නම් වැඩේ වලියකින් කෙළවර වෙන්න තිබ්බා.......අපි මෙහේ මාළඹේ නෙවේ හිටියේ සෙනසුරාදා.......
(බඩම පලයව් මට කතා නොකරට......
)



මේ අලියා සුරාමේරයෙන් පසුව නිදා ගන්නා එකෙකි...........
ගම්පහින් (නෑ දෙමටගොඩින්) ජබුක්...... 