මචන් මේකේ අවුල් මුකුත් නැ නේද ? මන් දාගන්න හදන්නේ
meka isreal walata hadapu firmware 1k machn. load weddi hot mobile kiyala logo ekak enawa. nywy i dnt care that. dala balapan.. 
source?original s3 4.2.2 update relase on july 1st week..Enjoy
meka leak ekakne bn. ow s4 features godak na. cam ekath na. smart scroll na. ewa denna puluwan ewane. lock screen, settings menu wage ewa tamai aluthen tiyenne.මම මේක අපේ ඔෆිස් එකේ එකෙක්ට දාලා දුන්නා. මේකෙන් S4 එකේ features ගොඩක් ආවේ ආවේ නෑ බං. Android 4.2.2 එන ඒවා නම් දීලා තියෙනවා.
Sensors නැති නිසා, සමහර ඒවා දෙන්නම බෑ. එත් දේන්න පුළුවන් සමහර ඒවා වත් දුන්නේ නෑ. සමහර විට තව update එකකින් ඒවාත් දේවි.
pc ekata connect karaddi usb debugging on karanna nam enawa. developer options na.Meke Developer Options natho. math damma. Boot Animation ekath change karanna ona . thiyena eka melo rahak na .man gaththe swisscom eken. unge eka mata ayith daganna widiyak nadda?

pc ekata connect karaddi usb debugging on karanna nam enawa. developer options na.![]()

