පද පේලි .....

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සුන්දර යාමේ එක දවසක ඒ ගිම්හානේ
උණුසුම අතරින් අප මුලින්ම එහි හමුවූයේ
අප ඇවිද ගියා ගී ගැයුවා සොඳුරු සමයේ
තරුණ ජීවිතේ අපි දුටුවා මේ ලෝකයේ සැමදා

හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා
සතුටුයි සිසිලයි අමතකවේ කඳුළු තකා..
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා
හදවතේ පවුරු දැන් නිදහසේ

සිතුවිලි බැඳුනා වෙරලේ දිය රැළිපෙල වාගෙ
සිත හඳුනාගන්නට පහසුයි නෑ මා සිතුවේ
එනමුදු එය කොතරම් මිහිරිද තවම දැනේ ..
සැමදා

බැඳි මිතුදම අප සිත ලං කළා දුටු දිනේ
ඔබ හා මා සැමදෙන වුව මේ කෙටි ජීවිතේ
හිනහෙමු අපි එක ලේ ඇති සොහොයුරන් වාගේ
එක මවකගෙ දරුවන් සේ අපි මේ දිවි ගමනේ
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා
හදවතේ පවුරු දැන් නිදහසේ..


- හාතිය සන්තූශ්
11.gif
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Sangeeth Wijesuriya...........

සොඳුරියේ ඔය නිල් දෑසේ~
එළියයි පාර කියූවේ..
කතරේ මේ දුර ආවේ ලඳුනේ~
සෙනෙහස හින්දා ඔයාගේ..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සිත්තම් කරමින් මනසේ... ඔබෙ රුව

සිත්තම් කරමින් මනසේ... ඔබෙ රුව
කවදා හෝ.. යලි දකින තුරා..
රැව් පිළි රැව් දී.. ඇසෙන ඔබේ හඩ
යළි මගෙ සවනත වැකෙන තුරා....
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ....
භවය පුරා.......

දෙලොවක් අතරේ.. සරන ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව අතී...
ඔබ මගෙ මුළු ලොකය නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී..
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ....
භවය පුරා.......

භවයෙන් භවයේ.. අහිමිව හිමි වන
නොපිරූ පරමිතාව පුරා..
සමු ගනිමුද අපි අපේම වූ මතු
භවයක යලි හමුවෙමුයි පතා...
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ....
භවය පුරා.......


ගායනය: දයාන් විතාරණ
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    හිනිමන් බදිනු බැරි.....

    පොළොවයි ඔබ මට තරුවක් විලසට
    රෑකල පතිත වෙමි.....


    ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ.....
    අසනි හඩින් නෑ කදුබිම් සසල වුනේ.....

    ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා.....
    ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා.....



    ‍අනාත සයුරක වැහිදිය දෝත ඔබයි.....
    අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි.....

    ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි.....
    ඔබ වට කහවනු පවුරට මහ දුරකි.....

    -Deepika priyadarshani ,Sunil Edirisinghe-
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ
    ඇයි මගේ අහසට තනියම ආවේ
    හඬා වැටෙන මගේ සීතල දෙනෙතට
    ආදරෙ පුරවන්නද ආවේ

    මම මියෙන තුරා මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා රෑ අහසට ආයේ
    මිය යමු එක තැන ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට පෙර වාගේ ...

    රෑ ආකාසෙට.... :dull::dull:


     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
    කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරියේ

    සිනා මල් ගොඩක්
    නෑ කඳුළු මල් ගොඩක්

    බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ
    ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වාගේ අම්මේ
    ඒ අහසෙන් සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්
    මේ විශ්වයේ රටාව තව නෑ දුව දන්නේ

    අහන්න ආසයි තුරු හිස කුරුලු ගී පිරේ
    අහුලා ගන්නද සවනත මිහිරියි අම්මේ
    ගැයෙනා මුතුකැට පද වැල්
    සීරෙන විට කඳුළු ගලයි
    ඒ ගී උල්පත් ගැන නෑ මගෙ දූ දන්නේ
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතින් හිඳින්න මට ළංවෙලා
    ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා
    මුළු ජිවිතේ පැතු ආදරේ
    රැගෙන යළි එනතුරා
    හිඳිමි මා මඟබලා

    ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා
    අද ඔබ නෑ ගණ අඳුරේ මා තනිවෙලා
    ඔබ හා මා ගෙවුනු අතීතේ
    රැගෙන එන්න රත්තරනේ
    යළිත් එන්න රත්තරනේ

    සිතින් හිඳින්න මට ළංවෙලා ...........

    හද හඬනා තුන්යාමේ කඳුළැල් නැගුනා
    හද තැවුනා උමතු සිනා සිහිවී ළඳුනේ
    ඔබ හා මා ගෙවුන අතීතේ
    රැගෙන එන්න රත්තරනේ
    යළිත් එන්න රත්තරනේ

    සිතින් හිඳින්න මට ළංවෙලා ...........


    ගායනය :- මොහාන් දර්ෂන
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    T.M Jayarathne.......

    father-and-son-03.jpg


    ~මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ~
    ..මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
    ~පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ~
    ..අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ..

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක කියන්නට කෙනෙක් නැතිදා
    දුක ඇසූ නුඹ අද මගේ දුකට හිනැහෙන්නේ

    වියලි කතරට වැහිපොදක් ලෙස
    කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
    මහා මේඝයක් ලෙසින් හමාවිත්
    මට මාවත් නැති කළේ කොහොම ද

    දුක කියන්නට ..............

    හදවත ඇවිලුනු අතීත දුක් ගිනි
    සුවපත් කළ පින නුඹට අයිතිමුත්
    ප්‍රේමය මියගිය නුඹ හද දෙවොලින්
    හෙටක් පතන්නට හිතට වාරු නැත

    දුක කියන්නට ..............


    ගායනය :- වික්ටර් රත්නායක
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඈත එපිට හිම කන්දෙන්
    කලු වලාව සමගින් ආ
    ආදරයේ පිණි කැට පොදි
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා

    නැඟුණු සීත වා රැළී
    නිවුණු මිහිරි ගොපලු ගී //
    ලිහිණි හඩින් මන්දාරම
    ලිහිණි හඩින් මන්දාරම
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා

    ඈත එපිට හිම කන්දෙන්
    කලු වලාව සමගින් ආ
    ආදරයේ පිණි කැට පොදි
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා

    ළයට තුරුලු පාළුවෙන්
    මීදුමෙන් වෙලා ගොසින් //
    හදෙහි ඇදී පින්තාරුව
    හදෙහි ඇදී පින්තාරුව
    බොඳවෙලා ගොසින් බොඳවෙලා ගොසින්

    ඈත එපිට හිම කන්දෙන්
    කලු වලාව සමගින් ආ
    ආදරයේ පිණි කැට පොදි
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා


    Clarence Wijewardena
     

    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්..
    හැඩූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්...//

    සුනිල් එදිරිසිංහ
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
    සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..

    ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    සොදුරු අතීතයේ නිමල පෑතුම වී
    මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමු වෙන්න ඈතී...

    කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද
    භවය පුරා ලග ඉන්න ඈතී...
    එදත් මගේ සිත අද මෙන් කෑපවී
    ඔබේ නමට පුද දෙන්න ඈතී.....

    නොසෑලී නොතෑවී බාධක හමුවේ
    ආ හින්දා ජය ගන්න ඈතී....
    ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමු වෙන්න ඈතී.....
     
    • Like
    Reactions: prageeth119lk

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Eranda Pathum..........

    විඳගන්න සඳ සිසිල සිත් සේ~
    නුඹ එන්න සිහිනයට රහසේ..
    මේ පාළු රෑ මට පාළු නොදැනේ~
    නුඹ ඒවි නම් සඳසාවී පායා..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඈත එපිට හිම කන්දෙන්
    කලු වලාව සමගින් ආ
    ආදරයේ පිණි කැට පොදි
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා

    නැඟුණු සීත වා රැළී
    නිවුණු මිහිරි ගොපලු ගී //
    ලිහිණි හඩින් මන්දාරම
    ලිහිණි හඩින් මන්දාරම
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා

    ඈත එපිට හිම කන්දෙන්
    කලු වලාව සමගින් ආ
    ආදරයේ පිණි කැට පොදි
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා

    ළයට තුරුලු පාළුවෙන්
    මීදුමෙන් වෙලා ගොසින් //
    හදෙහි ඇදී පින්තාරුව
    හදෙහි ඇදී පින්තාරුව
    බොඳවෙලා ගොසින් බොඳවෙලා ගොසින්

    ඈත එපිට හිම කන්දෙන්
    කලු වලාව සමගින් ආ
    ආදරයේ පිණි කැට පොදි
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා
    සිරි සිරි ගා සැලුණා පිණි කැට බිඳුණා


    Clarence Wijewardena

    Niz song
     
    • Like
    Reactions: rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]පාවි පාවී මේ එන්නේ
    අතීතයේ සිට එන සුලගයි[/FONT]

    [FONT=&quot]ඈත අතීතේ අසිපත් සිපගෙන
    අතීතයේ සිට එන සුලගයි//[/FONT]



    [FONT=&quot]ඈත අතීතේ සිට පාවීලා
    මෑත බලාගෙන මේ එන්නේ[/FONT]

    [FONT=&quot]ඔබ වැඩ කරනා මේ රන් දෙරණේ
    දහඩිය සුවදට මුසු වෙන්නයි[/FONT]


    [FONT=&quot]ගොවි බිම් මැද්දෙන් කෙත් වතු මැද්දෙන්
    පාවී පාවී මේ යන්නේ[/FONT]

    [FONT=&quot]ඔබගේ ශ්‍රමයෙන් රටක් හැදූ බව
    අනාගතය වෙත පවසන්නයි

    -T.M.Jayarathna-

    [/FONT]
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහිමිව ගිය හිත ඔබව සොයනවා
    ඔබ ගැන මතකය හදෙහි දරා
    සෙනෙහස අරගෙන ඔබ දුර ගියා දා
    දුක දැණුනා මට ඔබ ම සිතා

    ඔබගේ රුවමයි මට සිහිවන්නේ
    ගතවන හැම මොහොතක් ගානේ
    ඔය මෘදු සිනහව කඳුළක් තියලා
    හැරයන බව මට නෑ දැනුනේ

    අහිමිව ගිය හිත ...............

    යලි මතු දි‍නයක ඔබ හා එක්වී
    ඉන්නටවත් සිත සිහින දකී
    සිනහව ළඟ අද කඳුළක් තියලා
    ඔබ ගිය බව සිත නෑ දන්නේ

    අහිමිව ගිය හිත ...............


    ගායනය :- රෙශාන් සිරිතුංග
     
    • Like
    Reactions: rcccc

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    [FONT=&quot]පාවි පාවී මේ එන්නේ
    අතීතයේ සිට එන සුලගයි[/FONT]

    [FONT=&quot]ඈත අතීතේ අසිපත් සිපගෙන
    අතීතයේ සිට එන සුලගයි//[/FONT]
    [FONT=&quot]
    -T.M.Jayarathna-

    [/FONT]
    one of my fave. I used this for my sigi also
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිහින අහසේ වසන්තේ
    තාරකා මල් හිනැහුණා
    රංචු ගැසිලා කුරුල්ලෝ
    ඔහේ පියඹා ගියාවේ
    තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
    රොන් රස ඉල්ලා මල් හැගුම්

    මග එළි මවනා තරු කැන් ඔබවේ
    තනිවු කතර බිමේ
    ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
    බිඟුනද පාවේ ඔය හඩ වාගේ
    සවනේ රැවු දේ

    සිහින අහසේ...

    සිහිලැල් පවනේ ගී හඩ විසිරී
    මතකය ඈත රෑඳේ
    මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි
    දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
    මහද ප්‍රණාමේ

    සිහින අහසේ...

    ගායනය :- එච්. ආර්. ජෝතිපාල
     
    Status
    Not open for further replies.