මචං ඔය උ කියන දේවල් අහලා උබ පණ වගේ ආදරේ කරන කෙල්ලව දාලා යන්න එපා පව් සිරාවටම.. උබ එකිට ඇත්තටම ආදරේයි නම් එකිත් උබට ආදරේයිනම් උබලා දෙන්නගෙ හැඟිම් එක සමානනම් තව තවත් බල බල ඉන්න එපා දුක් වෙන්න එපා උබ හිතා ගනින් මේ මගේ ජිවිතේ මගේ ජිවිතේ මම කවදාවත් නැති කරගන්නෙ නෑ මම මගේ ජිවිතේ ආදරෙන් සතුටින් ජීවත් කරවනවා කියලා හිතාගෙන ආනාගතේ හදාගන්න..
Gud luk Machan.. Ubata waradinne na![]()

jeevithe salli nema. eath salli nathiwa love elaw wenawa 
ane huke.. uba kasada badala naha neda.. mage jivithe mage karume wenawa kasada bandahama hugak unta.. mama kiyanne naha horoscope 100% wiswasa karanna kiyala. habayi hariyana welawal tiynawa. habayi kiyana taram surangana lokayak naha bandahama..jeevithe salli nema. eath salli nathiwa love elaw wenawa
![]()
මම නෑ කිව්වෙ නෑ නේ මචං !
ඔව් උබ කියන එකත් ඇත්ත තමයි බං! සල්ලි නැතුවා මොන ලව්ද !
එත් මොනවා උනත් මචං ලොකේටත් වඩා ආදරේ කරපු ආදරේ විදපු කෙල්ලව
දාලා යන්න වෙනවා කියන එක විදගන්න ගොඩාක් අමාරුයි.
.
අන්න ඒකයි මම කිව්වේ මචං!

මචං මින්හෙක් ඉපදෙනකොට උගෙ ඔලුව ඇතුලෙ තියෙන්නෙ මොලයක් මිසක් කොලයක් නෙවෙ. උබගෙ කෙන්දරේ බලපු එකා මහා බ්ර්හ්මයා කියලා උබ විස්වාස කරනවනම් උබ ඌව විශ්වාස කරලා , උබ ආදරේ කරන කෙල්ලව අත ඇරපන්, ඒ දේවල් විශ්වාශ කරපන් ලිමිට් එකක් ඇතුව , උබ ඔය තරම් ඔවා විශ්වාශ කරනවන්ම් මීට පස්සෙ කෙල්ලෙක්ගෙන් අහන්න යනකොට ඉස්සර වෙලාම කේන්දර කොපිය චෙක් කරපන්, මචන් කෙන්දර කියන්නෙ මිනිහෙක්ට වෙනස් කරන්න පුලුවන් දෙයක් නැතුව කෙන්දරේකට මිනිහෙක් වෙනස් කරන්න බෑ, ඕනම ප්ර්ශ්නෙකට උත්ත්ර තියනවා, කෙන්දර 100% ගැලපුනත් උබලගෙ ජිවිතෙට ප්ර්ශ්න එන්නෙ නැති වෙයි කියලා හිතනවද , පන්සලකට පලයන් මලක් පහනක් පත්තු කරලා බුදු හාමුදුරුවන්ට කියපන් සන්තොශෙන් ජීවත් වෙන්ඩ ශ්ක්තිය දෙන්ඩ කියලා , ඉට පස්සෙ ඔය මගුලෙ කේන්දරේ ඉරපන් දෙකට , ඊට පස්සෙ ලියපන් උබේ කෙන්දරේ උබම.
මම මගෙ කෙල්ල බදින්න යනකොට කිව්වා දෙන්නගෙන් එකෙක් මැරෙයි කියලා. මම කිව්ව්ව කමක් නෑ අපි බැදලා එක දවසක් ඉවත් උනත් ගැටලුවක් නෑ අපි දෙන්නම ඒකට කැමති කියලා. කෝලෙකට ඕන විදියට නෙවෙ , අපිට ඕන විදියට අපි ඉවත් වෙන්ඩ ඕන.
අනික් කාරනෙ ලංකාවෙ ඉන්න බහුතරයක් සාස්තර කාරයෝ කෙන්දර බලන්න දන් නෑ. උබ එහෙම එකෙක්ට අහු උනා නම් .. එතනින් එහාට කියලා ව්ඇඩකුත් නෑ. ජීවිතෙ කියන්නෙ කොහොමත් ප්ර්ශ්න වලට උත්ත්ර හොයන එක , ඛෙන්දරේ කියන්නෙ අනාගතෙ පෙන මැශින් එකක් නෙවෙ.
හොදට මතක තියාගනින්
කෙන්දර කියන්නෙ මිනිහෙක්ට වෙනස් කරන්න පුලුවන් දෙයක් නැතුව කෙන්දරේකට මිනිහෙක් වෙනස් කරන්න බෑ

mama adare karana kellagei mage kendare baluwa ban eka thanakin ethanadi kiyanawa e aya kellage 7 weni kotuwe kethu lu mage 7 weni kotuwa hislu dakka gaman ara thanin kiwwane ban galapenne ne kiyala...mata godak upset ban monada karanna one...ekko marry kaloth adaraya sathuta thiye wilu ekko money nelu nathnam daru pala nelu nathnam money daru pala tiyelu ada dabara athi weilu...monada ban me kendara karanne me kola komada ban ape issara kalaya gana danne anemanda mewa nisa apita kisima thiranayak ganna bene me lankawedi...me kella mata godak adarei ban mawa hodatama therum ara gaththa kellek...ekai man kamathi naththe meyawa ath harinna paw ban...mechchra adraya karalath anemanda monawada karanne kiyapan me kethu seen ekata epa wenwa...colombo nugegoda horata kendara hadana kawru hari innawanam mata msg ekak dapan...puluwannam mekata karanna one de mata kawru hari kiyanawada...kellawa ikamain marry karawannath ekka yanne wena katahari mage kendare galapune nathi unoth...tawa masa 1 wagelu thiyenne ethanin passe e kellata marry karanna kiyala yogayak enne nelu...thani weilu...anemanda man ikamanata engagement eka hari ganna onelu...heta anidda kendarae balanna kellage gedarin yanawa math ekka ethabadi kethu seen eka adala gaththoth mata bayai...ekai man kiwwe horata hadana thanak kiyanna kiyala kawru hari...thanks!
Kauru kohoma monawa kiuwath gewal wala minissu kiyana dewal ahapan machan.... HC balala 100% match karala marry karala hari giyapu un wagema weradichcha ayath ona taram innawa..... so ubata mona de unath ubath ekka inne gewal wala minissu nethuwa me 1000 talks dena un newei a nisa a aya kiyana de ahapan
thanks machan!machan kendaren balanna puluwan ube jeewithaya gana ewagema ube anagataya ganath.eka eka paratama bahara karannepa.boru kiyanna one naha machan ape neda wena aiyya kenek accident wela maruna.bandala sathi 2kai.e girlge kendare tibila miniha marenawa kyala.eth adare nisa banda.dan gani thani wela.lamayekuth hambuwenna innawa.habai samahara dewal karmayen yatapath wenawa. hondama de thami honda kendara balana kenek lagata yana eka.than deka thunakata gihin balanna...jothishya boru nemei machan Derana TV eke manjula Peries karana wadasatahana balapan ubatama therei.Monday 8am ..Budu Sarani

jothishya boru nemei machan Derana TV eke manjula Peries karana wadasatahana balapan ubatama therei.Monday 8am ..Budu Sarani