Kendara Problem ekak ban gewal walin...

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං ඔය උ කියන දේවල් අහලා උබ පණ වගේ ආදරේ කරන කෙල්ලව දාලා යන්න එපා පව් සිරාවටම.. උබ එකිට ඇත්තටම ආදරේයි නම් එකිත් උබට ආදරේයිනම් උබලා දෙන්නගෙ හැඟිම් එක සමානනම් තව තවත් බල බල ඉන්න එපා දුක් වෙන්න එපා උබ හිතා ගනින් මේ මගේ ජිවිතේ මගේ ජිවිතේ මම කවදාවත් නැති කරගන්නෙ නෑ මම මගේ ජිවිතේ ආදරෙන් සතුටින් ජීවත් කරවනවා කියලා හිතාගෙන ආනාගතේ හදාගන්න..
    Gud luk Machan.. Ubata waradinne na :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    math oya seen eka awwaa man kellege gadarata nam amathuwaa..dan apee gadarath balanawalunee enakan inne man mee balagena pissu nathuwa bandapan ban..reddawal ..
     
    aruna47

    Well-known member
  • මචං ඔය උ කියන දේවල් අහලා උබ පණ වගේ ආදරේ කරන කෙල්ලව දාලා යන්න එපා පව් සිරාවටම.. උබ එකිට ඇත්තටම ආදරේයි නම් එකිත් උබට ආදරේයිනම් උබලා දෙන්නගෙ හැඟිම් එක සමානනම් තව තවත් බල බල ඉන්න එපා දුක් වෙන්න එපා උබ හිතා ගනින් මේ මගේ ජිවිතේ මගේ ජිවිතේ මම කවදාවත් නැති කරගන්නෙ නෑ මම මගේ ජිවිතේ ආදරෙන් සතුටින් ජීවත් කරවනවා කියලා හිතාගෙන ආනාගතේ හදාගන්න..
    Gud luk Machan.. Ubata waradinne na :)

    :rofl::rofl::rofl::rofl:

    ane huke.. uba kasada badala naha neda.. mage jivithe mage karume wenawa kasada bandahama hugak unta.. mama kiyanne naha horoscope 100% wiswasa karanna kiyala. habayi hariyana welawal tiynawa. habayi kiyana taram surangana lokayak naha bandahama.. :yes::yes: jeevithe salli nema. eath salli nathiwa love elaw wenawa :yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    lol who gives a shit abt horoscope ... js take the correct decisions then n there and live the life the way u want .... bt remember mutual understanding is the critical success factor for any relationship... gud luck!!!!
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :rofl::rofl::rofl::rofl:

    ane huke.. uba kasada badala naha neda.. mage jivithe mage karume wenawa kasada bandahama hugak unta.. mama kiyanne naha horoscope 100% wiswasa karanna kiyala. habayi hariyana welawal tiynawa. habayi kiyana taram surangana lokayak naha bandahama.. :yes::yes: jeevithe salli nema. eath salli nathiwa love elaw wenawa :yes:
    :rofl: මම නෑ කිව්වෙ නෑ නේ මචං !:baffled: ඔව් උබ කියන එකත් ඇත්ත තමයි බං! සල්ලි නැතුවා මොන ලව්ද ! :yes: එත් මොනවා උනත් මචං ලොකේටත් වඩා ආදරේ කරපු ආදරේ විදපු කෙල්ලව:love: දාලා යන්න වෙනවා කියන එක විදගන්න ගොඩාක් අමාරුයි.:love:. :confused: අන්න ඒකයි මම කිව්වේ මචං!:(:(:(
     
    nADCha

    Junior member
  • May 1, 2011
    133
    10
    18
    මචං මින්හෙක් ඉපදෙනකොට උගෙ ඔලුව ඇතුලෙ තියෙන්නෙ මොලයක් මිසක් කොලයක් නෙවෙ. උබගෙ කෙන්දරේ බලපු එකා මහා බ්‍ර්හ්මයා කියලා උබ විස්වාස කරනවනම් උබ ඌව විශ්වාස කරලා , උබ ආදරේ කරන කෙල්ලව අත ඇරපන්, ඒ දේවල් විශ්වාශ කරපන් ලිමිට් එකක් ඇතුව , උබ ඔය තරම් ඔවා විශ්වාශ කරනවන්ම් මීට පස්සෙ කෙල්ලෙක්ගෙන් අහන්න යනකොට ඉස්සර වෙලාම කේන්දර කොපිය චෙක් කරපන්, මචන් කෙන්දර කියන්නෙ මිනිහෙක්ට වෙනස් කරන්න පුලුවන් දෙයක් නැතුව කෙන්දරේකට මිනිහෙක් වෙනස් කරන්න බෑ, ඕනම ප්‍ර්ශ්නෙකට උත්ත්‍ර තියනවා, කෙන්දර 100% ගැලපුනත් උබලගෙ ජිවිතෙට ප්‍ර්ශ්න එන්නෙ නැති වෙයි කියලා හිතනවද , පන්සලකට පලයන් මලක් පහනක් පත්තු කරලා බුදු හාමුදුරුවන්ට කියපන් සන්තොශෙන් ජීවත් වෙන්ඩ ශ්ක්තිය දෙන්ඩ කියලා , ඉට පස්සෙ ඔය මගුලෙ කේන්දරේ ඉරපන් දෙකට , ඊට පස්සෙ ලියපන් උබේ කෙන්දරේ උබම.

    මම මගෙ කෙල්ල බදින්න යනකොට කිව්වා දෙන්නගෙන් එකෙක් මැරෙයි කියලා. මම කිව්ව්ව කමක් නෑ අපි බැදලා එක දවසක් ඉවත් උනත් ගැටලුවක් නෑ අපි දෙන්නම ඒකට කැමති කියලා. කෝලෙකට ඕන විදියට නෙවෙ , අපිට ඕන විදියට අපි ඉවත් වෙන්ඩ ඕන.

    අනික් කාරනෙ ලංකාවෙ ඉන්න බහුතරයක් සාස්තර කාරයෝ කෙන්දර බලන්න දන් නෑ. උබ එහෙම එකෙක්ට අහු උනා නම් .. එතනින් එහාට කියලා ව්ඇඩකුත් නෑ. ජීවිතෙ කියන්නෙ කොහොමත් ප්‍ර්ශ්න වලට උත්ත්‍ර හොයන එක , ඛෙන්දරේ කියන්නෙ අනාගතෙ පෙන මැශින් එකක් නෙවෙ.

    හොදට මතක තියාගනින්

    කෙන්දර කියන්නෙ මිනිහෙක්ට වෙනස් කරන්න පුලුවන් දෙයක් නැතුව කෙන්දරේකට මිනිහෙක් වෙනස් කරන්න බෑ

    Respect Bro..!:yes::yes:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    mama adare karana kellagei mage kendare baluwa ban eka thanakin ethanadi kiyanawa e aya kellage 7 weni kotuwe kethu lu mage 7 weni kotuwa hislu dakka gaman ara thanin kiwwane ban galapenne ne kiyala...mata godak upset ban monada karanna one...ekko marry kaloth adaraya sathuta thiye wilu ekko money nelu nathnam daru pala nelu nathnam money daru pala tiyelu ada dabara athi weilu...monada ban me kendara karanne me kola komada ban ape issara kalaya gana danne anemanda mewa nisa apita kisima thiranayak ganna bene me lankawedi...me kella mata godak adarei ban mawa hodatama therum ara gaththa kellek...ekai man kamathi naththe meyawa ath harinna paw ban...mechchra adraya karalath anemanda monawada karanne kiyapan me kethu seen ekata epa wenwa...colombo nugegoda horata kendara hadana kawru hari innawanam mata msg ekak dapan...puluwannam mekata karanna one de mata kawru hari kiyanawada...kellawa ikamain marry karawannath ekka yanne wena katahari mage kendare galapune nathi unoth...tawa masa 1 wagelu thiyenne ethanin passe e kellata marry karanna kiyala yogayak enne nelu...thani weilu...anemanda man ikamanata engagement eka hari ganna onelu...heta anidda kendarae balanna kellage gedarin yanawa math ekka ethabadi kethu seen eka adala gaththoth mata bayai...ekai man kiwwe horata hadana thanak kiyanna kiyala kawru hari...thanks!

    machan kendaren balanna puluwan ube jeewithaya gana ewagema ube anagataya ganath.eka eka paratama bahara karannepa.boru kiyanna one naha machan ape neda wena aiyya kenek accident wela maruna.bandala sathi 2kai.e girlge kendare tibila miniha marenawa kyala.eth adare nisa banda.dan gani thani wela.lamayekuth hambuwenna innawa.habai samahara dewal karmayen yatapath wenawa. hondama de thami honda kendara balana kenek lagata yana eka.than deka thunakata gihin balanna...jothishya boru nemei machan Derana TV eke manjula Peries karana wadasatahana balapan ubatama therei.Monday 8am ..Budu Sarani
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Umba nobenda kiyala nomeri indida. Gon athal ban owa. Pera kala widihata thama okkoma labenne. Umba bandinawanam bendala Pinak dahamak karagena jeewath weyan ban, Hebei Gelapenne kiyana de olugediye thiyagena Bandinnepa.
    Bendata passe podi prashnayak awath ethakota Nogelapima kiyala Loku prashnayak karagani.
    Grahayanta jeewithe bara nodi Pinak dahamak karapan.
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Kauru kohoma monawa kiuwath gewal wala minissu kiyana dewal ahapan machan.... HC balala 100% match karala marry karala hari giyapu un wagema weradichcha ayath ona taram innawa..... so ubata mona de unath ubath ekka inne gewal wala minissu nethuwa me 1000 talks dena un newei a nisa a aya kiyana de ahapan
     
    Last edited:
    • Like
    Reactions: lifeAdvisor

    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    Kauru kohoma monawa kiuwath gewal wala minissu kiyana dewal ahapan machan.... HC balala 100% match karala marry karala hari giyapu un wagema weradichcha ayath ona taram innawa..... so ubata mona de unath ubath ekka inne gewal wala minissu nethuwa me 1000 talks dena un newei a nisa a aya kiyana de ahapan

    sahathika aththa
     
    asela119

    Member
    May 19, 2013
    49
    0
    0
    machan kendaren balanna puluwan ube jeewithaya gana ewagema ube anagataya ganath.eka eka paratama bahara karannepa.boru kiyanna one naha machan ape neda wena aiyya kenek accident wela maruna.bandala sathi 2kai.e girlge kendare tibila miniha marenawa kyala.eth adare nisa banda.dan gani thani wela.lamayekuth hambuwenna innawa.habai samahara dewal karmayen yatapath wenawa. hondama de thami honda kendara balana kenek lagata yana eka.than deka thunakata gihin balanna...jothishya boru nemei machan Derana TV eke manjula Peries karana wadasatahana balapan ubatama therei.Monday 8am ..Budu Sarani
    thanks machan!
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඔය කේන්දර කියන්නේ පට්ට පල් බොරුවක්.. ඔය ඔක්කොම හනමිටි අදහස්. ඕව තමයි ඉස්සර කාලේ මෝඩහරක් තමන්ගේ නොහැකියාව වහගන්න ග්‍රහයෝ ටික ඉස්සරහට දාල නිදහසට කාරනාවක් කරගත්තේ. තමන් කරන කියන වැඩ වලින් තමයි තමන්ගේ අනාගතය හැදෙන්නේ. නැතුව කේන්දරේ තියෙන විදිහට නෙමෙයි. තමන් ඉපදෙනකොටම තමන්ගේ අනාගතේ කොලේක කියන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද බං. රස්සා වලටත් CV නැතුව කේන්දරේ බලලා ගනී :D :D

    ඔය බහුබූත අමතක කරලා දාල, තමන්ට ගැලපෙනවා නම් කසාද බැඳපන්. අනික උඹ 10පොලකට කේන්දර දෙක පෙන්නුවොත්, උන් කියන්නේ 10 විදිහක ඒවා.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    jothishya boru nemei machan Derana TV eke manjula Peries karana wadasatahana balapan ubatama therei.Monday 8am ..Budu Sarani

    අපේ බං ඔය කියන මන්ජුලයාව මන් දැක්කා දෙරනේ පට්ට පල් බොරු කිය කිය, තමන්ටත් ලොකු ලොකු මාකටින් පාරක් දී ගන්න විදිහ. ඌට ජීවිත කාලෙට බලන්න බැරි තරම් හඳහන් තියෙනවලු බලලා ඉවර කරන්න. ඌ ඌටම මාකටින් පාර දීගන්නේ එහෙම.

    පට්ට පල් බොරු කාරයෙක්. ඔය වගේ උන් TV වලට උන් රින්ගන්නේත් tv චැන්ල් වලට සල්ලි දීලා. ඕකුන්ට අහුවෙන්න එපා.

    අනික උඹ ඔච්චර ඔව්වා විස්වාස කරනවා නම් අන්තිමට "බුදු සරණයි" කියලා බුද්ධ ධර්මයට අවමාන කරන්න එපා මචන්. "ග්‍රහයන්ගේ සරණයි" වගේ දෙයක් කියපන් :)
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් මෙතන ඉන්න උන් මොන තවුසන්ඩ් ටෝක්ස් දුන්නත් උඹ ඒවා 100% පිළිගත්තත් වැඩක් නැහැ කෙල්ලගේ සහ/හෝ උඹගේ දෙමවුපියන් හඳහන විශ්වාස කරනවානම්. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. උඹට ඔය කෙල්ලව ඕනේ නම්, ගෙවල් වලින් හඳහන මූලික කරගෙන එන අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එපා. හදපන් බොරු හඳහනක්. මොකද ? අම්ම තාත්ත සහෝදර සහෝදැරියෝ නෑදැයෝ තරහ කරගෙන අපිට මේ ගමන යන්න ලේසි නැහැ. ඒ වගේම උඹලගේ සහ කෙල්ලගේ ගෙදර දෙමව්පියන්ට එකතු වෙලා හඳහන ගැන සාකච්චා කරන්න දෙන්න එපා. බොරුව අහු වෙනවා.

    හැබැයි මචන් මම නම් හඳහන විශ්වාස කරනවා. (ලංකාවේ ඉන්න ගොඩක් උන් හඳහන බලන්න දන්නේ නැති එක වෙනම කතාවක්.) හැබැයි හඳහනේ තියෙන ආනන්තරිය පාපකර්ම පලදීම් හැර අනෙක් සියල්ල අපේ උත්සාහයෙන් සැහෙන්න වෙනස් කරගන්න පුළුවන් බවත් මම දන්නවා.

    ලංකාවේ ඉන්න හඳහන් බලන ගොඩක් දෙනා නොදන්න ඒ වගේම බහුතරයක් දෙනා නොසිතන හඳහන වැරදෙන තැනක් ගැන තම මම මේ කියන්න යන්නේ. පහල තියෙන කොටස හැමෝම හොඳට කියවනවා නම් හොඳයි.

    (කෙටියෙන් කියනවා නම්) හඳහනේ තියෙන්නේ අපි පෙර කල පව් පින් (කුසල/අකුසල) අපිට පල දෙන විදිය. හැබැයි අමතක කරන්න එපා අපි මේ ජීවිතයේ කරන පින් පවු දිට්ටදම්මවෙදනීය කර්ම විදියට අපිට පල දෙන්නත් අවස්තාවක් තියෙන වග. ඒවා හඳහනේ නැහැ.

    මම දෙන්නම් උදාහරණයක්, ආදරය කරන කපල් එකක් ඉන්නවා, උන් දෙන්න ඔය අද කාලේ බෝහෝ දෙනෙක් කරන සෙල්ලන් දාන්න ගිහින් කෙල්ලගෙ බඩට ළමයෙක් එනවා. දෙන්න කතා වෙලා ළමය නැති කරනවා. ඔන්න කර ගත්ත පවක්. ඔය විදියට කාලයක් ගිහින් දෙන්න කසාද කසාද බඳිනවා (හඳහන් 100% ගැලපුනා කියල හිතමුකෝ) අවුරුදු ගානක් යනවා ළමයි නැහැ, හඳහනේ කියනවා ළමයි 3 දෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ කියල. ඒත් ළමයි නැහැ. නමුත් වෙලා තියෙන්නේ ළමය නැති කරපු එක දිට්ටදම්මවේදනීය කර්මයක් ලෙස පලදීම. හැබැයි ඒක මේ බවයේදී කරපු එකක් නිසා නිසා හඳහනේ නැහැ. . ඉතින් කට්ටියට හඳහන ගැන බැන බැන ඉන්නවා.

    මේ කතාව මම බොහොම කෙටියෙන් කිව්වේ හඳහන වරදින එක තැනක් පිලිබඳ කියල දෙන්න.
     
    Last edited:

    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    mama adare karana kellagei mage kendare baluwa ban eka thanakin ethanadi kiyanawa e aya kellage 7 weni kotuwe kethu lu mage 7 weni kotuwa hislu dakka gaman ara thanin kiwwane ban galapenne ne kiyala...mata godak upset ban monada karanna one...ekko marry kaloth adaraya sathuta thiye wilu ekko money nelu nathnam daru pala nelu nathnam money daru pala tiyelu ada dabara athi weilu...monada ban me kendara karanne me kola komada ban ape issara kalaya gana danne anemanda mewa nisa apita kisima thiranayak ganna bene me lankawedi...me kella mata godak adarei ban mawa hodatama therum ara gaththa kellek...ekai man kamathi naththe meyawa ath harinna paw ban...mechchra adraya karalath anemanda monawada karanne kiyapan me kethu seen ekata epa wenwa...colombo nugegoda horata kendara hadana kawru hari innawanam mata msg ekak dapan...puluwannam mekata karanna one de mata kawru hari kiyanawada...kellawa ikamain marry karawannath ekka yanne wena katahari mage kendare galapune nathi unoth...tawa masa 1 wagelu thiyenne ethanin passe e kellata marry karanna kiyala yogayak enne nelu...thani weilu...anemanda man ikamanata engagement eka hari ganna onelu...heta anidda kendarae balanna kellage gedarin yanawa math ekka ethabadi kethu seen eka adala gaththoth mata bayai...ekai man kiwwe horata hadana thanak kiyanna kiyala kawru hari...thanks!

    මචන් ඔය කේන්දරේ සමහර දේවල් ඇත්ත වෙන්න පුළුවන්. කොහොමත් අනාවැකි 1ක් 2ක් හරියන්න බැරි කමක් නැහැනේ හරියට අපේ කාලගුණේ වගේ .
    මම Mary කරද්දීත් කිව්ව wifege වෙලාවට Husband මැරෙනවා කියලා . ඉතින් මම වෙලාව බලපු එකාට කිව්වා මම කොහොමත් අමරණීය නැහැ කියලා . මගේ යාලුවෙක් ලගට ගිහින් මට ඕන විදිහට පොරොන්දම් ගලපලා, නැකත් හදලා බැන්ද . අවුරුදු 8ක් ගියා .තාම මැරුණේ නැහැ.
    ඊලගට ගෙයක් හදන්න ගියාම කිව්වා, නැකත් නැහැලු.හදන්න ගත්තොත් අවුරුදු ගානක් යනවලු. මම කිව්වා මට සුබ වෙලාවක් දෙන්න, අවුරුද්දකින් හදල පෙන්නන්නම් කියලා . ඒක නම් පොඩ්ඩක් අවුල් උනා . දැන් අවුරුද්දය් මාස 3ක් ගියා . ඉවර නැහැ. තව මාස 2ක් වත් යය් පදිංචි වෙන්න.
    යකෝ සුද්දොන්ගේ පවුල් නන්නත්තාර වෙන්න එපැය් ඔය කියන නැකත් /වෙලාවල් හරි නම්.
    කොහොම උනත් තමන්ගේ හිත ශක්තිමත් නම් මොන මගුලක් වත් නැහැ.( සල්ලිත් තියෙනවා නම් අවුලක් ඇත්තෙම ඇත්තෙම නැහැ )