බදින්න යන්නේ.. අගෝස්තු වල..![]()
mama dunna eken pdf join karanna nam puluwanjoin කරන්න බෑ බන්..... ඒත් ඒකෙන් pdf එක word document එකකට convert කරන්න පුලුවන්.....
හැබැයි online converter එකක් තියෙන්නේ.....මේකෙන් offline mode එකෙන් කරගන්න පුලුවන්ද.....![]()
.word walata convert karanna pulunwadha kiyala nam danne nae
ela elaපුළුවන් ..![]()

ෆට්ට කලබ් වරුන් ටික සෙට් වෙලා යමන්ලා ජයාගේ මගුල් ගෙදර...
ඕක බඳින්නේ 
ෆට්ට කලබ් වරුන් ටික සෙට් වෙලා යමන්ලා ජයාගේ මගුල් ගෙදර...

බඳින්න මමමම පොඩි එකා තාම


e kawudha

මැරුම් කන්න හදන්නේමම පොඩි එකා
![]()

මගේ නෙවි යකෝ මෙවන් ගේඕක බඳින්නේ
![]()

උබලාගේ කඩ් වල අපෙ නමුත් ලියපල්ලකෝ![]()


වැඩිය කෑගහන්න එපා.. ස්කෑන් කරලා කාර්ඩ් එක දානවා....![]()


nama kiyanna bari nam mukuth nokiya hitapanආර් සී සී සී සී කියනවට වැඩ ආරි කියන එක ලේසියි![]()

ගලදාරි එකෙක් තියෙන්නේ... ප්ලේට් ගානට ගෙවලා තියෙන්නේ.. පස්සේ මේකේ සෙට් එකට වේනම් පටියක් දෙනවා කිව්වා .. කොලබ ගෙදර... එකේදී සෙට් වෙමු...![]()


මටයි සසාටයි විතරයි කිව්වේ...![]()
මේ අපි වෙඩිමට එනවා...වෙඩින් කාඩ් එක ට්නැපල් හරි ඊ-මෙල් හරි කොරන්න![]()
e kawudha
![]()
උබලාගේ කඩ් වල අපෙ නමුත් ලියපල්ලකෝ![]()
ආර් සී සී සී සී කියනවට වැඩ ආරි කියන එක ලේසියි![]()