EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මේක කියන්නයි මේ ත්‍රෙඩ් එකට ආවේ .. මට මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්නවයි කියල චෝදනාවක් තියෙනවා ..මට හොරෙන් බලන්න කිසිම උවමනාවක් නෑ .. මම එළකිරි ලොග් වෙනවා තමයි ..මට මේකට එන්න කිසි තහනමකුත් නෑ..කාගෙන්වත් ආරාධනාවක් අවශ්‍යත් නෑ..මට මේකේ වෙන දේවල් ඇසුරු සැනින් ආරංචි නම් වෙනවා.. අනික මේ ටිකේ මේක දිහා බලන් ඉන්න වෙලාවකුත් නෑ මම මේ ඉස්පිරිතාල ගානේ ලැගල හෙම්බත් වෙලා ඉන්නේ .. මේකේ එක අමනයෙක් ඇරෙන්න අනික් උන් එක්ක මගේ කිසි අමනාපෙකුත් නෑ

    අනික් දේ මට අර වල් හොහපුටුවගේ කොමෙන්ට්ස් ඕන නෑ මගේ ෆේස්බුක් පිටුවට තෝ මගෙත් එක්ක ආයේ කිසි ගනුදෙනුවක් තියාගන්න ලැස්ති වෙන්න එපා :angry: විශ්වාසෙ කඩපු උන් මට එපා ...
     
    kingdewi

    Well-known member
  • මම මේක කියන්නයි මේ ත්‍රෙඩ් එකට ආවේ .. මට මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්නවයි කියල චෝදනාවක් තියෙනවා ..මට හොරෙන් බලන්න කිසිම උවමනාවක් නෑ .. මම එළකිරි ලොග් වෙනවා තමයි ..මට මේකට එන්න කිසි තහනමකුත් නෑ..කාගෙන්වත් ආරාධනාවක් අවශ්‍යත් නෑ..මට මේකේ වෙන දේවල් ඇසුරු සැනින් ආරංචි නම් වෙනවා.. අනික මේ ටිකේ මේක දිහා බලන් ඉන්න වෙලාවකුත් නෑ මම මේ ඉස්පිරිතාල ගානේ ලැගල හෙම්බත් වෙලා ඉන්නේ .. මේකේ එක අමනයෙක් ඇරෙන්න අනික් උන් එක්ක මගේ කිසි අමනාපෙකුත් නෑ

    අනික් දේ මට අර වල් හොහපුටුවගේ කොමෙන්ට්ස් ඕන නෑ මගේ ෆේස්බුක් පිටුවට තෝ මගෙත් එක්ක ආයේ කිසි ගනුදෙනුවක් තියාගන්න ලැස්ති වෙන්න එපා :angry: විශ්වාසෙ කඩපු උන් මට එපා ...

    මොකද බන් මේ ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මේක කියන්නයි මේ ත්‍රෙඩ් එකට ආවේ .. මට මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්නවයි කියල චෝදනාවක් තියෙනවා ..මට හොරෙන් බලන්න කිසිම උවමනාවක් නෑ .. මම එළකිරි ලොග් වෙනවා තමයි ..මට මේකට එන්න කිසි තහනමකුත් නෑ..කාගෙන්වත් ආරාධනාවක් අවශ්‍යත් නෑ..මට මේකේ වෙන දේවල් ඇසුරු සැනින් ආරංචි නම් වෙනවා.. අනික මේ ටිකේ මේක දිහා බලන් ඉන්න වෙලාවකුත් නෑ මම මේ ඉස්පිරිතාල ගානේ ලැගල හෙම්බත් වෙලා ඉන්නේ .. මේකේ එක අමනයෙක් ඇරෙන්න අනික් උන් එක්ක මගේ කිසි අමනාපෙකුත් නෑ

    අනික් දේ මට අර වල් හොහපුටුවගේ කොමෙන්ට්ස් ඕන නෑ මගේ ෆේස්බුක් පිටුවට තෝ මගෙත් එක්ක ආයේ කිසි ගනුදෙනුවක් තියාගන්න ලැස්ති වෙන්න එපා :angry: විශ්වාසෙ කඩපු උන් මට එපා ...
    :confused: :confused:

    තාම ඉස්පිරිතාලෙද ?? හිටු කොල් එකක් දෙන්නං උඹට.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ ප්‍රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........
    මම කියන්නම් හරක පොල් පැලේට හැරෙන්නේ ඔය නම්...............
    2 සෙට් වෙවා!!
    :yes::P:P
    ac කලොත් සන්ජියට 2 විතරක් නෙමෙයි 3, 4, 5...... ත් ඉක්මනට සෙට්වෙයි :P:rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම මේක කියන්නයි මේ ත්‍රෙඩ් එකට ආවේ .. මට මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්නවයි කියල චෝදනාවක් තියෙනවා ..මට හොරෙන් බලන්න කිසිම උවමනාවක් නෑ .. මම එළකිරි ලොග් වෙනවා තමයි ..මට මේකට එන්න කිසි තහනමකුත් නෑ..කාගෙන්වත් ආරාධනාවක් අවශ්‍යත් නෑ..මට මේකේ වෙන දේවල් ඇසුරු සැනින් ආරංචි නම් වෙනවා.. අනික මේ ටිකේ මේක දිහා බලන් ඉන්න වෙලාවකුත් නෑ මම මේ ඉස්පිරිතාල ගානේ ලැගල හෙම්බත් වෙලා ඉන්නේ .. මේකේ එක අමනයෙක් ඇරෙන්න අනික් උන් එක්ක මගේ කිසි අමනාපෙකුත් නෑ

    අනික් දේ මට අර වල් හොහපුටුවගේ කොමෙන්ට්ස් ඕන නෑ මගේ ෆේස්බුක් පිටුවට තෝ මගෙත් එක්ක ආයේ කිසි ගනුදෙනුවක් තියාගන්න ලැස්ති වෙන්න එපා :angry: විශ්වාසෙ කඩපු උන් මට එපා ...
    wtf :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මික්සරේ මෝටරෙටයි අර උඩට බකට් එක ඇදලා ගන්න එකේ මෝටරෙටයි ඒ හැටි යන්නේ නෑ කරන්ට් එක..... අපේ ගෙදර දානකොටත් එහෙමයි........
    මාසෙම ලී කැපුව. තව කටර් එකෙන් කම්බි කැපුව.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණිපුරට යන ඕඩරේ මෙන්න :
    goy0.jpg

    වම් පැත්තෙ කොනේ සිට :
    7w Heat Sink type L.E.D. light
    5w Heat Sink type L.E.D. light
    3w Heat Sink type L.E.D. light
    3.6w 60 L.E.D. globe type light
    4.3w 72 L.E.D. corn type light
    4.3w 72 L.E.D. corn type light

    :cool:
    :oo::cool::cool::):)
    3.6w 60 L.E.D. globe type light එක නම් දැක්කෙත් අද......:yes:
    දෙකක් දැම්මේ කෝකද....:rolleyes:
    කුරිය කරමු නේද. මම දන්නා එකෙක්ගේ කුරිය සර්විස් එකක් තියෙනවා. හෙට අහන්නම්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මේක කියන්නයි මේ ත්‍රෙඩ් එකට ආවේ .. මට මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්නවයි කියල චෝදනාවක් තියෙනවා ..මට හොරෙන් බලන්න කිසිම උවමනාවක් නෑ .. මම එළකිරි ලොග් වෙනවා තමයි ..මට මේකට එන්න කිසි තහනමකුත් නෑ..කාගෙන්වත් ආරාධනාවක් අවශ්‍යත් නෑ..මට මේකේ වෙන දේවල් ඇසුරු සැනින් ආරංචි නම් වෙනවා.. අනික මේ ටිකේ මේක දිහා බලන් ඉන්න වෙලාවකුත් නෑ මම මේ ඉස්පිරිතාල ගානේ ලැගල හෙම්බත් වෙලා ඉන්නේ .. මේකේ එක අමනයෙක් ඇරෙන්න අනික් උන් එක්ක මගේ කිසි අමනාපෙකුත් නෑ

    අනික් දේ මට අර වල් හොහපුටුවගේ කොමෙන්ට්ස් ඕන නෑ මගේ ෆේස්බුක් පිටුවට තෝ මගෙත් එක්ක ආයේ කිසි ගනුදෙනුවක් තියාගන්න ලැස්ති වෙන්න එපා :angry: විශ්වාසෙ කඩපු උන් මට එපා ...
    පොඩ්ඩාගේ සර්ජරිය කලාද, පුලුවන්නම් කෝල් එකක් දීපන්කෝ.....
     
    Status
    Not open for further replies.