එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියන්නෑ කියන්නෑ
    avatar289780_33.gif
    කි‍යන්නත් එපා.....
    avatar289780_33.gif

    මත්තල ගුවන් තොටුපල :)
    අපි මේ ලඟදි ගි‍යා ඕක බලන්න.....
    හෙණ කැලෑවක් මැදනේ ති‍යෙන්නේ....... ලඟ පාතක ප්ලේන්ටි‍යක් බොන්නවත් කඩ‍යක් නෑ......
    :baffled::baffled::baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කි‍යන්නත් එපා.....
    avatar289780_33.gif

    අපි මේ ලඟදි ගි‍යා ඕක බලන්න.....
    හෙණ කැලෑවක් මැදනේ ති‍යෙන්නේ....... ලඟ පාතක ප්ලේන්ටි‍යක් බොන්නවත් කඩ‍යක් නෑ......
    :baffled::baffled::baffled:

    තාම developing මචන් ඒකයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි මත්තලට ගි‍ය දවසේ ප්ලේන් දෙකක්ම තිබුනා.....:rofl::rofl::rofl:

    k0d4.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි මේ ලඟදි ගි‍යා ඕක බලන්න.....
    හෙණ කැලෑවක් මැදනේ ති‍යෙන්නේ....... ලඟ පාතක ප්ලේන්ටි‍යක් බොන්නවත් කඩ‍යක් නෑ......
    :baffled::baffled::baffled:
    උබලා airport එක ඇතුලටත් ගියාද:rolleyes:ජාත්‍යන්තර ගුවන් තොටුපලක් නෙමේද:confused:
    :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම developing මචන් ඒකයි
    Developing නම් තම‍යි..... හැබැ‍යි develop වෙන්න සෑහෙන කල් ‍ය‍යි වගේ බන්...... :baffled::baffled::baffled:
    ඒ පැත්තේ මිනිස්සුන්ටවත් air port එකේ වටිනාකම ගැන තේරුමක් නෑ......
    :no::no:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Developing නම් තම‍යි..... හැබැ‍යි develop වෙන්න සෑහෙන කල් ‍ය‍යි වගේ බන්...... :baffled::baffled::baffled:
    ඒ පැත්තේ මිනිස්සුන්ටවත් air port එකේ වටිනාකම ගැන තේරුමක් නෑ......
    :no::no:
    වරායටත් නැව් එන්නේ නැත්තේ ඔය වගේ සීන් එකක් නිසා නේද:rolleyes:.තාම හදනවලු:yes:.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබලා airport එක ඇතුලටත් ගියාද:rolleyes:ජාත්‍යන්තර ගුවන් තොටුපලක් නෙමේද:confused:
    ඇතුලට ගි‍යා මචන්....:yes::yes::yes:
    International air port එකක් නම් තම‍යි..... ඒත් තවම එච්චර flights එන්නේ නෑ බන්..... දවසකට 3ක් විතරලු එන්නේ.......:baffled::baffled::baffled:

    කටුනා‍යක ඉඳන් මත්තලට ‍යවන මෝඩ ආතල් එකක් ති‍යෙන්නේ..... අන්න ඒකෙන් ගි‍යේ....
    අපේ ගෙදර කට්ටි‍යටත් නිකම් ඉන්න බෑනේ......
    :dull::dull::dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Developing නම් තම‍යි..... හැබැ‍යි develop වෙන්න සෑහෙන කල් ‍ය‍යි වගේ බන්...... :baffled::baffled::baffled:
    ඒ පැත්තේ මිනිස්සුන්ටවත් air port එකේ වටිනාකම ගැන තේරුමක් නෑ......
    :no::no:

    ඒ පැත්තේ මිනිස්සුන්ගේ ප්‍රදාන අදායම් මාර්ගය ගොවිතැන .. ඕව හැදෙන්න ටික කාලයක් යයි .. දැනටත් ලොකු සංවර්දනයක් වෙලා තියෙනව.. :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වරායටත් නැව් එන්නේ නැත්තේ ඔය වගේ සීන් එකක් නිසා නේද:rolleyes:.තාම හදනවලු:yes:.
    අපි එදා වරා‍යටත් ගි‍යා මචන්..... එක නැව‍යි තිබුනේ......:baffled::baffled::baffled:

    59ee.jpg

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ පැත්තේ මිනිස්සුන්ගේ ප්‍රදාන අදායම් මාර්ගය ගොවිතැන .. ඕව හැදෙන්න ටික කාලයක් යයි .. දැනටත් ලොකු සංවර්දනයක් වෙලා තියෙනව.. :yes:
    හැදෙන්න කාල‍යක් ‍යනවා තම‍යි මචන්.....
    ඒත් ආණ්ඩුව පැත්තෙන් මිනිස්සුන්ට තව දේවල් වෙන්න ඕනේ...... ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරටම ඔ‍ය පැත්තේ air port එකක් අටවපුවාම මිනිස්සුත් හොල්මන්.......

    Air port එකත් එක්කම ඒ පැත්තේ මිනිස්සුන්ටත් ප්‍ර‍යෝජවත් වෙන වැඩපිලිවෙලක් ක්‍රි‍යාත්මක වෙන්න ඕනේ......
    තවම ඒදේ වෙලා නෑ.....air port එක හුදෙකලාවෙලා ති‍යෙන්නේ......
     
    Status
    Not open for further replies.