කියන්නත් එපා.....කියන්නෑ කියන්නෑ![]()
අපි මේ ලඟදි ගියා ඕක බලන්න.....මත්තල ගුවන් තොටුපල![]()
හෙණ කැලෑවක් මැදනේ තියෙන්නේ....... ලඟ පාතක ප්ලේන්ටියක් බොන්නවත් කඩයක් නෑ......

කියන්නත් එපා.....කියන්නෑ කියන්නෑ![]()
අපි මේ ලඟදි ගියා ඕක බලන්න.....මත්තල ගුවන් තොටුපල![]()

හෙණ කැලෑවක් මැදනේ තියෙන්නේ....... ලඟ පාතක ප්ලේන්ටියක් බොන්නවත් කඩයක් නෑ......![]()

ඕකට දැන් ගුවන් යානා එනවද බන්මත්තල ගුවන් තොටුපල![]()
සිරාවට අහන්නේ
කියන්නත් එපා.....![]()
අපි මේ ලඟදි ගියා ඕක බලන්න.....
හෙණ කැලෑවක් මැදනේ තියෙන්නේ....... ලඟ පාතක ප්ලේන්ටියක් බොන්නවත් කඩයක් නෑ......![]()
උබලා airport එක ඇතුලටත් ගියාදඅපි මේ ලඟදි ගියා ඕක බලන්න.....
හෙණ කැලෑවක් මැදනේ තියෙන්නේ....... ලඟ පාතක ප්ලේන්ටියක් බොන්නවත් කඩයක් නෑ......![]()
ජාත්‍යන්තර ගුවන් තොටුපලක් නෙමේද

Developing නම් තමයි..... හැබැයි develop වෙන්න සෑහෙන කල් යයි වගේ බන්......තාම developing මචන් ඒකයි

වරායටත් නැව් එන්නේ නැත්තේ ඔය වගේ සීන් එකක් නිසා නේදDeveloping නම් තමයි..... හැබැයි develop වෙන්න සෑහෙන කල් යයි වගේ බන්......
ඒ පැත්තේ මිනිස්සුන්ටවත් air port එකේ වටිනාකම ගැන තේරුමක් නෑ......![]()
.තාම හදනවලු
. ඇතුලට ගියා මචන්....උබලා airport එක ඇතුලටත් ගියාදජාත්යන්තර ගුවන් තොටුපලක් නෙමේද
![]()

Developing නම් තමයි..... හැබැයි develop වෙන්න සෑහෙන කල් යයි වගේ බන්......
ඒ පැත්තේ මිනිස්සුන්ටවත් air port එකේ වටිනාකම ගැන තේරුමක් නෑ......![]()

අපි එදා වරායටත් ගියා මචන්..... එක නැවයි තිබුනේ......වරායටත් නැව් එන්නේ නැත්තේ ඔය වගේ සීන් එකක් නිසා නේද.තාම හදනවලු
.

ඒ පැත්තේ මිනිස්සුන්ගේ ප්‍රදාන අදායම් මාර්ගය ගොවිතැන .. ඕව හැදෙන්න ටික කාලයක් යයි .. දැනටත් ලොකු සංවර්දනයක් වෙලා තියෙනව..![]()

හැදෙන්න කාලයක් යනවා තමයි මචන්.....ඒ පැත්තේ මිනිස්සුන්ගේ ප්‍රදාන අදායම් මාර්ගය ගොවිතැන .. ඕව හැදෙන්න ටික කාලයක් යයි .. දැනටත් ලොකු සංවර්දනයක් වෙලා තියෙනව..![]()