එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Trial version එකේ ඔහොම බෑ බන්......:baffled::baffled::baffled:

    cvux.jpg


    ඒකෙන්වත් බලමුකෝ එහෙනම්......:rolleyes::rolleyes::rolleyes:


    උබ වැරදි එක ගෙන තියෙන්නේ.. අයිකොන් එක රතු පට එක නේද තියෙන්නේ... ?:rolleyes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කි‍යන්නත් එපා.....
    avatar289780_33.gif


    අපි මේ ලඟදි ගි‍යා ඕක බලන්න.....
    හෙණ කැලෑවක් මැදනේ ති‍යෙන්නේ....... ලඟ පාතක ප්ලේන්ටි‍යක් බොන්නවත් කඩ‍යක් නෑ......
    :baffled::baffled::baffled:


    ලොල්.... ටි නැ ප්ලේන් තිබේ... එකත් නැද්ද දන්නේ නැ...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒ පැත්තේ මිනිස්සුන්ගේ ප්‍රදාන අදායම් මාර්ගය ගොවිතැන .. ඕව හැදෙන්න ටික කාලයක් යයි .. දැනටත් ලොකු සංවර්දනයක් වෙලා තියෙනව.. :yes:

    මුගේ ටොක බලහන්කො .. ඒ පැත්තේ ලු... ඒ පැත්තේ නෙමේ යකෝ මෙහේ කිය... :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ වැරදි එක ගෙන තියෙන්නේ.. අයිකොන් එක රතු පට එක නේද තියෙන්නේ... ?:rolleyes:
    වැරදි එක කිව්වේ.....මට තේරුනේ නෑ......:baffled::baffled::baffled:
    ලොල්.... ටි නැ ප්ලේන් තිබේ... එකත් නැද්ද දන්නේ නැ...
    ප්ලෙන් ති‍යනවා බන්...... අපි ගි‍ය දවසේ ප්ලේන් දෙකක්ම තිබුනා......:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.