Trial version එකේ ඔහොම බෑ බන්......
![]()
ඒකෙන්වත් බලමුකෝ එහෙනම්......![]()

කියන්නත් එපා.....![]()
අපි මේ ලඟදි ගියා ඕක බලන්න.....
හෙණ කැලෑවක් මැදනේ තියෙන්නේ....... ලඟ පාතක ප්ලේන්ටියක් බොන්නවත් කඩයක් නෑ......![]()
ඒ පැත්තේ මිනිස්සුන්ගේ ප්රදාන අදායම් මාර්ගය ගොවිතැන .. ඕව හැදෙන්න ටික කාලයක් යයි .. දැනටත් ලොකු සංවර්දනයක් වෙලා තියෙනව..![]()

වැරදි එක කිව්වේ.....මට තේරුනේ නෑ......උබ වැරදි එක ගෙන තියෙන්නේ.. අයිකොන් එක රතු පට එක නේද තියෙන්නේ... ?![]()



ප්ලෙන් තියනවා බන්...... අපි ගිය දවසේ ප්ලේන් දෙකක්ම තිබුනා......ලොල්.... ටි නැ ප්ලේන් තිබේ... එකත් නැද්ද දන්නේ නැ...



පට්ටයිනේ.....





