EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපෝ පිස්සුද ඔය දවල් වල කොච්චි පාරට අරක්ගෙන ඉන්නේ........ උඹට 50000 ක් විතර මාරු සල්ලි වලින් අරගෙන යන්න වෙයි යනකොටයි එනකොටයි මඟ දිගට ඉන්න කොච්චියන්ට දන් දෙන්න......

    :rofl: කියලා වැඩක් නෑ බං..... රු.450ද 750ද ලයිසන් එක නැති එකට, 5000ක් විතර ඉවර කර ගන්න වෙයි....... :angry: මම ඉතින් නම්බර් එක එනකම් මේක ගෙදර තියාගෙන ඉන්නයෑ..... මාසෙන් දිව්වා නැතා ෆස්ට් සර්විස් එක කරගන්නම එපායේ....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චාර්ජ් කරන්නේ කොහොමද යුරා ? බර, දුර අනුවද.....:rolleyes:

    :oo: දුර අනුව වෙනසක් නෑ ලංකාව ඈතුලත..... බර අනුව තමා..... කිලෝ එකකට (මුල් කිලෝවට 250ද කොහෙද) ඊට පස්සේ වැඩි වෙන කිලෝ එකකට 75 ගානේ වගේ මට මතක...... පට්ට ලාභයි..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මොක වැන්දත් එච්චරයි මල්ලී .තමන්ට තෙරුවන් හරියට අවබෝධ කරගන්න, සරණ යන්න
    පන්සලද අසපුවද පොතපතද කියන එක නෙවෙයි වැදගත් .
    දුවන්නන් වාලේ කෙට එළදෙන දුවන්නා වාගේ රැල්ලට යන කෙනා ඉතින් කොහේ දිවුවත් අනාතයි :yes:

    :yes: එකෙන්ම...... මම නම් අසපු පැත්ත පලාතේ යන්නේ නෑ.... දන්න පන්සලට යනවා මිසක්....... :D
     
    kingdewi

    Well-known member
  • :yes: එකෙන්ම...... මම නම් අසපු පැත්ත පලාතේ යන්නේ නෑ.... දන්න පන්සලට යනවා මිසක්....... :D

    මම නම් වෙනසක් නෑ.ඔය දෙකටම යනවා
    හැම පොතක්මත් බලනවා ,[රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් වල බොහොම වටින දේවල් තියෙනවා ]
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: දුර අනුව වෙනසක් නෑ ලංකාව ඈතුලත..... බර අනුව තමා..... කිලෝ එකකට (මුල් කිලෝවට 250ද කොහෙද) ඊට පස්සේ වැඩි වෙන කිලෝ එකකට 75 ගානේ වගේ මට මතක...... පට්ට ලාභයි..... :yes:
    පෝර්ක් එහෙමත් පුලුවන්ද? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ, කූඩෙ අරන් පල : http://www.elakiri.lk/forum/showthread.php?t=1562241

    :D එලස් කොස් අයියේ.... (අම්මෝ මේකේ ඉන්න උන්ට මාමේ කියන්නේ නෑ මම දැන් ~ පොඩ්ඩ ඈත්නම් මල නිසා :baffled::dull: )

    අද අර ගාන බෑන්ක් එකට දාන්නම් හොදේ.... චෙක් එක නම් වැටෙන්නේ හෙට.... අවුලක් නෑ..... ඊයේ ගානක් අතට හම්බ උනා...... සමාවෙන්න ඕනා පරක්කු උනාට..... :( තව නෙට්වර්ක් එකක් තියෙනවා..... සර්වර් කන්ෆිග් එකක් එක්ක.... අද යනවා ඒක බලන්න..... එතනට ගිහින් කෝල් එකක් දෙන්නම්...... :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම නම් වෙනසක් නෑ.ඔය දෙකටම යනවා
    හැම පොතක්මත් බලනවා ,[රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් වල බොහොම වටින දේවල් තියෙනවා ]
    අහන්න පුළුවන් බණක් (දේශනාවක්) කලේ අර හිටපු පිටි දුවේ ලොක්ක විතරයි බන්
    දැන් බලහන් , එක හින්දා ඒ පැත්ත ගැන කල කිරිලා ඉන්නේ
    අර තව මැන් කෙනෙක් දුවේ පුතේ කියා කියා අම්මලා ළමයින්ව කොටවනවා
    තව සෙට් එකඟ ආස්චර්යට යනවා
    මෙච්චරයි හිතට එකගව , යම් කිසි නිවැරදි දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙකුකුට ඒ දේ ලබා දීල , උදව්වක් ලෙස හෝ ඔහු සනසවන්න , අමාරුවකින් මුදවන්න පුළුවන් නම් මට එච්චරයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් වෙනසක් නෑ.ඔය දෙකටම යනවා
    හැම පොතක්මත් බලනවා ,[රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් වල බොහොම වටින දේවල් තියෙනවා ]

    :oo: මම නම් යන්නේ නෑ අසපු ගානේ.... අපේ අයියා කාරයා (ඔව් අර අයියා තමා :P ) දෙල්ගොඩ අසපුවට යනවා හැම පෝයටම සිල් ගන්න...... මටත් කතා කරා..... මගේ උන්දැත් යන් කියනවා..... වෙලාවක් තමා නැත්තේ..... බොහොම අමාරුවෙන් පෝය දවසට පන්සලට යන්නවත් වෙලාවක් හදා ගන්නේ...... අපි යාන්ත්‍රික කරණය වෙලා වගේ....... :(

    රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් දෙකක් තුනක් මාත් කියෙව්වා..... පුස්තකාලේ සාමාජිකත්වේ හිටපු කාලේ....දැන් නම් පුස්තකාලේ පැත්ත පලාතේ ගිය කාලයක් මතක නෑ..... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D එලස් කොස් අයියේ.... (අම්මෝ මේකේ ඉන්න උන්ට මාමේ කියන්නේ නෑ මම දැන් ~ පොඩ්ඩ ඈත්නම් මල නිසා :baffled::dull: )

    අද අර ගාන බෑන්ක් එකට දාන්නම් හොදේ.... චෙක් එක නම් වැටෙන්නේ හෙට.... අවුලක් නෑ..... ඊයේ ගානක් අතට හම්බ උනා...... සමාවෙන්න ඕනා පරක්කු උනාට..... :( තව නෙට්වර්ක් එකක් තියෙනවා..... සර්වර් කන්ෆිග් එකක් එක්ක.... අද යනවා ඒක බලන්න..... එතනට ගිහින් කෝල් එකක් දෙන්නම්...... :yes:
    එල! :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෝර්ක් එහෙමත් පුලුවන්ද? :oo:

    :rofl: ඒක නම් උන්ගෙන් අහලා බලන්න ඕනා..... කොහොමත් දවසෙන් ඩිලිවරි කරනවා.... අනික උන්ට ඒක ඈතුලේ තියෙන්නේ මොනවද කියලා වැදගත් නෑ.... බර තමා බලන්නේ උන්..... :yes:
     
    kingdewi

    Well-known member
  • අහන්න පුළුවන් බණක් (දේශනාවක්) කලේ අර හිටපු පිටි දුවේ ලොක්ක විතරයි බන්
    දැන් බලහන් , එක හින්දා ඒ පැත්ත ගැන කල කිරිලා ඉන්නේ
    අර තව මැන් කෙනෙක් දුවේ පුතේ කියා කියා අම්මලා ළමයින්ව කොටවනවා
    තව සෙට් එකඟ ආස්චර්යට යනවා
    මෙච්චරයි හිතට එකගව , යම් කිසි නිවැරදි දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙකුකුට ඒ දේ ලබා දීල , උදව්වක් ලෙස හෝ ඔහු සනසවන්න , අමාරුවකින් මුදවන්න පුළුවන් නම් මට එච්චරයි

    මචන් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් වෙලාවක් තියෙන වෙලාවක කියවන්නකො .ආයේ වැල්වටාරම් නෑ මචන් .
    දැන් අමුතු අමුතු ධර්මයන් තියෙන්නේ බන් .නිඝන්ටනාතපුත්තගේ දර්ශනේ ගෙඩි පිටින් සමහරු දෙසන්නේ .මේවා මචන් මොඩර්න් බන .
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අකාලිකයි කියන එකත් මේ මොඩර්න් දේශකයන්ට අමතකයි :dull:

    :oo: මම නම් යන්නේ නෑ අසපු ගානේ.... අපේ අයියා කාරයා (ඔව් අර අයියා තමා :P ) දෙල්ගොඩ අසපුවට යනවා හැම පෝයටම සිල් ගන්න...... මටත් කතා කරා..... මගේ උන්දැත් යන් කියනවා..... වෙලාවක් තමා නැත්තේ..... බොහොම අමාරුවෙන් පෝය දවසට පන්සලට යන්නවත් වෙලාවක් හදා ගන්නේ...... අපි යාන්ත්‍රික කරණය වෙලා වගේ....... :(

    රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් දෙකක් තුනක් මාත් කියෙව්වා..... පුස්තකාලේ සාමාජිකත්වේ හිටපු කාලේ....දැන් නම් පුස්තකාලේ පැත්ත පලාතේ ගිය කාලයක් මතක නෑ..... :no:
    :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවටම සන්ජියෝ, මම දැන් මොන වරද දැක්කත් කියන්නේ නැහැ ඒ සම්බන්දව
    හිතට එකගව කතා කලොත් මොකක් හරි ප්‍රස්නයක් ආපුවාම , අපි හිතට එකග නොවී ඒ පස්සේ යන්න වෙන නිසා :oo:

    :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hadanna dunna eka....:baffled::baffled:

    :rofl: ඒක දුන්න එකත් අද නෙවේ හෙට ඩයල් එකක්..... :P අද හවසට ගෙනත් දෙන්නම් කිව්වා...... චෙක් කරනවා කිව්වේ ලොවෙත් නැති වෙන්න..... :P
     
    Status
    Not open for further replies.