හපෝ පිස්සුද ඔය දවල් වල කොච්චි පාරට අරක්ගෙන ඉන්නේ........ උඹට 50000 ක් විතර මාරු සල්ලි වලින් අරගෙන යන්න වෙයි යනකොටයි එනකොටයි මඟ දිගට ඉන්න කොච්චියන්ට දන් දෙන්න......
කියලා වැඩක් නෑ බං..... රු.450ද 750ද ලයිසන් එක නැති එකට, 5000ක් විතර ඉවර කර ගන්න වෙයි.......
මම ඉතින් නම්බර් එක එනකම් මේක ගෙදර තියාගෙන ඉන්නයෑ..... මාසෙන් දිව්වා නැතා ෆස්ට් සර්විස් එක කරගන්නම එපායේ....... 
දුර අනුව වෙනසක් නෑ ලංකාව ඈතුලත..... බර අනුව තමා..... කිලෝ එකකට (මුල් කිලෝවට 250ද කොහෙද) ඊට පස්සේ වැඩි වෙන කිලෝ එකකට 75 ගානේ වගේ මට මතක...... පට්ට ලාභයි.....
යමුකෝ බං බයික් දෙකේ....... 
) දෙල්ගොඩ අසපුවට යනවා හැම පෝයටම සිල් ගන්න...... මටත් කතා කරා..... මගේ උන්දැත් යන් කියනවා..... වෙලාවක් තමා නැත්තේ..... බොහොම අමාරුවෙන් පෝය දවසට පන්සලට යන්නවත් වෙලාවක් හදා ගන්නේ...... අපි යාන්ත්රික කරණය වෙලා වගේ....... 