ගණේමුල්ල වැලිපිලෑව ComNet Computers හොරු

Apr 22, 2011
18
1
3
ගණේමුල්ල වැලිපිලෑව ComNet Computers හොරු

[FONT=&quot]ගණේමුල්ල වැලිපිලෑව[/FONT][FONT=&quot] ComNet Computers [/FONT][FONT=&quot]හොරු:frown:[/FONT]
[FONT=&quot]නො [/FONT]420/A6,[FONT=&quot]වැලිපිලෑව ගණේමුල්ල [/FONT]

[FONT=&quot]මුන් මහ හොරු ‍රැලක් . . . . මුන්ගෙන් බඩු ගන්න එපා මහම මහා කාලකන්නි ජාතියක්. බඩු ගන්න යද්දි විතරයි මුන්ගෙ හොද.[/FONT][FONT=&quot] Warranty claim [/FONT][FONT=&quot]කරන්න මාස [/FONT]2[FONT=&quot]ක් විතර යනවා. මාස [/FONT]2[FONT=&quot]ක්[/FONT][FONT=&quot] Warranty Claim [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගන්නවා කියන්නේ තවත් මොනවද කතා.[/FONT][FONT=&quot] . . . . . . . . :rolleyes:[/FONT]
[FONT=&quot]මම ගත්ත[/FONT][FONT=&quot] PC [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මව් පුවරුව මාරු කර ගන්න මාස [/FONT]2[FONT=&quot]ක් ගත්තා. අයෙමත් කියන්නෙ මෙ කලකන්නින් ගෙන් ඇනයක් වත් ගන්න යන් එපා . . . . . . ! මට වෙච්ච දේ තමා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තව කොල්ලෙක් ටත් මෙ බල්ලා කරන්නේ (ගයාන්):angry:[/FONT]
[FONT=&quot]බල්ලා = ගයාන් ([/FONT][FONT=&quot] ComNet [/FONT][FONT=&quot]හිමිකරු කියන එකා)[/FONT]
 

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan mun badu ganne pita than walin, ehema arun thmai un wekunanne

    ethin owage case1 awama un oka arun yanna one un badu gaththa thanakata,

    ethin un wenathanakata arun gehin unta dela, unuth wena thanakin gaththa ekaknam oya wate gehilla hadala enakota kalayak yanawa. eka sadaranai. ekata ethin untath karunna deyak ne

    math lagadi oya shop1ta gehin baduwagayak arun dunna, ape adurana kenekta
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    tigooo උබ කියන කතාව හරි....උන් බඩු ගන්නෙ වෙන තැන්වලින්.....එක තැනකිනුත් නෙවේ....


    samaragunarathna1 , දැන් මේ කතාවෙ කියන විදියට උබට එක මාරු කරල දෙන්න මාස දෙකක් ගියා කියනවනෙ...ඔව් වෙන්න පුලුවන්...මේවා අපෙ රටෙ හදන එව නෙවේ..Claim එක ගන්න වෙන්නෙ වෙන රටකින්...අර කිව්වා වගෙ තව එකෙක් ගෙන් ගත්තනම් ඌට එක යන්නෙ...ඌත් තව කාට හරි...ඒ එකත් එක බොර්ඩ් එකක් ආවට ක්ලෙම් යවන්නෙ නෑ...අඩුම බොර්ඩ් 100ක් වත් එනකන් ඉදල තමයි යවන්නෙ...ඔන්න ඕකයි තත්වෙ...ඔයාට වෙලා තියෙන දේ අසාදාරන වෙන්න පුලුවන් ඒ උනාට ඔය ඉලෙක්ට්‍රොනික් අයිටම් වල වොරන්ටි තත්වේ ඔක තමා...මොකද ඕක පොදු තත්වයක්..අනික හැම එකටම one to one බොර්ඩ් දෙන්නවා කියල නීතියකුත් නෑ...faulty බොර්ඩ් එක හදල උනත් දෙන්න උන්ට අය්තිය තියෙනවා...හොදට බලහන් උන්ගෙ ඉන්වොස් එක...මාස දෙකක් හරි ගිහින් ක්ලෙම් එක හම්බුන එක ගැන සතුටු වෙයන්...උබට දුන්නෙ නැත්තෙ නෑ නෙ ක්ලෙම් එකට...ඇත්තම කියනවනම් ,මමත් දැනට පීසී 15 කට වඩා ඔය ශොප් එකෙන් හදල තියෙනවා...ඒවායින් බාගයක් විතර ක්ලෙම්ස් ඇවිල්ලත් තියෙනවා.....මටත් ඕකම උනා බන්..උට කරන්න දෙයකුත් නෑ ඇත්තටම කෙල්ම් තාම අවෙ නෑ මල්ලි කියනවා...උබට ඔය එකක් වෙලා මම එහෙනම් උට කොහොම complaint කරන්න ඔනෙද? ඕක ඔය ෆීල්ඩ් එකෙ හැටි බන්...වෙන කොහෙ හරි තැනක දවසින් දෙකෙන් Claims දෙනවනම් ඒ උන්ගෙ store එකෙන් දෙන්නෙ...ඒකත් හැමොටම කරන්න බෑනෙ කීදෙනෙක්ට කරන්නද? අනිත් මම දන්න එකම දෙ හා වටිනාම දෙ ඔය කියන ශොප් එකෙ විතරයි කොම්පුටර් පාර්ට්ස් අඩුම...හොදට හොයල බලහන්...යුනිටි එකෙත් එච්චර අඩු නෑ බන්. සිරා...complaint එකක් දෙකක් ආව කියල හැමොටම එහෙම කරන්නෙ නෑ...බඩු හම්බුනානෙ එ ගැන හිතල සතුටු වෙයන්....


    ප:ලි :- මම මෙ ශොප් එකට මෙච්චර හොද කිව්ව කියල මම එකෙ වැඩ කරන එකෙක් වත් එකෙ අයිති කාරය මගෙ නෑයෙක්වත් යාලුවෙක් වත් නොවන බවත්...මමත් උන්ගෙ සාමාන්‍ය කස්ටමර් කෙනෙක් බව කරුනාවෙන් සලකන්න, එකම දෙ මෙම රැකියාවෙ සහ සේවාවෙ යතාර්තය හා ස්වභාවය හදුනා ගන්නා මා කියනා දෙ තේරුම්ගන්නවා ඇත...
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    machan mun badu ganne pita than walin, ehema arun thmai un wekunanne

    ethin owage case1 awama un oka arun yanna one un badu gaththa thanakata,

    ethin un wenathanakata arun gehin unta dela, unuth wena thanakin gaththa ekaknam oya wate gehilla hadala enakota kalayak yanawa. eka sadaranai. ekata ethin untath karunna deyak ne

    math lagadi oya shop1ta gehin baduwagayak arun dunna, ape adurana kenekta

    Sadaranay kiyanne kaage peththenda? end customer ge peththenda neththam merchant ge peththenda? oya business wala mulikama theory eka danna nedda? customer kiyanne business ekaka deyya. customer service eka hari neththam ee business eka wedi kal thiyenne ne,
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    [FONT=&quot]ගණේමුල්ල වැලිපිලෑව[/FONT][FONT=&quot] ComNet Computers [/FONT][FONT=&quot]හොරු:frown:[/FONT]
    [FONT=&quot]නො [/FONT]420/A6,[FONT=&quot]වැලිපිලෑව ගණේමුල්ල [/FONT]

    [FONT=&quot]මුන් මහ හොරු ‍රැලක් . . . . මුන්ගෙන් බඩු ගන්න එපා මහම මහා කාලකන්නි ජාතියක්. බඩු ගන්න යද්දි විතරයි මුන්ගෙ හොද.[/FONT][FONT=&quot] Warranty claim [/FONT][FONT=&quot]කරන්න මාස [/FONT]2[FONT=&quot]ක් විතර යනවා. මාස [/FONT]2[FONT=&quot]ක්[/FONT][FONT=&quot] Warranty Claim [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]ගන්නවා කියන්නේ තවත් මොනවද කතා.[/FONT][FONT=&quot] . . . . . . . . :rolleyes:[/FONT]
    [FONT=&quot]මම ගත්ත[/FONT][FONT=&quot] PC [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]මව් පුවරුව මාරු කර ගන්න මාස [/FONT]2[FONT=&quot]ක් ගත්තා. අයෙමත් කියන්නෙ මෙ කලකන්නින් ගෙන් ඇනයක් වත් ගන්න යන් එපා . . . . . . ! මට වෙච්ච දේ තමා[/FONT][FONT=&quot]තව කොල්ලෙක් ටත් මෙ බල්ලා කරන්නේ (ගයාන්):angry:[/FONT]
    [FONT=&quot]බල්ලා = ගයාන් ([/FONT][FONT=&quot] ComNet [/FONT][FONT=&quot]හිමිකරු කියන එකා)[/FONT]


    KOheda ban oka hariyatama thiyenne?
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    aniwa machan, mage yaluwek mungen HHD ekkak aragena antimata HDD ekath pichila,board eke sata line okomath pichila...mungen gema illala enne.tawama naha monawath.tawa satiyak balala policy yanewa....