brazil wala bus fair eka wadi karahama

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    brazil වල බස් ගාස්තු වැඩි කරා කියලා මිනිස්සු පාරට බැහැලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලනවලු ඕන්..මිනිස්සු කියන්නේ රජයේ බොරු වියදම් වලට හිලව් කරගන්න බස් ගාස්තු වැඩි කරා කියලා.:yes:

    000_dv1508036.jpg

    000_dv1508052.jpg

    000_mvd6542315.jpg

    10643_10151648799639411_396399537_n.jpg

    1016786_10151648799614411_1378753780_n.jpg

    7161_10151652208364411_1246888503_n.jpg

    1001320_10151648799409411_1134311138_n.jpg

    අනේ ඒකට අපේ ලංකාවේ මිනිස්සු.කරන්ට් බිල වැඩි කරහම,led light,solar panel අරගන්නවා.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ කියනවා.ඊලග මාසේ බස් fair එක වැඩි කරහම මොනා කරයිද දන්නේ නැහැ..

    brazil වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ:rofl:;)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බ්‍රසිලේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැ, :cool::cool:

    ලුලාද සිල්වා ගියාට පස්සේ බ්‍රසිලේ වැටුන වගේ. :(:(
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බ්‍රසිලේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැ, :cool::cool:

    ලුලාද සිල්වා ගියාට පස්සේ බ්‍රසිලේ වැටුන වගේ. :(:(

    lලංකාවේ මිනිස්සුන්ට කොන්දක් නැහැ.එකමුතු කමක් නැහැ.ඒකෙන් ප්‍රයෝජනේ ගන්නේ දේශපාලනය කරන පගර නට්ටෝ.:frown:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචං බ්‍රසීලයේ 2014 පාපන්දු කුසලානෙට තේරුණා. ඒවට වියදම් කරලා පිට්ටනි හදලා තිබ්බ සල්ලි විනාස කරගෙන. පේන විදිහට ග්‍රීසිය ඔලින්පික් කරලා කොරගත්ත වින්නැහිය මෙතනත් වෙනවා.

    අපේ රටේ නම් ලගදී තියෙන කාල්ටන් රගර් මගුලෙන් සල්ලි වනස ගන්නවා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචං බ්‍රසීලයේ 2014 පාපන්දු කුසලානෙට තේරුණා. ඒවට වියදම් කරලා පිට්ටනි හදලා තිබ්බ සල්ලි විනාස කරගෙන. පේන විදිහට ග්‍රීසිය ඔලින්පික් කරලා කොරගත්ත වින්නැහිය මෙතනත් වෙනවා.

    අපේ රටේ නම් ලගදී තියෙන කාල්ටන් රගර් මගුලෙන් සල්ලි වනස ගන්නවා

    :yes:
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    ලංකාවේ මිනිස්සුන්ට ඕනේ බත් පැකට් එකයි, බෝතලයකුයි එතකොට ඕනෙම පෙළපාලියකට එනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    lලංකාවේ මිනිස්සුන්ට කොන්දක් නැහැ.එකමුතු කමක් නැහැ.ඒකෙන් ප්‍රයෝජනේ ගන්නේ දේශපාලනය කරන පගර නට්ටෝ.:frown:

    thamange patu wasiya gana tamai hamoma hitanne :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    මෙන්න නියම මිනිස්සු කොන්ද පණ තියෙන ජනතාවක් සිටින රටක්
    ඒකට අපේ උන්
    ගාස්තු වැඩි කලාම එක හොදයි කියල පෙළපාලි යන හරක් ඉන්න රටක් මේක

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙන්න නියම මිනිස්සු කොන්ද පණ තියෙන ජනතාවක් සිටින රටක්
    ඒකට අපේ උන්
    ගාස්තු වැඩි කලාම එක හොදයි කියල පෙළපාලි යන හරක් ඉන්න රටක් මේක

    godak ratawal wala minissu paarata bahinawa eth loken ekama rata ape lankawe thamai ehema wenne naththe machan :dull:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔව් ඔව් එක ඇත්ත ලංකාවේ වගේ උන්ගේත් ආණ්ඩුවේ ඉන්න උන් උන්ව හුරන් කනවලු
    මගේ යාලුවෙක් ඉන්නවා ඔහේ එයා කිව්වේ මෙහෙම

    the people is angry because for a long time the government use the money public for corruption and in next year here is mundial futbol copa. And for use billions reals for this event but, the best part of the money is use for corruption, and the healt and transport public , is one caos
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බ්‍රසිලේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැ, :cool::cool:

    ලුලාද සිල්වා ගියාට පස්සේ බ්‍රසිලේ වැටුන වගේ. :(:(

    ඒක ඇත්ත . . බත් පැකට් එකටයි රුපියල් පන්සීයට /අරක්කු බොතලයටයි රාජ පස්සගේ නකුට ලේවකන උන් පාරට බැහැලා කෑ ගහනවනේ බස් ගාස්තු වැඩි කරන්න, ගෑස් මිල වැඩි කරන්න, කිරි පිටි මිල වැඩි කරන්න කියලා. බත් කන හරක් ඉන්න කම් කවදාවත් රටක් හදන්න නම් බැහැ . . .

    එහෙයි මහ රජ . . . එහෙයි මහරජ . . . උබලා දන්න එකමදේ ඔන්න ඔය ටික කියන එක තමයි . . .
     
    Last edited:
    • Like
    Reactions: DJvodka