mawa foodcity walath thiynwa ne banමචංලා කෑම ජාති එහෙම ගෙන්නපු අය ඉන්නවද... මං නං හරි ආසයි මෙන්න මේ ජුජුස් එකට මෙන්න මේක ගන්න පුලුවන් ලින්ක් එකක් හොයල දෙන්න යාලුවනේ... මට හොයාගන්න බැරි උනා නේ..
![]()
තව මචං අර ඉස්සර රට ඉදන් එන අය ගේනව නේද රටකජු එකක් අර සීනි ඈට වගේ ඒව දාල අන්න ඒකට කියන නම මොකක්ද දන්නෑ නේ.. දන්න කෙනෙක් ඉන්නවං කියන්න බලන්න .. ඊබේ ලින්ක් එකක් දෙන්න පුලුවන්නං ගොඩාක් හොදයි...










