Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචංලා කෑම ජාති ​එහෙම ගෙන්නපු අය ඉන්නවද... මං නං හරි ආසයි මෙන්න මේ ජුජුස් එකට මෙන්න මේක ගන්න පුලුවන් ලින්ක් එකක් හොයල දෙන්න යාලුවනේ... මට හොයාගන්න බැරි උනා නේ..


    $(KGrHqZ,!nwE9ew4OQy!BPg4Zkkq7g~~60_12.JPG


    තව මචං අර ඉස්සර රට ඉදන් එන අය ගේනව නේද රටකජු එකක් අර සීනි ඈට වගේ ඒව දාල අන්න ඒකට කියන නම මොකක්ද දන්නෑ නේ.. දන්න කෙනෙක් ඉන්නවං කියන්න බලන්න .. ඊබේ ලින්ක් එකක් දෙන්න පුලුවන්නං ගොඩාක් හොදයි...



    mawa foodcity walath thiynwa ne ban
     

    SaLiTHaS77

    Well-known member
  • එල එල මාත් ගන්නවා එකක්.:cool:
    මේ ගමන් මේකටත් උත්තරයක් දියන්...:oo:
    USPS Priority Mail International කොච්චර දවස් යයිද එන්න?:rolleyes:
    උන් ගෙදරටම ගෙනත් දෙනවද?:dull:
    නැත්නම් ගමේ පොස්ට් ඔෆිස් එකෙන්ද එන්නේ?:baffled:
    ටැක්ස් ගහන එකක්නම් සින් එක කොහොමද?:confused:
    mage nam giya sathiye item ekak awa, 9days walin..gedaratama enawa,tax walata mattu une nathnam
     
    • Like
    Reactions: galibba11

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    313
    135
    43
    1370248116.jpg


    Weksi 2.4GHZ Wireless Optical Mouse Control Adjustable For PC Laptop HighSpeed

    Onna oka mama gaththe 3$ bt dan nam eBay ganan wadi karala

    Meka Mydeal ewun genath denaawa LKR 1200

    Munge ganan balaganna puluwan
     
    Status
    Not open for further replies.