hena gahapan Godaddy.com ekata

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මම අමාරුවෙන් අවුරුද්දක් මහන්සි වෙලා හදාගත්ත සයිට් එක renew කරන්න දවස් දෙකක් පරක්කු උනා කියල godaddy එකේ එවුන් එක sale එකට දාල දැන් මගෙන් ඩොලර් 200 ගානක් ඉල්ලනවා ආයිත් ගන්න :angry::angry::angry:

    උඹලත් godaddy එක්ක නම් business කරන්නේ බලාගෙන :angry: උඹලටත් මෙහම වෙන්න පුළුවන්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    uba kalain renew kara num ewarai ney bn z :(

    දවස් දෙකයි නේ බන් පරක්කු සති දෙකක් ඇතුලත renew කලේ නැත්නම් තමයි උන්ට domain එක අයින් කරන්න පුළුවන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    උඹ මොකටද බන් පොන්න ගොඩැඩිලගෙන් ගත්තේ මම නම් ගන්නේ DOmain.com ගෙන්
    උන්ගෙන් කිසි අවුලක් නෑ මේ වගේ අනිත් උන්ටත් කියන්නේ ගෝ ඩැඩි වලට ගිහින් අහුවෙන්න එපා. වෙන තැනකින් ගන්න
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    මම අමාරුවෙන් අවුරුද්දක් මහන්සි වෙලා හදාගත්ත සයිට් එක renew කරන්න දවස් දෙකක් පරක්කු උනා කියල godaddy එකේ එවුන් එක sale එකට දාල දැන් මගෙන් ඩොලර් 200 ගානක් ඉල්ලනවා ආයිත් ගන්න :angry::angry::angry:

    උඹලත් godaddy එක්ක නම් business කරන්නේ බලාගෙන :angry: උඹලටත් මෙහම වෙන්න පුළුවන්
    nikan boru baila gahanne nathuwa idapan ban.. domain ekak expire wenna dawas 90, 60, 30, 14, 7 days thiyeddi un remainders ewanawa.

    elangata domain eka expire wena dawasata remind karanawa. expire wela dawas 5k giyama 2nd remainder eka ewanawa. dawas 14n 3rd remainder eka ewanawa. edath revew kare nathnam additional $80 k charge karanwa.

    domain eka cancel karanne dawas 45 kata passe. ethakal ubata domain eka ganna puluwan. domain eka godaddy eken delete karanne dawas 60kata passe.

    welawata salli gewanne nathuwa nikan boruwata godaddy ekata baninna epa. :angry:
     
    • Like
    Reactions: Ayeshlive
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ මචං එහෙම කරන්නෙ නෑ උං.
    පොඩ්ඩක් ඩෑෂ්බෝඩ් එකේ බලපං රිනිවු කරන්න ඔප්ෂන් එකක් ඇති.
    උං දවස් 14ක් දෙනවා මචං එක්ස්පයර් වුනාම.
    උඹෙ ඩොමේන් එක මොකක්ද?
     
    Jun 3, 2013
    659
    59
    0
    ඒ මචං එහෙම කරන්නෙ නෑ උං.
    පොඩ්ඩක් ඩෑෂ්බෝඩ් එකේ බලපං රිනිවු කරන්න ඔප්ෂන් එකක් ඇති.
    උං දවස් 14ක් දෙනවා මචං එක්ස්පයර් වුනාම.
    උඹෙ ඩොමේන් එක මොකක්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඩෑෂ්බෝඩ් එකේ ඔප්ෂන් එකක් නැත්තං උංට කෝල් එකක් දියං.
    Toll Free number එකක් තියනවා Skype වලින් Free කතා කරන්න පුලුවන්.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ehema kiyanan epa ban. mage aurudu 10k wadiya parana domain thiyanwa godadaddy eken gaththa. mee wenakal ugen ohoma pal wadak wela na. un alert denawa email ewanawa expired wenna kalin. uba date eka kata udata enakal inna athi sure. :no:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    nikan boru baila gahanne nathuwa idapan ban.. domain ekak expire wenna dawas 90, 60, 30, 14, 7 days thiyeddi un remainders ewanawa.

    elangata domain eka expire wena dawasata remind karanawa. expire wela dawas 5k giyama 2nd remainder eka ewanawa. dawas 14n 3rd remainder eka ewanawa. edath revew kare nathnam additional $80 k charge karanwa.

    domain eka cancel karanne dawas 45 kata passe. ethakal ubata domain eka ganna puluwan. domain eka godaddy eken delete karanne dawas 60kata passe.

    welawata salli gewanne nathuwa nikan boruwata godaddy ekata baninna epa. :angry:

    Ane huth%%% putho , tho hama bank ekenma counter eken salli ganiddi chrge karanawa kiyala naa gaththa ponna%%% ....aru tho wage pacha pimpi&& newe....