මම අමාරුවෙන් අවුරුද්දක් මහන්සි වෙලා හදාගත්ත සයිට් එක renew කරන්න දවස් දෙකක් පරක්කු උනා කියල godaddy එකේ එවුන් එක sale එකට දාල දැන් මගෙන් ඩොලර් 200 ගානක් ඉල්ලනවා ආයිත් ගන්න 


උඹලත් godaddy එක්ක නම් business කරන්නේ බලාගෙන
උඹලටත් මෙහම වෙන්න පුළුවන්



උඹලත් godaddy එක්ක නම් business කරන්නේ බලාගෙන
උඹලටත් මෙහම වෙන්න පුළුවන්




