ELAKIRI MIN MADURA

May 19, 2013
1,864
81
0
Machan mama gro lux eka hoyanna 500 km withara yanna ethi :P. eth hoya ganna beri una, anika danna ekek wath planted tank karanne nehe. mama osram agent dimo showroom ekath giya un growlux dekalawath nehe :oo:. pitakotuweth hemathenam beluwa.mama aqua star gaththeth southwest eken.

anyway uba danna thenak thiyanawada ;)?

southwest?

ගෙදර එළියේ පත සිමෙන්ට් ටැංකි යක් තියෙනවා බන් කලින් පවිච්ච්චි කරපු වතුර ඉස්ටෝක් කරන්න මේකට දාන්න පුළුවන් මාළු වර්ග ටිකක් කියන්නකෝ
මේක ලස්සන කරන්න පොඩි අයිඩියා පාරකුත් ඕනා
කොයි සයිස්ද ටැංකිය?උස දිග පළල එහෙම
 

samu8k

Member
Feb 6, 2011
829
15
0
ekek hari inna eka matath louk deyak machan:D mama plant wala compatible eluwe ne machan dekapu warga okkoma genath demma:P mata mathaka widiyata plants warga 23k thibba. mama inne malabe , uba inne koheda

adoooz...mama thalahenene....
maalabe koi hariyeda?
welaawaka waren mee patte...
low light plants tikak set karan apahu bahapan wadeeta!!!!
 

samu8k

Member
Feb 6, 2011
829
15
0
My electric blue balloon ramerizi fish!!!!

pvjg.jpg
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    My electric blue balloon ramerizi fish!!!!

    pvjg.jpg
    එල මචන් , ග්රෙවල් වෙනුවට මචන් වැලි දාන එක හොදයිද? වැලි දාපුවාම ග්රෙවල් ෆිල්ටර් එක ඇතුලට වැලි යන්නේ නැද්ද? :oo:
     
    May 19, 2013
    1,864
    81
    0
    U mean Korali or same fishes :oo:
    නැහැ. ටැංකි වල ඉඩමදි වෙලා කොටා ගන්න, දුක් විඳින මාළු. එහෙම මාළු කාගේ හරි ටැංකියක ඉන්නව නං ඉල්ල ගන්න පුළුවන්නේ. ඉඩ මදි වෙලා කොටාගෙන තුවාල උනාම ඇතිකරන අයටත් එපා වෙලා දෙනවා ඕනේ නං. :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රජ්ජුරුවෝ;15176172 said:
    නැහැ. ටැංකි වල ඉඩමදි වෙලා කොටා ගන්න, දුක් විඳින මාළු. එහෙම මාළු කාගේ හරි ටැංකියක ඉන්නව නං ඉල්ල ගන්න පුළුවන්නේ. ඉඩ මදි වෙලා කොටාගෙන තුවාල උනාම ඇතිකරන අයටත් එපා වෙලා දෙනවා ඕනේ නං. :)
    අහ්හ් එකෙත් එහෙමයි නෙහැ , මම බලන්නම් මචන් :cool:
     

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    එල මචන් , ග්රෙවල් වෙනුවට මචන් වැලි දාන එක හොදයිද? වැලි දාපුවාම ග්රෙවල් ෆිල්ටර් එක ඇතුලට වැලි යන්නේ නැද්ද? :oo:

    gravel filtersnam danna ba..power filters danna puluwan!!!!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    planted tank arrange karaganna asha aya mawa contact karaganna,,,,mata help karanna puluwan!!!!
    මචන් පුළුවන් නම් ප්ලාංටෙඩ් ටැංකි යක් හදන හැටි ත්‍රෙඩ් එකක් දාපන්කෝ උගේ එක්ස්පියන්ස් එක්ක
    ටැංකිය තෝරාගන්න අවස්ථාවේ ඉදන් දාහන් , එක ෆට්ට විදියට කට්ටිය කැමති වෙයි :yes::yes:

    එහෙම උබට වෙලාවක් හොයාගන්න අමාරුනම් , මේකෙම ඉස්ටෙප් ටික දාන්න
    ත්න්ක්ස් +7 :cool: