Machan mama gro lux eka hoyanna 500 km withara yanna ethi. eth hoya ganna beri una, anika danna ekek wath planted tank karanne nehe. mama osram agent dimo showroom ekath giya un growlux dekalawath nehe
. pitakotuweth hemathenam beluwa.mama aqua star gaththeth southwest eken.
anyway uba danna thenak thiyanawada?
southwest?
කොයි සයිස්ද ටැංකිය?උස දිග පළල එහෙමගෙදර එළියේ පත සිමෙන්ට් ටැංකි යක් තියෙනවා බන් කලින් පවිච්ච්චි කරපු වතුර ඉස්ටෝක් කරන්න මේකට දාන්න පුළුවන් මාළු වර්ග ටිකක් කියන්නකෝ
මේක ලස්සන කරන්න පොඩි අයිඩියා පාරකුත් ඕනා
. eth hoya ganna beri una, anika danna ekek wath planted tank karanne nehe. mama osram agent dimo showroom ekath giya un growlux dekalawath nehe
. pitakotuweth hemathenam beluwa.mama aqua star gaththeth southwest eken.
?
mama plant wala compatible eluwe ne machan dekapu warga okkoma genath demma
hehe


