ow ban..mage eka nam TAX walata mattu..(phone ekak)වෙලාව තමයි නේද බං![]()

ow ban..mage eka nam TAX walata mattu..(phone ekak)වෙලාව තමයි නේද බං![]()

ow ban..mage eka nam TAX walata mattu..(phone ekak)![]()
http://www.ebay.com/itm/390608395645?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
මේකට කියක් විතර කෙළිද දන්නේ නැනේ...![]()

katha karala podi ganakata set kara ganin..mamath podi ganak dila shape une..nathnam TRC yannai..thawa weda godai ne..![]()

Tama ne ban adai hambune heta try ekak dala balanwa.
tax wadina method eka nam hariyata danne ne..man hithanne item eke value eken mokak hari percentage ekakata (3-5%) TAX wadinne..USPS Priority Mail International නේ මචං එන්නේ?එතකොට කොහොමද ටැක්ස් ගහන්නේ?![]()
parcel eka ena widiyata nemei machan tax gahanne. customs eke ayata wenama book ekak thiyenawa, eke tax walata yatath okkoma items walata tax wadina widiya list karala thiyenawa. eka balala thamai tax eka gahanne.USPS Priority Mail International නේ මචං එන්නේ?එතකොට කොහොමද ටැක්ස් ගහන්නේ?![]()
parcel eka ena widiyata nemei machan tax gahanne. customs eke ayata wenama book ekak thiyenawa, eke tax walata yatath okkoma items walata tax wadina widiya list karala thiyenawa. eka balala thamai tax eka gahanne.
cam ekakata nam mathaka widiyata item value eken 5% wage wadinne.

එහෙම එකක් කලින් අයට තිබ්බට දැන් තියා ගන්නම දෙන්නෙ නැහැ මචන්. ඒක උදේට ගිහින් අරන් එන්න ඕන. හවසට ආයෙත් තියන්න ඕන. ඕක කරන්න කම්මැලි නිසා තමා ඔය හෙන වටින බඩු වලට අඩුවෙන් ටැක්ස් වදින්නෙ![]()

pissuda.. 5% gane gahuwoth wedima unoth Rs 1000 k tax wadi.AMMATA SIRI e kiyanne mata 10k withara tax wadiada macah![]()
pissuda.. 5% gane gahuwoth wedima unoth Rs 1000 k tax wadi.
free shipping ewwe kiyanna. aduwata bid karala win kala kiyanna
Mata meka genath Dunna LOADKING ta godaaak sthutie
![]()
http://www.ebay.com/itm/390608395645?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
මචං මේකට කියක් විතර ටැක්ස් එකට වැටෙයිද?
මට මේ කැමරාව විකුණලා තමයි ටැක්ස් එක හොයා ගන්න වෙන්නේ එහෙම උනොත්![]()
wenadata wada wenasak natheiapo oka math genawa. wadak ne ban. uka hari ne.
?1000 - 2500 වගේ යන්නේ. ඔයාට පුළුවන් නම් පේපල් එකේ ගෙවපු එකේ ස්ක්‍රීන්ශොට් එකක් ප්‍රින්ට් කරලා අරන් එන්න. ලින්ක් එකත් පෝන් එකෙ දාන් එන්න

ehema aran yanna ona na ban.ඇයි බං එහෙම අරන් යන්නේ?
දන්නේ නැති නිසා අහන්නේ බං![]()

කැම් එක දිහා බැලුවම වටිනවා කියලා හිතුනොත් කට්ටිය හිතන්නෙ උඹ බොරු ගානක් දාලා කියලා. 75000 විතර ටැක්ස් හදලා දේවි උබටඇයි බං එහෙම අරන් යන්නේ?
දන්නේ නැති නිසා අහන්නේ බං![]()