raa wenakan wada kalama..udeta amarui athi....ආහ්.................
අනාථ කුකුළණි..............සුබ උදෑසනක් වේවා!!!!!
නාකි වීමේ ලක්ෂනයක් ද නැත්තං නොකෑමේ හේතුවද මන්දා උදේට උදේට දැන් ටිකක් ඇගට අමාරුයි...


ඕවාට කටෙන් නං හිනාවෙන්න බැරියෝ..ගැඩවිල් පණුවෙක් අන්න කිම්බුලෙක්ට සද්ද දානවා....... කොහෙන් හිනවෙන්නද මන්දා මෙව්වට..........
විළිලැජ්ජාවේ සංතෝසෙ බැරි ගිය බදාදා ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තැන්පත් ඉන්දික අයියා ඕක බලල අහපු එකට........කිඹුලාගේ ඇප්ලිකේෂන් එකේ ඇටච්මන්ට් ටිකයි මගේ ටිකයි දැක්කම විලි ලැජ්ජාවේ සන්තොශේ බහ මට
උගේ පනස් ගානක් මගේ හතයි











විළිලැජ්ජාවේ සංතෝසෙ බැරි ගිය බදාදා ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තැන්පත් ඉන්දික අයියා ඕක බලල අහපු එකට........
“මල්ලි උඹ ඉගෙන ගත්තේ නැද්ද බං.....වෙන ඒව නේ කරල තියෙන්නේ.....“
මොකද පොරවල් ගාව තියනව ඉස්කෝලෙ සංගම් වල එදා මෙදා තුර ඉදපු ඔක්කොම නිල තල දරපු උන් ගේ නම්..........
“උඹ වූෂු ඇසෝෂියන් එකේ හිටපු ප්‍රසිඩන්ට් නේද?.....අම්මට සිරි ගන්න ම වෙනව පොඩි එකා.......
අපට ගුටි කන්න බෑ බං......“
මට නේද.....ඕනෙම නැත.............![]()


මහේන්ද්‍ර ලා වැඩ කරුවෝ තමා හරිය.....
මහේන්ද්‍ර පෙරේරා...
මහේන්ද්‍ර පැස්කුවෙල්....
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ........
මහේන්ද්‍ර ********.............![]()



කොටුවෙන් බැහැල ත්‍රී වීල් එකක පලයන්......මට හෙට ගලධාරි යන්න තියෙනවා
පොඩ්ඩක් රූට් එක කියමු බලන්න ,
යන්න හිතන් ඉන්නේ ට්‍රෙන් එකේ, කාර් එකේ යන එක බොරු වැඩක් බන් , එන්න වෙන්නේ හතරෙන් නිසා,අනික පාරවල් දන්නෙත් නැහැනේ.
ඉස්සර වැඩිපුරම කලේ ඕක උඩ නැගල සින්දු කියපු එක. ඒවායේ ප්‍රතිපල තමයි දැන් අත්විඳින්නේ.......හිහි අන්න අපේ මිණියා ඉස්කෝලේ යන දවස් වල උපවාසයක් කරන්නද කොහෙද වතුර ටැංකියකට නැගලා ඉන්න ෆොටෝ එකක් දාලා මුනුපොතේ.........

