මචන්ලා මම මගේ අලුතින් ගත්තු Digital cam එක විකුනණවා. Model # Canon S110. මම ගිය මාසේ Singapore වලින් ගත්තේ.මට අඩුවට DSLR එකක් set උනා.ඒකයි දෙන්නේ.cam එක Rs 32000 ට දෙනවා. කවුරුහරි ගන්න කෙනෙක් ඉන්නවා නම් PM කරන්න.
Mokakda nam me CAM eka? ? Maara Look ekak ne thiyenne. ..
Zoom kalama kohomada machan? Elata penawada?
price eka nam awulak ne.
warranty tiyenawada okata lankawen claim karanna puluwan ?





