ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    images
     
    මචන් උබ discuss යි අනික් මාලුයි එකට දාල නේද තියෙන්නේ :oo:අවුලක් නැද්ද

    තාමනං අවුලක් වෙලා නෑ බං, දැං මාස 6ක් විතර වෙනවා, Blood Parrot නං ටිකක් එලෝනවා උගේ ඒරියා එකට ආවොත්, ඒ ඇරේන්න අවුලක් නෑ,.. Discus ජෝඩු 6ක් ඉන්නවා,.
    . :P

    මේ ඉන්නේ සෙට් එක

    Discus 6 Pairs
    Catfish 2 Pairs
    Shubunkin 2 pairs
    Blood Parrot 1 Pair
    Angels 1 Pair
    Oranda Gold Fish 1 Fish (අනිකා මලා) :sorry:
    Plecostomus 1 Fish
    Guppi 2 Pairs
    Platy 2 Pairs
    Glass shrimp 20+

    :P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    තාමනං අවුලක් වෙලා නෑ බං, දැං මාස 6ක් විතර වෙනවා, Blood Parrot නං ටිකක් එලෝනවා උගේ ඒරියා එකට ආවොත්, ඒ ඇරේන්න අවුලක් නෑ,.. Discus ජෝඩු 6ක් ඉන්නවා,.
    . :P

    මේ ඉන්නේ සෙට් එක

    Discus 6 Pairs
    Catfish 2 Pairs
    Shubunkin 2 pairs
    Blood Parrot 1 Pair
    Angels 1 Pair
    Oranda Gold Fish 1 Fish (අනිකා මලා) :sorry:
    Plecostomus 1 Fish
    Guppi 2 Pairs
    Platy 2 Pairs
    Glass shrimp 20+

    :P:P

    මචන් පොඩි උපදෙසක් දියන් , ඩිස්කස් ලා ඇති කරන එක අමආරුවද? උන්ට අනික් උන්ට වඩා වැඩියෙන් මොනවද ඕනා කරන්න

    Glass shrimp 20+ මේ මොනුන්ද බන් , ටැංක ක්ලේනර්ස් වගේ ජාතියක්ද
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් පොඩි උපදෙසක් දියන් , ඩිස්කස් ලා ඇති කරන එක අමආරුවද? උන්ට අනික් උන්ට වඩා වැඩියෙන් මොනවද ඕනා කරන්න

    Glass shrimp 20+ මේ මොනුන්ද බන් , ටැංක ක්ලේනර්ස් වගේ ජාතියක්ද
    ඇයි උඹට කවුද කියුව නේද, ඩිස්කස් ලා හදනවට වඩා ලේසියි වැඩිහිටි නිවාසෙකින් දෙතුන් දෙනෙක් ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරන්න කියලා....... :P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි උඹට කවුද කියුව නේද, ඩිස්කස් ලා හදනවට වඩා ලේසියි වැඩිහිටි නිවාසෙකින් දෙතුන් දෙනෙක් ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරන්න කියලා....... :P:P
    :angry::angry: mewa ahare mehe gihin kiyanne hema naha :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇයි උඹට කවුද කියුව නේද, ඩිස්කස් ලා හදනවට වඩා ලේසියි වැඩිහිටි නිවාසෙකින් දෙතුන් දෙනෙක් ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරන්න කියලා....... :P:P
    :baffled: