දිව දික් කරන්නේ නැතිව ,

ow yako oya ona labbak tiyanawa gannaදිව දික් කරන්නේ නැතිව ,
උන් ඕවට හයි කරලා තියෙන්නේ LED වලින් හදපු ලයිට්ස්
ඒවා කඩේ ගන්න තියෙනවාද බන් ස්
උත්තරදියන්![]()

කොහෙද තියෙන්නේow yako oya ona labbak tiyanawa ganna![]()

මචන් උබ discuss යි අනික් මාලුයි එකට දාල නේද තියෙන්නේඅවුලක් නැද්ද




තාමනං අවුලක් වෙලා නෑ බං, දැං මාස 6ක් විතර වෙනවා, Blood Parrot නං ටිකක් එලෝනවා උගේ ඒරියා එකට ආවොත්, ඒ ඇරේන්න අවුලක් නෑ,.. Discus ජෝඩු 6ක් ඉන්නවා,..
මේ ඉන්නේ සෙට් එක
Discus 6 Pairs
Catfish 2 Pairs
Shubunkin 2 pairs
Blood Parrot 1 Pair
Angels 1 Pair
Oranda Gold Fish 1 Fish (අනිකා මලා)
Plecostomus 1 Fish
Guppi 2 Pairs
Platy 2 Pairs
Glass shrimp 20+
![]()
මම ගාව ඇලේ ෆිෂ් ලා ඉන්නවා , උන් එක්ක මාරුවක් දාමුදme man gawa saree gappi innawa

5 feet 2 x 2 fish tank ekak roof stand ekka 20 ta watinawada

ඇයි උඹට කවුද කියුව නේද, ඩිස්කස් ලා හදනවට වඩා ලේසියි වැඩිහිටි නිවාසෙකින් දෙතුන් දෙනෙක් ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරන්න කියලා.......මචන් පොඩි උපදෙසක් දියන් , ඩිස්කස් ලා ඇති කරන එක අමආරුවද? උන්ට අනික් උන්ට වඩා වැඩියෙන් මොනවද ඕනා කරන්න
Glass shrimp 20+ මේ මොනුන්ද බන් , ටැංක ක්ලේනර්ස් වගේ ජාතියක්ද


ඇයි උඹට කවුද කියුව නේද, ඩිස්කස් ලා හදනවට වඩා ලේසියි වැඩිහිටි නිවාසෙකින් දෙතුන් දෙනෙක් ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරන්න කියලා.......![]()

mewa ahare mehe gihin kiyanne hema naha 
ඇයි උඹට කවුද කියුව නේද, ඩිස්කස් ලා හදනවට වඩා ලේසියි වැඩිහිටි නිවාසෙකින් දෙතුන් දෙනෙක් ගෙදර එක්ක ඇවිත් සාත්තු සප්පායම් කරන්න කියලා.......![]()
