ඔයා ඉතින් ගොඩක් මහන්සි වෙලානේ ගෙදර එන්නේ ... ඉතින් මම කොහොමද එක හිතකින් එහෙම අඩු පාඩු කියන්නේ ?
හා එහෙනං කියනවම නං මින් පස්සේ කියන්නන්කෝ
එහෙනං අර ඇස් කළු වෙනවට ගාන cream එක අරන් දෙන්න පුලුවන්ද ??? හදිස්සියක් නෑ ඉතින්![]()
ඔය අත් බෙහෙත් කරන්න දෙන්නේ නෑ මං උයාට 
හොඳම දේ තමා දෙන්නේ 

හොඳම දේ තමා දෙන්නේ 
ඔයා හරිම හොද වෙලා අනේ .. බයෙත් බෑ වෙලාවකට
කෝ එන්න සුදෝ පොඩ්ඩක් උණද බලන්න ...
ඇඟටත් තෙහෙට්ටුයි කිව්වා ...
අසනීපයක් වත් හැදීගෙන එනවද මන්ද![]()
නින්දක් නැතිව ඉද්දි තෙහෙට්ටු නැද්ද අනේ 
මෙහෙමවත් ඉන්නේ උදේ රෑ ඔයාවත් පේන්න ඉන්න නිසා 

මෙහෙමවත් ඉන්නේ උදේ රෑ ඔයාවත් පේන්න ඉන්න නිසා 
sutto dapan ithiri tika peni halanne nethiwa![]()
ලොල්. බය නොවී හිටු බොල. ඒකත් මීට සමගාමීව ලියවෙනවා 

furiya hithala liyana kathawata wada okkomala ekathuwela methana liyawena kathawa ela wage![]()
එහෙනම් මේකම ගෙනියමු දිගටම 





යකඩෝ කතා ලියන එක අක්කලා එක්ක පැණි හැලුවම අපිද බොල කතාව ලියන්නේ .මරුම් නොකා ලියපන් ඉතුරු ටික ඉක්මනට.
යකෝ මට කමෙන්ට් එකක්වත් දාන්න බැරිද?? 









