නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ඔයා ඉතින් ගොඩක් මහන්සි වෙලානේ ගෙදර එන්නේ ... ඉතින් මම කොහොමද එක හිතකින් එහෙම අඩු පාඩු කියන්නේ ?
    හා එහෙනං කියනවම නං මින් පස්සේ කියන්නන්කෝ
    එහෙනං අර ඇස් කළු වෙනවට ගාන cream එක අරන් දෙන්න පුලුවන්ද ??? හදිස්සියක් නෑ ඉතින් :rolleyes::rolleyes::rolleyes:
    ඔය අත් බෙහෙත් කරන්න දෙන්නේ නෑ මං උයාට :oo::oo: හොඳම දේ තමා දෙන්නේ :yes::yes:
    ඔයා හරිම හොද වෙලා අනේ .. බයෙත් බෑ වෙලාවකට
    කෝ එන්න සුදෝ පොඩ්ඩක් උණද බලන්න ...
    ඇඟටත් තෙහෙට්ටුයි කිව්වා ...
    අසනීපයක් වත් හැදීගෙන එනවද මන්ද :baffled::baffled::baffled:
    නින්දක් නැතිව ඉද්දි තෙහෙට්ටු නැද්ද අනේ :confused::confused: මෙහෙමවත් ඉන්නේ උදේ රෑ ඔයාවත් පේන්න ඉන්න නිසා :rofl::rofl:
    sutto dapan ithiri tika peni halanne nethiwa :frown:
    ලොල්. බය නොවී හිටු බොල. ඒකත් මීට සමගාමීව ලියවෙනවා :angry::angry:
    furiya hithala liyana kathawata wada okkomala ekathuwela methana liyawena kathawa ela wage :rofl::rofl::rofl:
    එහෙනම් මේකම ගෙනියමු දිගටම :P:P:rofl::rofl:
    යකඩෝ කතා ලියන එක අක්කලා එක්ක පැණි හැලුවම අපිද බොල කතාව ලියන්නේ .මරුම් නොකා ලියපන් ඉතුරු ටික ඉක්මනට.
    යකෝ මට කමෙන්ට් එකක්වත් දාන්න බැරිද?? :angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යකඩෝ කතා ලියන එක අක්කලා එක්ක පැණි හැලුවම අපිද බොල කතාව ලියන්නේ .මරුම් නොකා ලියපන් ඉතුරු ටික ඉක්මනට.
    මේවට කියන්නේ පැණි හලනවා කියල නෙමෙයි මල්ලි ....
    පවුල් කනවා කියල ;);)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    අපි එයාගේ කතාවට පොඩි තල්ලුවක් දෙනවා ... කෝ ඒත් ලියන් නෑ නේ :baffled::baffled:
    ලොල්. ඔයාට හොරෙන් මම ලියන්නේ මෙයා :rofl::rofl:
    මේවට කියන්නේ පැණි හලනවා කියල නෙමෙයි මල්ලි ....
    පවුල් කනවා කියල ;);)

    මේ හිච්චි කොල්ලොන්ට ඕවා තේරෙන්නේ නෑ :P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යකඩෝ කතා ලියන එක අක්කලා එක්ක පැණි හැලුවම අපිද බොල කතාව ලියන්නේ .මරුම් නොකා ලියපන් ඉතුරු ටික ඉක්මනට.
    lol
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඉතින් හැමදාම කියනවා ගෙදර තේකොල ඉවරයි කියල
    වතුර ලිපේ තියල තේකොල අහත්දී ගෙනත් නෑ ... කෝ අද වත් ගෙනාවද ??? :confused::confused::confused::confused:
    agahingakam :(
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    හරියට හරි... :cool::cool::cool:

    ෂෙහාරා පස්සෙ ගිය එවුන් එයා පස්සෙම යන්න. :P:P මේ කොටසෙ ඉදන් නෙතලි මගේ හරිය? :love::love::love:

    එත් එයා මට වෑඩිය වෑඩිමල් දන්නෙ නෑ
    :oo::oo::baffled::rofl:

    ඈඩෝව් මේහ් වනාතමුල්ලේ උනදේ මෙතන වෙන්ඩ තියන්ඩ එපා හරිය:angry:

    mama nethalita nethali mata :P :love:

    bhegdg.jpg


    :lol::lol::lol::lol:
    ඔන්න මන් ගානේ නෙතලිව ඔයාට officially භාර දුන්න ;);)

    මේක මහ කෲර ලෝකයක්නෙ:( ඔයා කවුද නෙතලිගෙ?:frown::rofl:

    බොට මිසිස් සූරියවංශව එපා කරවන්නද?? :rofl::rofl:

    මට නෙතලි හිටියම ඇති. වෙන අයගෙන මට වැඩක් නෑ:love::P

    ලොල් පුෂ්පව සෙට් කරමු අපි ගීත්ට :rofl::rofl:

    එතකොට ජෙරාඩ් ට මොකද වෙන්නේ:oo::rofl:
     
    Status
    Not open for further replies.