අද පොඩි රවුමක් දැම්ම... Taxy එකක තමයි ගියේ..
නිකමට Video පාරක් දාන්න හිතුනා.. මේවා දකිනකොට හිතෙනවා..
ලංකාවත් මේ විදියට දියුනු වෙනවනම් කියලා....
මේ කොරියාවේ අධිවේගී මාර්ගයක බොහොම පොඩි tunnel තුනක් ක්...
දැකලත් අති...දැකල නැත්තම් බලලා හොදද කියන්නකො...

කියන්න අමතක උනා... මේක video කලේ Note 2 එකකින්.. කොහොමද පට්ට නේද??

Last edited: