කොරියාවේ

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    අද පොඩි රවුමක් දැම්ම... Taxy එකක තමයි ගියේ..
    නිකමට Video පාරක් දාන්න හිතුනා.. මේවා දකිනකොට හිතෙනවා..
    ලංකාවත් මේ විදියට දියුනු වෙනවනම් කියලා....:yes::yes:
    මේ කොරියාවේ අධිවේගී මාර්ගයක බොහොම පොඩි tunnel තුනක් ක්...


    දැකලත් අති...දැකල නැත්තම් බලලා හොදද කියන්නකො... :yes::yes::yes::D:D




    කියන්න අමතක උනා... මේක video කලේ Note 2 එකකින්.. කොහොමද පට්ට නේද??
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    b0212.gif


    elakiri. note 3 ekath lagadima enawa neda
     
    • Like
    Reactions: blackeddy

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    maxxa............ mama use karanne Note 1 (N7000) ekak.

    Tunnel podie quwata anthima eka patta digaine

    tin tin gaala gaanu kadahadakin kiyanne monawada

    මචන් ඒ navigation එකේ අක්ක බන්.. අපිට පාර කියනවා...
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    නිකමට Video පාරක් දාන්න හිතුනා.. මේවා දකිනකොට හිතෙනවා..
    ලංකාවත් මේ විදියට දියුනු වෙනවනම් කියලා

    uba godak kalda korea gihin ,dan nam meheth parawal elata tiyanwa
     
    • Like
    Reactions: blackeddy

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    ලංකාවට හයිවේ මොකටද කියලානේ රනිල් ලොක්කා කියන්නේ විනාඩි 10ක් 15 ක් ට්‍රපික් එකක හිටියටයත් කමක් නැතිලු