ow machan watinawa oke glass set ekakma 10000-12000 wage wenawa e nisa hodatama watinawa e ganata habay dala thiyana glass eka balapan 0.5inch wage tiyanawanam tama hoda5 feet 2 x 2 fish tank ekak roof stand ekka 20 ta watinawada![]()
ow machan watinawa oke glass set ekakma 10000-12000 wage wenawa e nisa hodatama watinawa e ganata habay dala thiyana glass eka balapan 0.5inch wage tiyanawanam tama hoda5 feet 2 x 2 fish tank ekak roof stand ekka 20 ta watinawada![]()
10 mm machanow machan watinawa oke glass set ekakma 10000-12000 wage wenawa e nisa hodatama watinawa e ganata habay dala thiyana glass eka balapan 0.5inch wage tiyanawanam tama hoda
මචන් පොඩි උපදෙසක් දියන් , ඩිස්කස් ලා ඇති කරන එක අමආරුවද? උන්ට අනික් උන්ට වඩා වැඩියෙන් මොනවද ඕනා කරන්න
Glass shrimp 20+ මේ මොනුන්ද බන් , ටැංක ක්ලේනර්ස් වගේ ජාතියක්ද
, දැන් මාස 6 ක් විතර වෙනවා බන්, කිසිම අවුලක් වුනේ නැහැ,
හැබැයි මම සතියකට පාරක් වතුර 1/2ක් අයින් කරල ආයෙ දානවා, ලුනු ටිකකුත් දානව වතුර මාරු කරන කොට,
ඊට අමතරව, Activated Carbon දාල තියනවා ගඳ නැතුව යන්න,
Power Head Filter, Submersible Lights එක ගොඩක් වෙලා දාල තියන්නේ නැහැ, Temperature එක වැඩිවෙනවා,..,
ඩිස්කස්ලා ගන්නකොට හොඳට බලලා ගන්න ඕනේ, ටිකක් ගනන් වැඩි උනත් හොඳ තැනකින් ගනින්, ලෙඩ නැති, Shape out නැති වරල් එහෙම ලස්සනට තියන මාලු බලලා ගන්න ඕනේ



GLASS SHRIMPS
![]()
මචන් උබ ඊ බේ එකෙන් මේවා ගෙන්නාගෙන තියෙනවද ?අයියෝ සල්ලි
![]()

මචන් උබ ඊ බේ එකෙන් මේවා ගෙන්නාගෙන තියෙනවද ?![]()


උගේ පි එම් උබ බ්ලොක් කරලා අයි මචන්
ඔව් බං ඔය මම ගෙන්නපු ඒවා තමයි, ඔය ඔක්කොම මේ වෙනකොට ඇවිත් තියන්නේ![]()

ෆට්ට මචන් , මචන් ඊ බේ එකේ බඩු දිලිවර් කරන්නේ පොස්ට් ඔෆිස් එකටනේ? එතනින් ටැක්ස් කරනවාද ඕවට
ඔව් බං ඔය මම ගෙන්නපු ඒවා තමයි, ඔය ඔක්කොම මේ වෙනකොට ඇවිත් තියන්නේ![]()

උගේ පි එම් උබ බ්ලොක් කරලා අයි මචන්![]()

ෆට්ට මචන් , මචන් ඊ බේ එකේ බඩු දිලිවර් කරන්නේ පොස්ට් ඔෆිස් එකටනේ? එතනින් ටැක්ස් කරනවාද ඕවට![]()

My Dream Aquarium
![]()





මචන් ලා ප්ලාන්ටඩ් ටෑන්ක් වලට දාන සොයිල් වගයක් තියෙනවා නේ නිකන් පොඩි පෙලට්ස් වගේ
ඒවා දාන්නේ කොහොමද , මාස කින් කියට මාරු කරන්න ඕනද

ahhh...ow ow machn.... brown colour wagee ewa neeeda uba kiyannee.... daapan daapan..... kiloo ekka 550 witar wenawa!!!!!!![]()








ඔව් ඔව් ......අඩා එච්චර වෙනවාද? මම අර ඊයේ දාපු පික් එකේ තියෙන ටෑන්ක් වලට ඒවා දාලා තියෙන්නේ , අකුවාරියම් එකේ පොර කිව්වේ
ඒවා දාන්නේ නැතිව හදන ක්රමයක් කිපන් අෆ්ෆා ......![]()
අඩා ගෙට්ට් වෙල් සූන් ඔකේ, මොකෝ බර්ත්දේය සමරලාදhari hari,,,,mama wadee ganata karala dennam.... poddak idapan una honda wenakan!!!!! uba dala tiyena 4tos tika balanna banee....attachment widiyata natiwa upload karala link eka copy karala daapan....
