ELAKIRI MIN MADURA

මචන් පොඩි උපදෙසක් දියන් , ඩිස්කස් ලා ඇති කරන එක අමආරුවද? උන්ට අනික් උන්ට වඩා වැඩියෙන් මොනවද ඕනා කරන්න

Glass shrimp 20+ මේ මොනුන්ද බන් , ටැංක ක්ලේනර්ස් වගේ ජාතියක්ද

දැන් මාස 6 ක් විතර වෙනවා බන්, කිසිම අවුලක් වුනේ නැහැ,
හැබැයි මම සතියකට පාරක් වතුර 1/2ක් අයින් කරල ආයෙ දානවා, ලුනු ටිකකුත් දානව වතුර මාරු කරන කොට,
ඊට අමතරව, Activated Carbon දාල තියනවා ගඳ නැතුව යන්න,
Power Head Filter, Submersible Lights එක ගොඩක් වෙලා දාල තියන්නේ නැහැ, Temperature එක වැඩිවෙනවා,.. :sorry:,
ඩිස්කස්ලා ගන්නකොට හොඳට බලලා ගන්න ඕනේ, ටිකක් ගනන් වැඩි උනත් හොඳ තැනකින් ගනින්, ලෙඩ නැති, Shape out නැති වරල් එහෙම ලස්සනට තියන මාලු බලලා ගන්න ඕනේ
 
GLASS SHRIMPS

ghost_shrimp_care.jpg
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    :cool::cool:
    එල එල මචන් , ඩිස්කසස් මේනියාව හොද කරගන්න පුළුවන් වගේ ;)
    GLASS SHRIMPS

    ghost_shrimp_care.jpg

    අහ්හ් මුන් නේ
    අයියෝ සල්ලි :P

    81tg.jpg

    මචන් උබ ඊ බේ එකෙන් මේවා ගෙන්නාගෙන තියෙනවද ? :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන් ලා ප්ලාන්ටඩ් ටෑන්ක් වලට දාන සොයිල් වගයක් තියෙනවා නේ නිකන් පොඩි පෙලට්ස් වගේ
    ඒවා දාන්නේ කොහොමද , මාස කින් කියට මාරු කරන්න ඕනද
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඔව් බං ඔය මම ගෙන්නපු ඒවා තමයි, ඔය ඔක්කොම මේ වෙනකොට ඇවිත් තියන්නේ
    :P:P
    ෆට්ට මචන් , මචන් ඊ බේ එකේ බඩු දිලිවර් කරන්නේ පොස්ට් ඔෆිස් එකටනේ? එතනින් ටැක්ස් කරනවාද ඕවට :oo:
     
    උගේ පි එම් උබ බ්ලොක් කරලා අයි මචන් :oo:

    උඹට Friend Request එකක් දැම්මා :D

    ෆට්ට මචන් , මචන් ඊ බේ එකේ බඩු දිලිවර් කරන්නේ පොස්ට් ඔෆිස් එකටනේ? එතනින් ටැක්ස් කරනවාද ඕවට :oo:

    ඔව් බං Post Office එකට තමයි එන්නේ, ඔය එකකටවත් Tax ගහුවේ නෑ :P
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    මචන් ලා ප්ලාන්ටඩ් ටෑන්ක් වලට දාන සොයිල් වගයක් තියෙනවා නේ නිකන් පොඩි පෙලට්ස් වගේ
    ඒවා දාන්නේ කොහොමද , මාස කින් කියට මාරු කරන්න ඕනද

    ahhh...ow ow machn.... brown colour wagee ewa neeeda uba kiyannee.... daapan daapan..... kiloo ekka 550 witar wenawa!!!!!! :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ahhh...ow ow machn.... brown colour wagee ewa neeeda uba kiyannee.... daapan daapan..... kiloo ekka 550 witar wenawa!!!!!! :P
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ඔව් ඔව් ......අඩා එච්චර වෙනවාද? මම අර ඊයේ දාපු පික් එකේ තියෙන ටෑන්ක් වලට ඒවා දාලා තියෙන්නේ , අකුවාරියම් එකේ පොර කිව්වේ :P
    ඒවා දාන්නේ නැතිව හදන ක්‍රමයක් කිපන් අෆ්ෆා ......:shocked:
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ඔව් ඔව් ......අඩා එච්චර වෙනවාද? මම අර ඊයේ දාපු පික් එකේ තියෙන ටෑන්ක් වලට ඒවා දාලා තියෙන්නේ , අකුවාරියම් එකේ පොර කිව්වේ :P
    ඒවා දාන්නේ නැතිව හදන ක්‍රමයක් කිපන් අෆ්ෆා ......:shocked:

    hari hari,,,,mama wadee ganata karala dennam.... poddak idapan una honda wenakan!!!!! uba dala tiyena 4tos tika balanna banee....attachment widiyata natiwa upload karala link eka copy karala daapan....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    hari hari,,,,mama wadee ganata karala dennam.... poddak idapan una honda wenakan!!!!! uba dala tiyena 4tos tika balanna banee....attachment widiyata natiwa upload karala link eka copy karala daapan....
    අඩා ගෙට්ට් වෙල් සූන් ඔකේ, මොකෝ බර්ත්දේය සමරලාද
    ඔකේ , ඔකේ මලයා
    ඒවා එච්චර ක්ලියර් නැහැ මම අයෙත් ශුට් කරලා දාන්නම්
    මචන්
    10mm thickness 5 x 2 x2 Tank , roof , Stand

    20 කට වටිනවාද ටෑන්ක් එක :eek:
     
    Last edited: