එතකොට ඒකව උඹට ගෙනත් දෙනව කන්න බොන්න දීල හදා ගන්න.........එකෙන්ම...... සිරාවට පට්ට සතුටක් ආවේ.......කොහෙද ඉතින් ලත් තැනම ලොප් වුනානේ සතුට.......
අනේ අම්මපා සිරාවටම මුට ඊළඟට නිවුන්නු සෙට් වේවා අපිට මෙහෙම කොලාට........ හෙට අනිද්දම පොස්ට් එකක් දාන්න ලැබේවා කිඹුලට මෙන්න මෙහෙම,
suba udesanak wewa cocatowani!!!!
mata sirawatama 3 set wee atha.......
ude nonata wamane giya.............










