EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකෙන්ම...... සිරාවට පට්ට සතුටක් ආවේ....... :yes::yes: කොහෙද ඉතින් ලත් තැනම ලොප් වුනානේ සතුට....... :baffled:

    අනේ අම්මපා සිරාවටම මුට ඊළඟට නිවුන්නු සෙට් වේවා අපිට මෙහෙම කොලාට........ හෙට අනිද්දම පොස්ට් එකක් දාන්න ලැබේවා කිඹුලට මෙන්න මෙහෙම,

    suba udesanak wewa cocatowani!!!!

    mata sirawatama 3 set wee atha.......
    ude nonata wamane giya.............
    එතකොට ඒකව උඹට ගෙනත් දෙනව කන්න බොන්න දීල හදා ගන්න.........:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැංතුවට ගොස් එමි...........
    ලයිට් බිල+සෙල් ෆෝන් බිල+නෙට් බිල = 21600/- තියනව දෙන්න.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඕක මීටර් වුනේ මම බාත් රූම් එකේ කබරය දාද්දී, කොන්දි කියනව ඇහුණ අපේ සර් ප්‍රෙග්නන්ට් ද කොහෙද කියලා......

    රෙදි නැත...........අයියෝ කහවණු!!!!!:rofl::baffled:

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් දත කට පුට්ටු කරන් දැක්ක හැපියට ගුගල් ගොස් පින්තුර පවා බාගත කර සුභපැතුම් යවන්න ගියේ මේකාට ......
    ඇත්තටම බන් ෆට්ට හපියක් ආවේ ......උදේම
    ඕක හින්දම මු අපිව ඉච්චාභාන්ඝත්වය්ට පත්කළ නිසාම ඉකමනින් තුන, හතරම සෙට් වේවා......

    :rofl: එක පාරම දෙකක් සෙට් වෙන්න ඕනා උදේම දුන්න ලණුවට...... :angry: :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: එක පාරම දෙකක් සෙට් වෙන්න ඕනා උදේම දුන්න ලණුවට...... :angry: :yes:
    හූ..හූ..........
    ඇද්ද තොට...............:P:P
    මට කතා කරල හැපි බර්ත් ඩේ ලු....:baffled::P:rofl:
    පස්සෙ කියනව සුබ පැතුම් ලු!!!!!!!!:baffled::shocked:
    පොරට මේකට වයරි මාරු වෙලා ද කොහෙද..........:rofl::rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හූ..හූ..........
    ඇද්ද තොට...............:P:P
    මට කතා කරල හැපි බර්ත් ඩේ ලු....:baffled::P:rofl:
    පස්සෙ කියනව සුබ පැතුම් ලු!!!!!!!!:baffled::shocked:
    පොරට මේකට වයරි මාරු වෙලා ද කොහෙද..........:rofl::rofl::rofl::rofl:

    අයියෝ සල්ලි....... තුන්වෙනියට ඉපදෙන්නේ උඹ කියලා හිතාගෙනද දන්නේ නෑ හැපි බර්ත් ඩේ කියලා කිව්වේ....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හූ..හූ..........
    ඇද්ද තොට...............:P:P
    මට කතා කරල හැපි බර්ත් ඩේ ලු....:baffled::P:rofl:
    පස්සෙ කියනව සුබ පැතුම් ලු!!!!!!!!:baffled::shocked:
    පොරට මේකට වයරි මාරු වෙලා ද කොහෙද..........:rofl::rofl::rofl::rofl:

    :angry: යකෝ සතුට වැඩි කමට කියවෙන්න ගියපු එකත් අමතක උනා....... :P

    ඊයේ කට්ටිය අමතපු ඈමතිල්ලට, අන්න අදත් අරූ ඈවිත්, මට මඩ ගගහා PM ගහනවා වටේට....... සුපිරි ඌ නම්..... ෆ්‍රී පබ්ලිසිටි......... :lol: :cool: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Office Learning Kit එකක් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙන පින්වතෙක් දෙන්නෝ..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ සල්ලි....... තුන්වෙනියට ඉපදෙන්නේ උඹ කියලා හිතාගෙනද දන්නේ නෑ හැපි බර්ත් ඩේ කියලා කිව්වේ....... :lol:

    :rofl: හිතා ගන්න බැරි උනා මොකක් කියන්නද කියලා...... :P
     
    Status
    Not open for further replies.