ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10mm, 5x2 feet = 4,300/=
    8mm, 5x2 feet = 3,200/=

    1st quality glass

    :D
    තැන්ක්ස් මචන් ටැංකියක් තියෙනවා , පහ දෙක දෙක
    උ 20ක් කියනවා සෙට් එකම , මහේෂුත් කිව්වා ලාබයි කියලා තව පොඩ්ඩක් බලමු
    පහළොවට ආවොත් ගන්නවා :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොනවාහරි කියහන්කෝ බම්ප් විතරක් නොකර
    අඩුගානේ අර අල්ලපු කඩේ මාළු කාරයා ගැනවත් කියහන්කෝ
    උබ ගේ ගෝල්ඩන් ඉස්නෙල් ලා දැන් ෆට්ට ලොකුයි :P
     
    තැන්ක්ස් මචන් ටැංකියක් තියෙනවා , පහ දෙක දෙක
    උ 20ක් කියනවා සෙට් එකම , මහේෂුත් කිව්වා ලාබයි කියලා තව පොඩ්ඩක් බලමු
    පහළොවට ආවොත් ගන්නවා :P

    15ට දෙයිද? :confused:
    මගේ එක 4*2*2 25ක් උනා හැබැයි Complete මාලු නැතුව :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මොනවාහරි කියහන්කෝ බම්ප් විතරක් නොකර
    අඩුගානේ අර අල්ලපු කඩේ මාළු කාරයා ගැනවත් කියහන්කෝ
    උගේ ගෝල්ඩන් ඉස්නෙල් ලා දැන් ෆට්ට ලොකුයි :P
    lol allapu kade buwata loriyak thallu karanna set wela u thallu karanna kammali kamata loriyata atha thiygana nikan idala anith set eka pana kadahana thallu karala loriya eka paratama issrahata gihin mu watila :rofl::rofl: dan uge konda case wela gedarata wela innawa kadeth wahala paw anathaya :rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මොනවාහරි කියහන්කෝ බම්ප් විතරක් නොකර
    අඩුගානේ අර අල්ලපු කඩේ මාළු කාරයා ගැනවත් කියහන්කෝ
    උබ ගේ ගෝල්ඩන් ඉස්නෙල් ලා දැන් ෆට්ට ලොකුයි :P
    ha ehenam ru 1000k wath ganna wenawa :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    lol allapu kade buwata loriyak thallu karanna set wela u thallu karanna kammali kamata loriyata atha thiygana nikan idala anith set eka pana kadahana thallu karala loriya eka paratama issrahata gihin mu watila :rofl::rofl: dan uge konda case wela gedarata wela innawa kadeth wahala paw anathaya :rofl:
    අයියෝ සල්ලි පව් අහිංසකයා :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    15ට දෙයිද? :confused:
    මගේ එක 4*2*2 25ක් උනා හැබැයි Complete මාලු නැතුව :P
    ට්‍රආන්ස්පොර්ටුත් එක්ක 13කත ගත්ත , යකෝ නිකන් සුවිමින් පුල් එකක් වගේ , වහලෙමම එපා කිව්වා බන්
    එක බරයි අඩුම ගානේ කිලෝ 35ක් විතර
     
    ට්‍රආන්ස්පොර්ටුත් එක්ක 13කත ගත්ත , යකෝ නිකන් සුවිමින් පුල් එකක් වගේ , වහලෙමම එපා කිව්වා බන්
    එක බරයි අඩුම ගානේ කිලෝ 35ක් විතර

    එලටම වටිනවනේ බං, හදන්න ගියත් 20 පනිනවා,...
    අපරාදේ වහලත් ගන්න තිබුනේ, උඹ දැන් වහලක් හදන්නද යන්නේ? :confused:
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    එලටම වටිනවනේ බං, හදන්න ගියත් 20 පනිනවා,...
    අපරාදේ වහලත් ගන්න තිබුනේ, උඹ දැන් වහලක් හදන්නද යන්නේ? :confused:

    roof eka hadanna tawa 13k yai!!! :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ට්‍රආන්ස්පොර්ටුත් එක්ක 13කත ගත්ත , යකෝ නිකන් සුවිමින් පුල් එකක් වගේ , වහලෙමම එපා කිව්වා බන්
    එක බරයි අඩුම ගානේ කිලෝ 35ක් විතර
    ado mata adi 5he ekek set karala diyanko oya gnata mage adi 3 tiyanne bun :sorry:
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    සෙට් උනොත් මමත් ගන්නවා, මගේ අඩි 4 එක ගත්තේ 25කට :sorry:

    oya tank eka 13kata aulak na...habai magee yaluwekkta langadee hamba unaa...adi 5x2x2 tanks dekak full set pitin 12kata... kohomada ee offer eka!!! nikan wagee!!!!!