EK Married Club-6

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පිස්සුද බං....... ප්ලේන් වගේද නැව්....... මූට අතේ දුරින් තියෙන්නේ....... කියහන් එව්වා ගැන...... :cool:

    api yanawa ban lawata ekak nawagena labeta apple kallak kagena hetath padi thaka yanna prarthana karagena nidi dewduwata heththuwak daanna :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රිප්ලයි එක නිකන් එල හරකයි මී හරකයි වගේ........ ගැලපෙන්නේ නෑ...... :lol: :lol: ;):P

    කොල්ලන්ගෙයි, තාත්තලගෙයි වෙනස දන්නේ නැද්ද ? :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පිස්සු බොට...... ඕනෙනං මම පැකට එකක් ඉල්ලලා ගෙනත් දෙන්නම් උඹට 1000ක් දීලා ගන්නවට වඩා........
    elane..patta...:D:D ekak neme..eeta wadiya dunnath gannawa....;);)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    s77s.jpg

    :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හයිවේ එකේ ඉන්න එවුනුත් පගාව ගහනවද මේ කොසා මාමගේ වාහනේට හයිවේ එකේ යන්න දීලා තියෙන්නේ...... :rolleyes::rolleyes::P:rofl:
    යකෝ යන ගමන් ගාල්ලටම උන්ගේ එකෙකුට ලිෆ්ට් එකකුත් දුන්නා :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ යන ගමන් ගාල්ලටම උන්ගේ එකෙකුට ලිෆ්ට් එකකුත් දුන්නා :P

    උන්ගෙන් එකෙකුත් හිටපු නිසා අරින්න තිබුනේ ලෑල්ලටම....... ඇල්ලුවත් අවුලක් නෑනේ....... :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන්ගෙන් එකෙකුත් හිටපු නිසා අරින්න තිබුනේ ලෑල්ලටම....... ඇල්ලුවත් අවුලක් නෑනේ....... :rofl::P
    එහෙනං උඹට අර හැමදාම ඉල්ලන මාරි බිස්කට් එක කන්න පුළුවන් නේ ? :P
     
    Status
    Not open for further replies.