plane kivvama tharam moota wena monawa kivvath therenne naha![]()
පිස්සුද බං....... ප්ලේන් වගේද නැව්....... මූට අතේ දුරින් තියෙන්නේ....... කියහන් එව්වා ගැන......

plane kivvama tharam moota wena monawa kivvath therenne naha![]()

ඒකනේ ඔය පෝලිමේ වැඩ සෙට් වෙන්නෙත්.......
![]()

පිස්සුද බං....... ප්ලේන් වගේද නැව්....... මූට අතේ දුරින් තියෙන්නේ....... කියහන් එව්වා ගැන......![]()

aduwata hp lapak ganna bari weida danna ne![]()


api yanawa ban lawata ekak nawagena labeta apple kallak kagena hetath padi thaka yanna prarthana karagena nidi dewduwata heththuwak daanna![]()

රිප්ලයි එක නිකන් එල හරකයි මී හරකයි වගේ........ ගැලපෙන්නේ නෑ......![]()
![]()
![]()

ow ow EK eke hama thanama katha wenawa service eka gana
moo api dennata gahai da dann return wechcha lapa 2 3 kin![]()

elane..patta...පිස්සු බොට...... ඕනෙනං මම පැකට එකක් ඉල්ලලා ගෙනත් දෙන්නම් උඹට 1000ක් දීලා ගන්නවට වඩා........

ekak neme..eeta wadiya dunnath gannawa....

කොල්ලන්ගෙයි, තාත්තලගෙයි වෙනස දන්නේ නැද්ද ?![]()

elane..patta...ekak neme..eeta wadiya dunnath gannawa....
![]()
අරූව ෆෝම් කරනවට මට දීපං ඔය 1.5%
මේ දවස් වල වියදම් උග්රයි..............

pissuda bola...පැකට් එකට 250යි.... උඹට 750යි ගානේද.....??
![]()
mata kiwwe ekek wikunanna thiyenawa kiyala...





යකෝ යන ගමන් ගාල්ලටම උන්ගේ එකෙකුට ලිෆ්ට් එකකුත් දුන්නාහයිවේ එකේ ඉන්න එවුනුත් පගාව ගහනවද මේ කොසා මාමගේ වාහනේට හයිවේ එකේ යන්න දීලා තියෙන්නේ......![]()

යකෝ යන ගමන් ගාල්ලටම උන්ගේ එකෙකුට ලිෆ්ට් එකකුත් දුන්නා![]()


එහෙනං උඹට අර හැමදාම ඉල්ලන මාරි බිස්කට් එක කන්න පුළුවන් නේ ?උන්ගෙන් එකෙකුත් හිටපු නිසා අරින්න තිබුනේ ලෑල්ලටම....... ඇල්ලුවත් අවුලක් නෑනේ.......![]()

එහෙනං උඹට අර හැමදාම ඉල්ලන මාරි බිස්කට් එක කන්න පුළුවන් නේ ?![]()

ඇවිදින කහපාට මරණේ කියන්නේ මම ඕකට නිකංයෑ........ 

