EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දිගංචි අයියේ....
    මතාත්...මතාත්............

    මට කිව්වට මට නෙවෙයි අපේ පොඩි උන්ට.....
    දෙන්නම සමපෝෂ මරුවෝ...........:rofl:

    ඔයිකේ කිඹුලයියේ...... කියලා ගෙන්නගන්නම්........ හැබැයි පොඩි අවුලකට තියෙන්නේ අපේ නැන්දම්මා මේ දවස් වල ඉන්නේ අපේ දිහා....... එයා ගෙදර ගිහින් එනකොට තමා ඔව්ව ඇන්න එන්නේ...... ආයේ ගිහින් එනකන් පොඩ්ඩක් ඉන්න පුළුවන් නොවේද....... ඔයාගේ වෙලාවට ගෙදර එක පැකට එකක් හරි ඉතුරු වෙලා තිබුනොත් ඒක හෙට ගෙනත් දෙන්නම්........ :cool:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආණ්ඩුවෙන් දෙන ත්‍රිෙපා්ෂ එක පට්ට රසයි බං......
    ඕක කබලේ බැදල ටිකක්, කබලේ බැදපු පොල් දාල සීනියි, ලුණුයි දාල අග්ගල හැදුව නම් දෙන්න පුළුවන් බුරිය උල් වෙන්න..............:P:baffled:

    :shocked: ඊළග පාර හම්බවුනහම ඕක කරලා බලන්න ඕනා...... :D:love:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන්කො බලපන්කො මගේ පෝස්ට්ස් ටික....... අද ඌයි මමයි ඔන්ලි........ :cool::cool:

    :shocked: කියන්න තියෙන්නේ මෙච්චරයි....... ආතල් එකක් මිස් වී ඈත...... :( :(

    ආයේ මෙහෙම ආතල් එකක් යනවා නම්, කෝල් එකක්වත් දීපන්..... ෆෝන් එකෙන් හරි ලොග් වෙන්නම්....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ මේ උත්සාහය ඌගේ පෆොර්මන්ස් වැඩි කිරීමටය.......... උගේ පෆොර්මන්ස් වැඩි වීමෙන් ලැබෙන වාසිය උඹටද අපිටද........? :rolleyes::rolleyes:

    :oo: ඌ පෆොර්මන්ස් වැඩි කරත්, නැතත්, මේ යන විදිහට, මම ඌට 1.5%ක් දෙන්න කැමති....... :yes: උගේ සේල් වලට....... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මම හම්බයින්ට බඩු දෙන්නේ නෑ...... :no: මම උන්ගෙන් බඩු ගන්නෙත් නෑ...... දෙමෙල්ලු හොදා පර තම්බින්ට වඩා....... :yes:

    උඹ හිතන්නේ ඔය තියරිය උඹේ ව්‍යාපාරය පැත්තෙන් බැලුවම හොඳ දෙයක් කියලද....... හම්බයන්ගෙන් බඩු නොගන්නවට වඩා විකුනන්නේ නැතුව ඉන්න එක වැරදි වැඩක් කියලයි මගේ අදහස.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    family planning

    images
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මොකෝ බං උනේ......?? මාකටින් මැනාද....?? වෙන එකෙක්ද....?? මාකටින් මැනාට එහෙම තොපි බැනලා අහු වෙන්න එපා හරිය........ :angry:

    :yes::yes: පිං පඩියට වැඩ කරන අර උඹේ මාකටින් මැනා එක්ක තමා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කියන්න තියෙන්නේ මෙච්චරයි....... ආතල් එකක් මිස් වී ඈත...... :( :(

    ආයේ මෙහෙම ආතල් එකක් යනවා නම්, කෝල් එකක්වත් දීපන්..... ෆෝන් එකෙන් හරි ලොග් වෙන්නම්....... :yes:

    සමා වුව මැනව....... අමතකම විය........ :sorry:
     
    Status
    Not open for further replies.