kawda yutto me.. ube badu ganan epa kiyala karadara karana yonnayaa.. ammata yukolaa ganna muge.. msg ewanawa hooo galaa![]()
ඒ මගේ මාකටින් මැනේජර් බං.... ඌ කියන්නේ, මිනිස්සුන්ට අපෙන් බඩු ගන්න කියලා රෙකමන්ඩ් කරහම, කවුරුවත් කෝල් එකක්වත් දෙන්නේ නැති නිසා, ගන්න එපා කියලා කිව්වහමලු මාකටින් වෙන්නේ.......
මමත් ඉතින් උගේ කැමැත්තට ඉඩ දීලා ඉන්නවා...... මූට මම 1.5% ගානේ කමිෂන් ගෙවන්නත් ලෑස්ති මේ මාකටින් වැඩේට..... කොහෙද ඌ එකවුන්ට් නම්බර් එකක්වත් දෙන්නේ නෑ නේ...... 
අරූ සේල්ස් වැඩි කරලා දුන්නහම, උඹටත් ගෙවන්නම්කෝ එහෙනම්......
![]()

මේකෙන් එහෙම උදව් ගන්න බෑ බං...

පිස්සුද හොට්ටෝ.........![]()
නෑ ඉතින් ඌ ඔච්චර මාකටින් කරලත්, එකවුන්ට් නම්බර් එකවත් දෙන්නේ නැති එකේ, ඒ 1.5% න්, MC සෙට් එකට පාටියක්වත් ලෑස්ති කරමු....... 
pala yutto yanna
මම කිව්වේ ඉතින් දැනට ඉන්න තැන කේස් නම්, ටික දවසකට හරි, මෙහේ ඉඩ තියෙනවා ඉන්න.....
![]()

කවියෝ, උඹට සීදුව පැත්තෙන් ගෙයක් ඕනේ නං කියපන්![]()

නෑ ඉතින් ඌ ඔච්චර මාකටින් කරලත්, එකවුන්ට් නම්බර් එකවත් දෙන්නේ නැති එකේ, ඒ 1.5% න්, MC සෙට් එකට පාටියක්වත් ලෑස්ති කරමු.......
![]()
පිම්පි සීසන් ස්ටාර්ටඩ්..........

ඔය ඇවිත් ඉන්නේ ඔන්න උඹම අහලා බලපන්.......
අනේ ආව ගමන් බෑන් වෙලා...... ශික්..... මට 1.5% ගැන කියන්න යන්න හදනකොටම බෑන් කරලා...... අනේ ආයේ ආවොත් කියපන් මචෝ ඌට...... 
ෆේක් අපතයා මට බය වෙලා තියෙන තරං......... තව නටපන් තව නටපන් වතුර ටික මම ටික ටික රත් කරනකන්......
මචෝ මම වැඩ වගයකට එලියට යනවා..... අනේ අරූ ආවොත් අනිවා කියපන් හොදේ....... මම කැමති නෑ කාගෙන්වත් නිකන් වැඩ ගන්න..... කරන සේවයට, අනිවා ගෙවනවා ඌට මම......... 