EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවියෝ, උඹට සීදුව පැත්තෙන් ගෙයක් ඕනේ නං කියපන් :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    kawda yutto me.. ube badu ganan epa kiyala karadara karana yonnayaa.. ammata yukolaa ganna muge.. msg ewanawa hooo galaa :angry::angry::angry:

    :rofl: ඒ මගේ මාකටින් මැනේජර් බං.... ඌ කියන්නේ, මිනිස්සුන්ට අපෙන් බඩු ගන්න කියලා රෙකමන්ඩ් කරහම, කවුරුවත් කෝල් එකක්වත් දෙන්නේ නැති නිසා, ගන්න එපා කියලා කිව්වහමලු මාකටින් වෙන්නේ....... :yes: මමත් ඉතින් උගේ කැමැත්තට ඉඩ දීලා ඉන්නවා...... මූට මම 1.5% ගානේ කමිෂන් ගෙවන්නත් ලෑස්ති මේ මාකටින් වැඩේට..... කොහෙද ඌ එකවුන්ට් නම්බර් එකක්වත් දෙන්නේ නෑ නේ...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    පිස්සුද හොට්ටෝ......... :angry:

    :oo: නෑ ඉතින් ඌ ඔච්චර මාකටින් කරලත්, එකවුන්ට් නම්බර් එකවත් දෙන්නේ නැති එකේ, ඒ 1.5% න්, MC සෙට් එකට පාටියක්වත් ලෑස්ති කරමු....... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: නෑ ඉතින් ඌ ඔච්චර මාකටින් කරලත්, එකවුන්ට් නම්බර් එකවත් දෙන්නේ නැති එකේ, ඒ 1.5% න්, MC සෙට් එකට පාටියක්වත් ලෑස්ති කරමු....... :yes:

    ඔය ඇවිත් ඉන්නේ ඔන්න උඹම අහලා බලපන්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    පිම්පි සීසන් ස්ටාර්ටඩ්..........

    :rofl:

    ඔය ඇවිත් ඉන්නේ ඔන්න උඹම අහලා බලපන්.......

    :( අනේ ආව ගමන් බෑන් වෙලා...... ශික්..... මට 1.5% ගැන කියන්න යන්න හදනකොටම බෑන් කරලා...... අනේ ආයේ ආවොත් කියපන් මචෝ ඌට...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    ෆේක් අපතයා මට බය වෙලා තියෙන තරං......... තව නටපන් තව නටපන් වතුර ටික මම ටික ටික රත් කරනකන්......

    :rofl: මචෝ මම වැඩ වගයකට එලියට යනවා..... අනේ අරූ ආවොත් අනිවා කියපන් හොදේ....... මම කැමති නෑ කාගෙන්වත් නිකන් වැඩ ගන්න..... කරන සේවයට, අනිවා ගෙවනවා ඌට මම......... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මචෝ මම වැඩ වගයකට එලියට යනවා..... අනේ අරූ ආවොත් අනිවා කියපන් හොදේ....... මම කැමති නෑ කාගෙන්වත් නිකන් වැඩ ගන්න..... කරන සේවයට, අනිවා ගෙවනවා ඌට මම......... :yes:

    හා හා.......
     
    Status
    Not open for further replies.