ඒ පැත්ත හරියන්නෙ නෑ මල්ලි... මොරටුව පැත්තෙන් හොයන්නෙ....
ඈයි මොරටුවේ විතරද ගෙවල් තියෙන්නේ......?? Sri Lankan එකේ වැඩ කරන අයට නම්, බියගමටත්, ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් දෙනවා...... 
ඒ පැත්ත හරියන්නෙ නෑ මල්ලි... මොරටුව පැත්තෙන් හොයන්නෙ....
ඈයි මොරටුවේ විතරද ගෙවල් තියෙන්නේ......?? Sri Lankan එකේ වැඩ කරන අයට නම්, බියගමටත්, ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් දෙනවා...... 
ඔව් බං.... තමන්ගෙම කියලා තැනක් හදා ගන්න බලපන්......
උඹට ටෙම්පරි වගේ ඉන්න තැනක් ඕනා නම්, මාළඹේ මචන් - 2 එකේ ඉඩ නම් තියෙනවා......
(කුලී ගෙවන්න ඕනා නෑ......
තැනක් සෙට් වෙනකම් හෝ ගන්නකම් හිටු
)

කවියා ගෙයක් ගන්න වාතාවරණයක් තියනවද?
කොහෙන්ද? කොහොම ගෙයක් ද බලන්නේ..???
බජට් එක කොහොමද?
පොඩ්ඩක් කියපං බලන්න......

නලෝමු..අරුගේ අසාවනේ![]()

ඔය කුලී ගෙවල් වලට ගෙවන ගාන වෙන වැඩකට යොදන්න පුළුවන් තමන්ගේම තැනක ඉද්දි........![]()

සන්ජියා ඉන්න පැත්තවත් එපාලු
![]()

ඈයි මොරටුවේ විතරද ගෙවල් තියෙන්නේ......?? Sri Lankan එකේ වැඩ කරන අයට නම්, බියගමටත්, ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් දෙනවා......
![]()
ඒ දෙන්නේ ඔෆිස් එකේ වැඩ කරන අයට... 
ඒ පැත්ත හරියන්නෙ නෑ මල්ලි... මොරටුව පැත්තෙන් හොයන්නෙ....
හ්ම්ම්ම්ම්......... ත්රෙඩ් එකක්වත් දාලා බලමුද මේකේ.....?

ඌව උනන්දු කරපන් කරගෙන යන වැඩේට........ අර Members List එකටම PM ගහන්න කියපන්..... අනේ මතක ඈතුව අර 1.5% දෙනවා කියපන්..... අඩු තරමේ, උගේ එකවුන්ට් නම්බර් එකක් හරි එවන්න කියන්න..... මම ඌට මේ දවස් ටිකේ ඌ නිසා සෙට් වෙච්ච, ලැප් වල කමිෂන් එක ඌට දාන්න ඕනා.......
![]()
අම්මයි තාත්තයි කොහෙද ඉන්නෙ එතකොට ?![]()
කාමර දෙකක් තියෙනවා...... කුස්සි කෑල්ලක් තියෙනවා...... 
කාමර දෙකක් තියෙනවා...... කුස්සි කෑල්ලක් තියෙනවා......
![]()
බලමුකෝ බලමුකෝ අද නාඩගම කොහොම අවෙයිද කියලා.......![]()
අනේ අද තවම නෑ.... මට වැඩ තියෙනවා.... මම යනවා....... ආවොත් මතක ඈතුව, ඌට අර 1.5% කමිෂන් එක මතක් කරපන්....... 

කිව්වා කියලා හිතා ගනින්...... වැස්ස වෙලාවට නම් බයික් ගමන හරි පරිස්සම් වෙන්න ඕනා...... ලංකාවේ පාරවල් සුපිරි නිසා, වලවල් එහෙමත් නෑ නේ..... ඊයේ වලක වැටුනා...... ලොවෙත් නෑ......
![]()

නොදන්න හොට්ටවල් කතා කරන්න එපා යකෝ...ඒ දෙන්නේ ඔෆිස් එකේ වැඩ කරන අයට...
![]()

ඈයි යකෝ, සාගරයක් වගේ කාමර දෙකක්ම තියෙනවා මචන් දෙකේ.....
![]()
ඔව්වා කියලා තමා ඊයේ ඌ මාත් එක්ක ගේමට ආවේ....... ඉතිං මමත් ගේම ඇද්ද නිසා අනිත් එව්වා කියන්න හම්බුනේ නෑ.........
ඌට පැහැදිලි කරලා කියපන්, ඌ කරන සේවයට, මම ඌට කමිෂන් ගෙවන්න කැමති කිව්වා කියලා..... ඒ වගේම, මේ දවස් ටිකේ, ඌ නිසා සෙට් වෙච්ච ලැප් ඔක්කොටම, ඌට 1.5% ගානේ දෙන්න, එකවුන්ට් නම්බර් එක ඉල්ලපන්...... උඹ දිගටම ඔෆිස් ටයිම් එකේ කිරියේ ඉන්නවනේ.... මතක ඈතුව ඌව දැක්ක ගමන් ඕක කියන්න..... 